මුස්ලිම් ලව

papillon.guy

Banned
Apr 16, 2014
76
4
0
කොල්ලනේ මට තව උදවුවක් ඕනේ. අදහස් වශයෙන් උදවුවක්. අනේ මන්ද මම මේකට ආපු දවසේ ඉදන් උදවුමයි ඉල්ලන්නේ.

මචන් මගේ බොක්ක යාළුවා එකියන්නේ බෙස්ට් යාලුවා. පොර මුස්ලිම් කෙල්ලෙක් එක්ක සිරා ලවක් කරනවා. එකිත් මුට පන ඇරලා. මුත් ඒකිට පන ඇරලා. එත් කොල්ලගේ ගෙවල් වලින් කේස්.. ඊටත් වඩා කෙල්ලගේ ගෙදරිනුත් හෙනම කේස්.

අන්තිම,අවසානයේ කෙල්ලගේ ගෙදරින් කැමැත්ත දීල හැබයි මු මුස්ලිම් වෙන්න ඕනලු. අපේ එකත් හා කියල කෙල්ලට තිබ්බ ලව නිසා. කෙල්ලට ගොඩාක් සල්ලි තියනවා. මුත් ඉතින් ගොඩ. එත් මේක මුස්ලිම් ආගමට යනවා කිවම අපි ඔක්ක්කොටම අප්සට් බන්. උබල ලග විසඳුමක් තියනවද ?
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අලුත් විදියේ ජාතී ආලේ ඇටෙන්ශන් ඉල්ලීමක්.. දැන් ඉතින් කැපුවත් සින්හල බල සේනා දෙයි ටොක් ඇට්ටි හැලෙන්න.. :(:(:(
 
ලවු කරන එක උන්ගේ අයිතියක්. අපට ඒවාට අත දාන්න බැහැනේ බන්. ඒත් අපේ ගොනා මුස්ලිම් වෙනවා කියනකොට උහුලගන්න අමාරුයි බන්.
 
galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    උබත් කෙල්ලගේ පැත්තේ එකෙක්ට කියලා පුකේ ඇර ගනින් එතකොට ඔය අප්සැට් එක ඇරිලයාවි..:)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොල්ලනේ මට තව උදවුවක් ඕනේ. අදහස් වශයෙන් උදවුවක්. අනේ මන්ද මම මේකට ආපු දවසේ ඉදන් උදවුමයි ඉල්ලන්නේ.

    මචන් මගේ බොක්ක යාළුවා එකියන්නේ බෙස්ට් යාලුවා. පොර මුස්ලිම් කෙල්ලෙක් එක්ක සිරා ලවක් කරනවා. එකිත් මුට පන ඇරලා. මුත් ඒකිට පන ඇරලා. එත් කොල්ලගේ ගෙවල් වලින් කේස්.. ඊටත් වඩා කෙල්ලගේ ගෙදරිනුත් හෙනම කේස්.

    අන්තිම,අවසානයේ කෙල්ලගේ ගෙදරින් කැමැත්ත දීල හැබයි මු මුස්ලිම් වෙන්න ඕනලු. අපේ එකත් හා කියල කෙල්ලට තිබ්බ ලව නිසා. කෙල්ලට ගොඩාක් සල්ලි තියනවා. මුත් ඉතින් ගොඩ. එත් මේක මුස්ලිම් ආගමට යනවා කිවම අපි ඔක්ක්කොටම අප්සට් බන්. උබල ලග විසඳුමක් තියනවද ?

    මුස්ලිම් වෙනකොට කොනත් කපාගන්න ඕනෙද? එහෙම නම් බෑ කියන්න කියපන්. කොන තියාගන්න දෙනවනම් කමක් නෑ කියන්න කියපන්.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    තුන්කාල් අල්ලා පයි බම්ප්:(
    තුන්කාල් අල්ලා පයි බම්ප්:(
    තුන්කාල් අල්ලා පයි බම්ප්:(
    තුන්කාල් අල්ලා පයි බම්ප්:(
    තුන්කාල් අල්ලා පයි බම්ප්:(
    තුන්කාල් අල්ලා පයි බම්ප්:(
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,186
    1,619
    113
    කොල්ලනේ මට තව උදවුවක් ඕනේ. අදහස් වශයෙන් උදවුවක්. අනේ මන්ද මම මේකට ආපු දවසේ ඉදන් උදවුමයි ඉල්ලන්නේ.

    මචන් මගේ බොක්ක යාළුවා එකියන්නේ බෙස්ට් යාලුවා. පොර මුස්ලිම් කෙල්ලෙක් එක්ක සිරා ලවක් කරනවා. එකිත් මුට පන ඇරලා. මුත් ඒකිට පන ඇරලා. එත් කොල්ලගේ ගෙවල් වලින් කේස්.. ඊටත් වඩා කෙල්ලගේ ගෙදරිනුත් හෙනම කේස්.

