මුස්ලිම්-ව්‍යාපාරිකයා

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    මුස්ලිම්-ව්‍යාපාරිකයා

    මුස්ලිම් ව්‍යාපාරිකයා මතක් වෙන්න සිංහල ව්‍යාපාරිකයන් කළ අමතක නොවන වැඩේ මෙන්න

    588181847Muslim_.jpg


    අවිස්සාවේල්ල, තල්දූව සතිපොළ භුමියේ මීට දින කිහිපයකට ඉහතදී මියගිය මුස්ලිම් වෙළෙඳ ව්‍යාපාරිකයෙකු සිහිවීම පිණිස එම ප්‍රදේශයේ සිංහල වෙළෙන්ඳන් විසින් දානමය පිංකමක් හා දන්සලක් සංවිධනය කර තිබේ.

    මෙම දන්සල හා දානමය පිංකම බලංගොඩ බෝදී රාජ විහාරයේ විහාරාධිපති බලංගොඩ සද්දාසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) එම සතිපොළ භුමීයේදී පවත්වා ඇත.

    බණ දේශනාව සිදු කර බලංගොඩ සද්දාසර හිමියන්ගේ ප්‍රකාශ කර ඇත්ත්තේ මෙවැනි ක්‍රියා රටට අඩම්බරයක් බවත් මෙවැනි දේවල් වර්ථමාන දේශපාලකයින් විසින් ආදර්ශයට ගත යුතු බවත්ය.


    Source
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පොතේ හැටියට ආගම අදහපු එකෙන් නම් වෙන්න බැහැ. පොතේ හැටියට ගියා නම් හොඳ එකෙක් වෙන්න බැහැ
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    කප්පරක් සිංහලයගේ ප‍්‍රශ්න තියෙන වෙලාවේ... එක්කෝ ඕන නෑ...
    මගේ ප‍්‍රකාශය සහජීවනයට බාධාවක් වෙයි....:dull:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Muslim kenekta pin denna oone nam, eluwek harakek wage sathekge bella kapala pin denna oone.

    පොතේ හැටියට ආගම අදහපු එකෙන් නම් වෙන්න බැහැ. පොතේ හැටියට ගියා නම් හොඳ එකෙක් වෙන්න බැහැ

    Nalala diha hodata balapan. Waraddanne nathuwa pray karapu kenek.
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    පොතේ හැටියට ආගම අදහපු එකෙන් නම් වෙන්න බැහැ. පොතේ හැටියට ගියා නම් හොඳ එකෙක් වෙන්න බැහැ
    පොතේ හැටියට හිටපු එකෙක් මං වගේ :yes::yes:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    හොද මුස්ලිම් මනුස්සයෙක් වෙන්න ඇති.:yes:

    අනිවා ගොඩාක් එවුන් හොදයි :cool:
    ඔය එකෙක් දෙන්නෙක් ඉන්නවා නම විතරක් ඉස්ලාම් :angry: