මුස්ලිම්-විරෝධී-කෝලාහලය

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මුස්ලිම්-විරෝධී-කෝලාහලය

මුස්ලිම් විරෝධී කෝලාහලය


නිදහසෙන් පසු ශ‍්‍රී ලංකාව සිය මුස්ලිම්-විරෝධී ප‍්‍රථම කෝලාහලය දැක්කේ, 2001 අපේ‍්‍රල් මාසයේ මාවනැල්ලේ දී ය. එහි දී සිදුවුණේ, සාමාන්‍ය මත ගැටුමක්, පොලීසියේ නිද්‍රාශීලිත්වයත්, දේශපාලනික නූල් සූත්තරත් නිසා, කුඩා පරිමාණයේ ආගමික ගැටුමක් බවට පරිවර්තනය වීමයි. එහෙත්, දෛනික ආර්ථික අසන්තෘප්තීන්, දේශපාලනික එදිරිවාදිකම් සහ ව්‍යාපාරික තරග මගින් ඇති කෙරෙන මනෝමය වාතාවරණය, ආගමික බෙදීම්වලට පරිවර්තනය කළ හැකි බව ප‍්‍රධාන වශයෙන් පෙන්වා දුන්නේ, ගංගොඩවිල සෝම හිමියන් ය.

සමාජයේ එක් කොටසක් තුළ පවතින, ‘ආක‍්‍රමණශීලි ආකාරයෙන් ජාතිකවාදී වන සහ ආක‍්‍රමණශීලී ආකාරයෙන් බෞද්ධාගමික වන නිදන්ගත අදහසක්’ ගැන 1954 දී සර් අයිවෝ ජෙනිංස් ලීවේය. මේ නිදන්ගත මනෝභාවය, 1956 ප‍්‍රතිගාමී ‘පුනරුදය’ සඳහා එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක පාවිච්චියට ගත්තේය. එසේ යටින් දිවෙන අදහස් උදහස් ඉබේ ඇති වන ඒවා නොවේ. ඒවා උපදින්නේ, පෞද්ගලික සහ සමාජයීය අසන්තෘප්තීන්, වාර්ගික/ආගමික ගැටුම්වලට පරිවර්තනය කිරීමට ගන්නා සවිඥානයක ප‍්‍රයත්නයන්හි ප‍්‍රතිපලයක් වශයෙනි.

අර්බුදවලින් පිරුණු සමාජවල කට්ටිවාද/අසහනය ඇවිස්සීමට සමාජය කෙරෙහි බලපෑම් සහිත සංස්කෘතික/ආගමික පුද්ගලයන ක‍්‍රියා කර ඇති ආකාරය විවිධ අධ්‍යයනයන් තුළ අවධාරණය කොට තිබේ. රිචඞ් වැග්නර්, බොහෝ විට ඒ සඳහා උද්ධෘත කෙරෙන එක් පුද්ගලයෙකි: ‘‘ජර්මනිය තුළ යුදෙව්=විරෝධයේ හිස එසැවීමට, විශේෂයෙන් එම විරෝධය සංස්කෘතිකමය වශයෙන් ගෞරවාන්විත ක‍්‍රියාවක් වශයෙන් හුවාදැක්වීමට, වැග්නර් සිය ලියවිලි හරහා කටයුතු කොට තිබේ’’ යැයි එක් අධ්‍යයනයකින් පෙන්වා දෙයි. සෝම හිමියන් 1990 දශකයේ දී රඟපෑවේ ඊට සමාන භූමිකාවකි. සුළුතර/මුස්ලිම් ව්‍යාප්තවාදයට ගොදුරු වී සිංහල=බෞද්ධයා වඳ වී යන බවක් පෙන්නුම් කිරීමට ඔහු සාර්ථක උත්සාහයක් ගත්තේය.

ලංකාවේ බුද්ධාගමේ ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ, අබෞද්ධ වතාවත් වැළඳ ගැනීම නොව, සිංහල ජාතිය සහ බුද්ධාගම අතර විකාර සහසම්බන්ධයක් ගොඩනැගීමත්, ශ‍්‍රී ලංකාවේ සිංහල=බෞද්ධ භාවය ආරක්ෂා කිරීමේ මාර්ගයක් වශයෙන් ප‍්‍රචණ්ඩත්වය කරට ගැනීමත් ය. මහාචාර්ය තම්බයියා පෙන්වා දුන් පරිදි, අනගාරික ධර්මපාලගේ බෞද්ධ පුනර්ජීවනයේ ප‍්‍රධාන ලක්ෂණ වශයෙන් පැවතියේ, ‘අබෞද්ධ යැයි සැළකුණු ආගමික වතාවත් සහ මායාවී මෑනවීම් නිර්දය සේ හෙළාදැකීමත්’, තවත් පැත්තකින්, ‘පවුල් ජීවිතය සඳහා වන සුසිරිත් මාලාවක් සහ පාරිශුද්ධවාදී ලිංගික සදාචාරයක් අවධාරණය කෙරෙන නීති සංග‍්‍රහයක් ඔසවා තැබීමත්’ ය. සෝම හිමියන් ද සිය මහජන භූමිකාව පටන්ගත්තේ, බෞද්ධ නොවන බලපෑම් සහ භාවිතාවන්ගෙන් බුද්ධාගම පිරිසුදු කිරීමේ ව්‍යායාමයක් තුළිනි. පාරිශුද්ධවාදී සදාචාරයක් වෙත සහ පිරිසුදු ශාස්ත‍්‍රීය බුද්ධාගමක් වෙත අවතීරණ විය යුතුව ඇතැ යි ඔහු කීය. එතැනින් පටන්ගෙන, ධර්මපාල සහ ඒ පන්නයේ වෙනත් අයවළුන් (මාර්ටින් ලූතර් සහ අල් වහබ් වැන්නන්) මෙන් ඔහු ද කෙලින්ම පල්ලම් බැස්සේ, ආගමික උමතුවකටයි.

සෝම හිමියන් ඔහුගේ විසකුරු ව්‍යායාමය පටන්ගන්නා තෙක්, මුස්ලිම්-භීතිකාව සාමූහික සිංහල විඥානයේ යටපත්ව පැවති නිසා එය දේශපාලනික සාධකයක් වුණේ නැත. සැබෑවටම මුහුණදීමට සිදුව තිබූ කොටි තර්ජනය ඉදිරියේ සිංහලයන් විසින් මුස්ලිම් ජාතිකයන්ව සළකනු ලැබුවේ තමන්ගේ සහකාර සගයන් වශයෙනි. අෂ්රෆ්ගේ නායකත්වය යටතේ මුස්ලිම් කොන්ග‍්‍රසය, වචනයේ පුළුල් අර්ථයෙන්ම, කොටි විරෝධී විය. (බලය බෙදා ගැනීමේ දේශපාලන විසඳුමක් කෙරෙහි විශ්වාසය තබමින්, ඔහු දෙමළ විරෝධී නොවී, බෙදුම්වාද-විරෝධී සහ කොටි-විරෝධී විය).


1915 ඈත අතීතයක දුටු දුෂ්ට සිහිනයක් වශයෙන්

සෝම හිමියන්ගේ මුස්ලිම්-විරෝ්ධී ව්‍යාපාරය නිසා ඒ තත්වය වෙනස් විය. හිටිහැටියේම, සිංහල-බෞද්ධයෝ, තමන්ගේ මුස්ලිම් සගයන් තුළ, එල්.ටී.ටී.ඊ. සංවිධානයටත් වඩා නපුරු හතුරෙකු දකින්නට විය. සෝම හිමියන් සහ අෂ්රෆ් අතර රූපවාහිනී සජීවී විවාදය පැවැත්වුණේ, මේ පිස්සුවට සාමූහිකව සමාජය යටවෙමින් සිටි අවස්ථාවකයි. ඊට, සෝම හිමියන්ගේ ගෝලයෝ මහත් ප‍්‍රසිද්ධියක් දුන්හ. කවුරුත් බලාපොරොත්තු වුණේ, සෝම හිමියන් විසින් දේශපාලඥයාව හප කරනු ඇති බවයි. එහෙත් සිදුවුයේ වෙනකකි. ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව නැගෙන චෝදනා පදනම් විරහිත බවත්, තමාට එරෙහිව කරන පහර දීම් අසත්‍යයන් සහ විකෘති කිරීම් මත පදනම්ව ඇති බවත් ඔහු තර්කානුකූලව ඔප්පු කෙළේය. සෝම හිමියන් එක තර්කයක් පුස්සක් වීමෙන් තවත් තර්කයක පැටලෙද්දී, ඒවායේ ඇති ව්‍යාජය අෂ්රෆ් ඉතා ගෞරව සම්ප‍්‍රයුක්තව සහ සන්සුන්ව පෙන්වා දුන්නේය. අන්තවාදී සුළුතරයක් හැරුණු කොට, විවාදයෙන් අෂ්රෆ් ජයග‍්‍රහණය කළ බව, බෞද්ධයන්ගෙන් බහුතරයක් පිළිගත්හ.

සෝම හිමියන් විසින් මුස්ලිම්-භීතිකාව, ක‍්‍රිස්තියානි-භීතිකාවක් බවට පෙරැලීම

සෝම හිමියන්ගේ විසකුරු කටයුතු නොවන්නට, මාවනැල්ලේ මුස්ලිම්-විරෝධී ප‍්‍රචණ්ඩත්වය ඇති විය හැකිව නොතිබුණි. එහෙත් අෂ්රෆ් ඇමතිවරයා සිහිබුද්ධියෙන් කටයුතු කළ නිසා එය පාලනය කරගත හැකි විය. එහෙත් ඔහුගේ අකල් මරණයත්, ඔහුට සමාන වියත්, දක්ෂ සහ ප‍්‍රතිපත්තිමය ධෛර්යයක් සහිත නායකයෙකු සොයා ගැනීමට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයට/මුස්ලිම් ප‍්‍රජාවට නොහැකි වීමත් නිසා, මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාවත්, රටේ සුභසිද්ධියත් පරදුවට ගියේය.


ආගමික-ජාතිවාදය සහ දේශපේ‍්‍රමය

ජාතික හෙළ උරුමය, අවස්ථාවාදයේ සහ බල තණ්හාවේ දරුවෙකි. රුසියානු සිසිරයේ තවත් බිල්ලක් වශයෙන්, 2003 දී සෝම හිමියෝ අපවත් වූහ. එකල, අභ්‍යන්තර කුලල් කා ගැනීම් සහ මැතිවරණ අසාර්ථකතාවන්ට මුහුණදෙමින් සිටි සිහල උරුමය, සෝම හිමියන්ගේ අභාවය ගැන රටේ මතුවෙමින් තිබූ (ඉබේමත්, සංවිධානගතවත්)ජාතික ශෝකය තුළ, ස්වකීය දේශපාලනික වල්මත් භාවයෙන් එළියට පැන ගැනීමට පහසු අවස්ථාවක් දුටුවේය. ක‍්‍රිස්තියානි උන්මාදයක් මතුවෙමින් පැවති ඒ අවස්ථාවේ මෙම ව්‍යාපාරය ‘ජාතික හෙළ උරුමය’ නමින් නැවත කලඑළි බැස්සේය.

වාර්තා වන පරිදි, පසුගිය දා කැබිනට් රැස්වීමේ දී ‘හකීම් ප‍්‍රශ්නය’ ඇදගෙන තිබෙන්නේ, සුළුජාතික-භීතිකාව සහ සුළු ජාතීන්ට එරෙහි වෛරය වපුරමින් දේශපාලනික චරිතයක් බවට පත්වූ, චම්පික රණවකයි. ‘‘මුස්ලිම් ජාතිකයන්ට සහ කිතුණුවන්ට එරෙහි ප‍්‍රහාරයන් සහ ඒවා පසුපස සිටි පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීමට ආණ්ඩුව අසාර්ථකව තිබීම’’ ගැන පිටු 50 ක විස්තරාත්මක වාර්තාවක්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප‍්‍රධානී නවී පිල්ලේ මහත්මියට දී ඇත්තේ හකීම් බවට ඔහු චෝදනා කොට තිබේ.