    අන්තිම,අවසානයේ කෙල්ලගේ ගෙදරින් කැමැත්ත දීල හැබයි මු මුස්ලිම් වෙන්න ඕනලු. අපේ එකත් හා කියල කෙල්ලට තිබ්බ ලව නිසා. කෙල්ලට ගොඩාක් සල්ලි තියනවා. මුත් ඉතින් ගොඩ. එත් මේක මුස්ලිම් ආගමට යනවා කිවම අපි ඔක්ක්කොටම අප්සට් බන්. උබල ලග විසඳුමක් තියනවද ?

    uta kona kapanna kalin kiyapan bella kapaganna kiyala :rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මුස්ලිම් වෙනකොට කොනත් කපාගන්න ඕනෙද? එහෙම නම් බෑ කියන්න කියපන්. කොන තියාගන්න දෙනවනම් කමක් නෑ කියන්න කියපන්.
    මම ඔය සම්බන්දව දන්නේ නම් නැ මචන්, හැබැයි ලන්කාවේ නීතිය අනුව තහනමක් නැ, ආගම් දෙකක අයට මැරි කරන්න.. බෞද්ද පන්සලකින්වත් කතොලික පල්ලියෙන්වත් හින්දු කොවිලෙන්වත් තහනමක් නැ, හැබැයි එහෙම නොකරනවා නම් හොදයි කියන ස්තාවරයේ ඉන්නවා ඒ අය.. මුස්ලිම් නම් ටිකක් වෙනස්.. නීතිය නම් කෙසේ උනත් ප්‍රශ්න නම් එනවා.. අරාබියේ නම් නීතියෙන් තහනම්.. ඇමෙරිකා නම් ඔනා මගුලක්..
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම ඔය සම්බන්දව දන්නේ නම් නැ මචන්, හැබැයි ලන්කාවේ නීතිය අනුව තහනමක් නැ, ආගම් දෙකක අයට මැරි කරන්න.. බෞද්ද පන්සලකින්වත් කතොලික පල්ලියෙන්වත් හින්දු කොවිලෙන්වත් තහනමක් නැ, හැබැයි එහෙම නොකරනවා නම් හොදයි කියන ස්තාවරයේ ඉන්නවා ඒ අය.. මුස්ලිම් නම් ටිකක් වෙනස්.. නීතිය නම් කෙසේ උනත් ප්‍රශ්න නම් එනවා.. අරාබියේ නම් නීතියෙන් තහනම්.. ඇමෙරිකා නම් ඔනා මගුලක්..

    හැම ජාතියකම මිනිස්සු සහයෝගෙන් ඉන්නකොට පට්ට මචන්. මම පුංචි කලේ අපේ ගමේ ගොඩක් ජාතීන් හෙන සමගිඑන් හිටියා. ඒ කාලේ මතක් වෙද්දීත් ආසයි. එත් දැන් ආගමික සහජීවනේ කියලා සහජීවනේ පෙන්නලා අනිත් ජාතියට කෙලවන්න නේ බන් බලාගෙන ඉන්නේ. උඹ දෙමල නම් උඹට දෙමලු ගැන කැක්කුමක් තියෙන්න ඕනේ. අපි සිංහල නිසා අපිට සිංහල එවුන් ගැන කැක්කුමක් තියෙනවා. මුස්ලිම් එවුන්ටත් එහෙමයි. එහෙම නැත්නම් වැඩකුත් නෑ. දැන් සිද්දවෙන්නේ අන්න ඒ හැගීම් ප්‍රයෝජනයට අරන් අන්තවාදීන් තමන්ගේ වැඩේ කරගන්න හදන එක බන්.

    ප්‍රභාකරන් කලෙත් ඒක. දැන් මුස්ලිම් නායකයෝ කරන්න හදන්නෙත් ඒක. බණ්ඩාරනායකලා සිංහල මිනිස්සුන්ගේ චන්දෙ දිනුවෙත් එකෙන්. මොනවා වුනත් අන්තිමට දුක් විඳින්නේ මචන් අහිංසක සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු. නැතුව ඔය මතවාද පතුරවන දේශපාලකයෝ නෙමෙයි.

