මුස්ලිම් ලෝකය කළඹමින් පාකිස්තාන නිළියක්

sira kolla

Member
Sep 15, 2011
620
106
0
මුස්ලිම් ලෝකය කළඹමින් පාකිස්තාන නිළියක්

මුස්ලිම් ලෝකය කළඹමින් පාකිස්තාන නිළියක් ඉන්දීය සඟරාවක නිරුවතින්


Veena-Malik-poses.jpg




The-cover-of-FHM-India-sh-007.jpg




ගත්තෙ



images





මුස්ලිම් ලෝකය තුල මහත් මතබේදයට තුඩු දෙන අදහස් පල කිරීමෙන් ප‍්‍රසිද්ධියට පත්ව සිටින පාකිස්තාන ජාතික නිළියක වන 33 හැවිරිදි වීනා මලික් ඉන්දියානු සඟරාවක් වන FHM සඟරාවේ ඡයාරූපයකට නිරුවතින් පෙනී සිට තිබේ. ඇය තම වම් අතේ ISI නම් අකුරු පෙලද පච්ච කොටා සිට ඇත. මෙම අකුරු පෙළින් පාකිස්තාන බුද්ධි තොරතුරු සේවාවේ නම නිරූපනය වේ.

වීනා මලික්ගේ නිරුවත් ඡයාරූපය පාකිස්තාන සමාජය මේ වන විට මහත් සන්ත‍්‍රාසයට පත් කොට ඇත.

‘මම නිරුවතින් ඡයාරූපයට පෙනී සිටියේ නෑ. මම එවැනි ක‍්‍රියාවක් කෙදිනකවත් කර නෑ. මගේ කළමණාකරවරයා සහ මගේ නීතීඥ කණ්ඩායම මේ සම්බන්ධව සොයාබලමින් සිටිනවා. අපි මේ ක‍්‍රියාවට එරෙහිව නීතිමය පියවර ගන්නවා’ යයි වීනා මලික් මාධ්‍ය වෙත පවසා තිබේ.

මේ අතර FHM සඟරාවේ කතෘ කබීර් ෂර්මා ප‍්‍රකාශ කර ඇත්තේ ‘අපි මෙම පින්තූර නිර්මාණය කල ඒවා නොවෙයි. වීනා මලික් ඡයාරූපයට පෙනී සිටි අවස්ථාව අපි වීඩියෝ කර තිබෙනවා. ඇය අප හා කල ‘ඊ-මේල්’ ගණුදෙනුව අප සතුව සුරක්‍ෂිතව තිබෙනවා’ යනුවෙනි.

කෙසේ වෙතත් මුස්ලිම් සමාජයේ කාන්තාවට පමණුවා තිබෙන තහංචි සම්බන්ධව ඇය මිට පෙර විවෘතව විවේචනය කර ඇත.
 
Last edited: