ආදරය කිරිමේදි වැදගත් දෙයක් තමයි එකිනෙකාගේ විශ්වාසයන් වලට ගරු කිරිම (වෙන කෙනෙක්ට හානියක්, හිරිහැරයක්,අපහසුතාවයක් වෙන්නේ නැති තාක් කල්) යම් කිසි කෙනෙක් තව කෙනෙක්ට සැබෑ ලෙස ආදරය කරනවා නම් ඒ පුද්ගලයාව ඒ විදියටම බාරගන්න ඕනේ අනෙක් කෙනා ඕනේ නම් වෙනස් වෙන්න පුලුවන් නමුත් ඒක අපේක්ෂා නොකර යුතුයි. තමන්ට යම් කිසි කෙනෙක්ව ඒ විදියටම බාරගන්න බැරි නම් ඒක ආදරය කිරිමක් නෙවෙයි මෙතන වුනත් ඒ කෙල්ල කොල්ලට සිරා ආදරය කරනවා නම් මේ තීරණයට කොහොමවත්ම කැමති වෙන එකක් නෑ. ඒකිටත් ඕනේ නම් කොල්ලව හරවගන්න එහෙනම් ඒකෙන් අදහස් වෙන්නේ කෙල්ල කොල්ලට සිරා ලව් නෑ කියන එකයි මොකද කොල්ලව ඒ විදියට බාර ගන්න බැරිනිසා. කොල්ලා තමන්ගේ ආගම පවා මාරු කරලා හැරවෙනවා කියන්නේ කොල්ලා තමන්ටත් වඩා කෙල්ලට ආදරය කරනවා කියන එකයි.
තමන්ට ආදරය කරලා ඉන්න අනුන්ට කලින් ඒක නිසා මුස්ලිම් වෙන්න එපා ඒක ලොකු ගොන් කමක්.