    මේකත් කියවලා බලපන්කො
    http://www.elakiri.com/forum/showthread.php?t=1586655
     
    ඔව් බන්, ඔය බදුර්දීන්ලා ඔය ගෙවල් හදන්නේ උන්ගේ ආගම පතුරවන්නම නෙමෙයි.. උන්ටත් ගානක් හම්බ වෙනවනේ.. ඒ වගේ තමා උඩහා දෙමල නායකයොත්, උන්ට හැමදාම දෙමල උන් කදවුරුවල ඉන්නවානම් ආසයි.. එතකොට තමා යුරොපෙට පෙන්නලා ගතමන්ට් එකක් ගන්න පුලුවන්.. කොතනත් ඔකයි..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඔව් බන්, ඔය බදුර්දීන්ලා ඔය ගෙවල් හදන්නේ උන්ගේ ආගම පතුරවන්නම නෙමෙයි.. උන්ටත් ගානක් හම්බ වෙනවනේ.. ඒ වගේ තමා උඩහා දෙමල නායකයොත්, උන්ට හැමදාම දෙමල උන් කදවුරුවල ඉන්නවානම් ආසයි.. එතකොට තමා යුරොපෙට පෙන්නලා ගතමන්ට් එකක් ගන්න පුලුවන්.. කොතනත් ඔකයි..

    අනිවා බන්. අහිංසක මිනිස්සු හැමදාම කරන්නේ එක එකා ගොඩනගන මතවාදවලට කඩේ ගිහින් කෙලව ගන්න එක
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනිවා බන්. අහිංසක මිනිස්සු හැමදාම කරන්නේ එක එකා ගොඩනගන මතවාදවලට කඩේ ගිහින් කෙලව ගන්න එක
    එපා වෙලා බන් තියෙන්නේ, මේ ඊයේ පෙරේදත් ගෙවල් වගයක් හදන්නයි කියලා යාපනේ (කැමරන් ලොක්කා ගිය වෙලේ ගියපු ගෙවල් පේලියේ සෙට් එකට ) අවශ්ය ගඩොල් සිමෙන්ති වගේ බඩු NGO එකක් හරහා දෙන්න හදපුවහම ලොකු දේසපාලුවො කියපු කතාවකට මට මෙච්චර කල් නැහීගෙන කලේ මුන්ටද කියලා හිතුනා බන්. උන් කියනවා දැන් ඊට වඩා ප්‍රශ්න තියනවලු, ඒ ටික එහෙම තිබිද්දෙන්ලු.. ඉතින් බලහන් ඒ අසරන මිනිස්සු හිතන්නේ උන්ගේ නායකයො තමා දෙවිවරු කියලා, වැඩක්ම නැ බන්.. :(:(:(
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    අලුත් විදියේ ජාතී ආලේ ඇටෙන්ශන් ඉල්ලීමක්.. දැන් ඉතින් කැපුවත් සින්හල බල සේනා දෙයි ටොක් ඇට්ටි හැලෙන්න.. :(:(:(

    ube kata masuran vatinawa bang...........

    :lol: :lol:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අලුත් විදියේ ජාතී ආලේ ඇටෙන්ශන් ඉල්ලීමක්.. දැන් ඉතින් කැපුවත් සින්හල බල සේනා දෙයි ටොක් ඇට්ටි හැලෙන්න.. :(:(:(

    Dan methan weredda tiyenne BBS ekeda natnam kollata muslim wenna kiyapu kellage parents lageda?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබෙ යාලුවාට කියපන් ඌ ආදරෙ වෙනුවෙන් ආගම මාරු කරන්න සුදානම් නිසා කෙල්ලත් ආදරය වෙනුවෙන් ඉස්ලාම් අත හරින්න සුදානම්ද? කියලා එහෙම සුදානම්නම් උන් දෙන්නාට කැමති ආගමක් අදහලා
    එකට ජිවත් වෙන්න කියපන්

    කෙල්ල අකමැතිනම් කොල්ලට කියපන් කොන කපා ගන්නවාට වඩා හොදයි මුහුදෙ පනින එක කියලා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Dan methan weredda tiyenne BBS ekeda natnam kollata muslim wenna kiyapu kellage parents lageda?
    ඔකට එක සැරෙට උත්තර දුන්නොත්, බොදු බල සේනාවට වැරැද්දකුත් නැ අයිතියකුත් නැ. විස්තර කලොත් සිද්දිය මෙහෙමයි.. දස මාසයක් කුසේ තියන් හදලා කන්න බොන්න දීලා උගන්නලා ලොකු මහත් කරපු දෙමව්පියන්ට අයිතියක් තියෙනවා පරම්පරවෙන් ආපු ආගම දහම දුව ඉදිරියටත් ගෙනෙයයි කියලා හිතලා අනාගත සහකාරයට හො සහා කාරියට තමන්ගේ ජාතියේ කුලේ එකෙක් වෙන්න කියලා කියන්න.. ඒක මුස්ලිම් අම්මා තාත්තටත් සින්හල අම්මා තාත්තටත් පොදුයි.. ඒ වගේම කෙල්ල දැනගන්න ඔනා වැදු හැදූ දෙමව්පියොන්ට ජාතියට ආගමට අගෞරවයක් නොවෙන්න වැඩ කරන්න, මොකද ලන්කාව හැදිලා තියෙන්නේ සන්ස්කෘතික පවුල් ඒකකයක් තුල නිසා. කොල්ලත් එහෙමයි.. අවසාන වශයෙන් කොල්ලයි කෙල්ලයි දෙන්නම දැන ගන්න ඔනා ආදරයට ආගම ජාතිය බාදාවක්ද නැද්ද කියලා.. කෙල්ලට ජාතියට වඩා තමන්ව ලොකු කරගන්න හො කොල්ලට ජාතියට වඩා තමන්ව ලොකු කරගන්න හො කියලා බලපැම් කිරීමෙන් දෙන්නට වැටහෙන්න ඔනා අදරයක් තියනවද නැද්ද කියලා..
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    උබෙ යාලුවාට කියපන් ඌ ආදරෙ වෙනුවෙන් ආගම මාරු කරන්න සුදානම් නිසා කෙල්ලත් ආදරය වෙනුවෙන් ඉස්ලාම් අත හරින්න සුදානම්ද? කියලා එහෙම සුදානම්නම් උන් දෙන්නාට කැමති ආගමක් අදහලා
    එකට ජිවත් වෙන්න කියපන්

    කෙල්ල අකමැතිනම් කොල්ලට කියපන් කොන කපා ගන්නවාට වඩා හොදයි මුහුදෙ පනින එක කියලා

    ubatath kona kapagannada ona wela thiyenne.........

    ube parana record kodak mage laga thiyannawa......

    onanag kiyapang mama dannam.

    mama dannawa ai uba mechchara dawas hangika hitiye kiyala.

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔකට එක සැරෙට උත්තර දුන්නොත්, බොදු බල සේනාවට වැරැද්දකුත් නැ අයිතියකුත් නැ. විස්තර කලොත් සිද්දිය මෙහෙමයි.. දස මාසයක් කුසේ තියන් හදලා කන්න බොන්න දීලා උගන්නලා ලොකු මහත් කරපු දෙමව්පියන්ට අයිතියක් තියෙනවා පරම්පරවෙන් ආපු ආගම දහම දුව ඉදිරියටත් ගෙනෙයයි කියලා හිතලා අනාගත සහකාරයට හො සහා කාරියට තමන්ගේ ජාතියේ කුලේ එකෙක් වෙන්න කියලා කියන්න.. ඒක මුස්ලිම් අම්මා තාත්තටත් සින්හල අම්මා තාත්තටත් පොදුයි.. ඒ වගේම කෙල්ල දැනගන්න ඔනා වැදු හැදූ දෙමව්පියොන්ට ජාතියට ආගමට අගෞරවයක් නොවෙන්න වැඩ කරන්න, මොකද ලන්කාව හැදිලා තියෙන්නේ සන්ස්කෘතික පවුල් ඒකකයක් තුල නිසා. කොල්ලත් එහෙමයි.. අවසාන වශයෙන් කොල්ලයි කෙල්ලයි දෙන්නම දැන ගන්න ඔනා ආදරයට ආගම ජාතිය බාදාවක්ද නැද්ද කියලා.. කෙල්ලට ජාතියට වඩා තමන්ව ලොකු කරගන්න හො කොල්ලට ජාතියට වඩා තමන්ව ලොකු කරගන්න හො කියලා බලපැම් කිරීමෙන් දෙන්නට වැටහෙන්න ඔනා අදරයක් තියනවද නැද්ද කියලා..

    ආදරය කියන්නෙ පරිත්‍ර්යාගය /කැපකිරිම එහෙම නෙද එතකොට සිංහල (අපෙ උන් ) ජාතිය ආගම බලන්නෙ නැතිව ආගම මාරු කරවන්නෙ නැතිව කසාද බදින්න ලැස්තියි 99%:)
    එතකොට සිංහලයා ආදරයට ආදරය කරන මනුස්සයෙක් කියලා පැහැදිලිවම පෙනවා

    නමුත් මොන තම්බියාද මොන කිස්තියන් මිනිහාද? ආදරය වෙනුවෙන් ආගම අතහරින්නෙ ?
    ඔන්න ඔතනයි ප්‍රශ්නය :P ආගම අතහැරලා ආදරය වෙනුවෙන් යන එකා තම්යි සිංහලයා:oo:
    එ අපෙ ආගමෙන් ලැබුන නිදහස මනුස්සයෙක් විදියට හිතන්න ලැබුන නිදහස මම නම් දකින්නෙ නැ වෙන මොනම ආගමකින්වත් මනුස්සයන්ට ඔය වගෙ හිතන්න නිදහසක් ලැබෙනවා