ජනාධිපතිවරයා හකීම්ට දෙහි කපා ඇත්තේ එවිට ය. (තමාගේ අවශ්‍යතා මිස මුස්ලිම් ප‍්‍රජාවේ හෝ රටේ අවශ්‍යතා නියෝජනය නොකරන) ඇමති හකීම්, ජනාධිපතිවරයාගේ බැනවැදීමට පිළිතුරු දී ඇත්තේ, තමාගේ පක්ෂයේ සිටින අණක්ගුණක් නැති එවුන් පිට වරද පටවමිනි. කෙසේ වෙතත්, හකීම් දුන්නා යැයි කියන වාර්තාවේ කරුණුවල සත්‍යාසත්‍ය භාවය ජනාධිපතිවරයා ප‍්‍රශ්න කෙළේ නැත. එසේම, එම සිදුවීම් සම්බන්ධයෙන් ආණ්ඩුව නීතිමය සහ ව්‍යවස්ථාමය පියවර ගෙන තිබුණේ නම් එවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට තමන්ට සිදුනොවන බව හකීම් විසින් ජනාධිපතිවරයාට පෙන්නුම් කර දුන්නේ ද නැත.

රටේ ආගමික සහජීවනය, නීතියේ ආධිපත්‍යය හෝ ශ‍්‍රී ලංකාවේ හොඳ නම ගැන ජනාධිපතිවරයාට අංශුමාත‍්‍ර හෝ හැඟීමක් තිබුණි නම් ඔහු කරනු ඇත්තේ, ආරක්ෂක ලේකම්වරයාව සහ පොලිස්පතිවරයාව ගෙන්වා, එවැනි ප‍්‍රහාරයන් ඇත්තෙන්ම සිදුවී දැ යි විමසා, එය සැබෑවක් නම්, එම අපරාධකරුවන්ව නීතිය ඉදිරියට නොගෙනාවේ මන්දැ යි ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමයි. එම අපරාධකරුවන්ව වහා අත්අඩංගුවට ගැනීම දුෂ්කර නැත. මන්ද යත්, ඔවුන් වෛරයේ විෂබීජ වපුරා ඇත්තේ, ප‍්‍රසිද්ධියේම සහ මාධ්‍ය කැමරා ඉදිරියේම වන බැවිනි. ජනාධිපතිවරයාගේ එවැනි මැදිහත්වීමක් විණි නම්, ආගමික අපරාධ නොඉවසන නායකයෙකු වශයෙන් ජාත්‍යන්තරයේ ප‍්‍රසාදයට ද ඔහු නිමිති වනු ඇත. එසේම, සෑම මුස්ලිම් රටක්ම, ජීනිවා නුවරදීත්, වෙනත් තැන්වලදීත්, දෙමළ ඩයස්පෝරාවේ මොන බලපෑම් තිබුණත්, ශ‍්‍රී ලංකා ආණ්ඩුවට සහාය දක්වනු ඇත.

එහෙත් ජනාධිපති රාජපක්ෂ කේන්ති ගත්තේ සුළුතර ආගමිකයන්ට පහරදුන් අපරාධකරුවන් සමග නොව, එම අපරාධ හෙළිදරව් කළ සුළුජාතිකයන් සමගයි. රාජපක්ෂ ලබ්ධිය තුළ, අපරාධයක් වන්නේ මුස්ලිම් සහ ක‍්‍රිස්තියානි පල්ලිවලට පහර දීම නොව, එම සිද්ධීන් ප‍්‍රසිද්ධියේ හෙළාදැකීමයි.

‘රට පාවා දුන්නේ’ යැයි ජනාධිපතිවරයා හකීමට චෝදනා කරන්නේ එබැවිනි.

2012 අප්‍රේල් මාසයේ දඹුල්ලේ මුස්ලිම් පල්ලියකට පහර දීමෙන් පසු, ඒ අසළ තිබූ හින්දු කෝවිලක් ද අළුතෙන් ඉදිකරන ලද්දකැ යි කියා කඩා බිදී දැමීමට පිරිසක් වලිකෑහ. මේ සාහසිකයන්ට නායකත්වය දුන් එම පළාතේ නායක භික්ෂුව අමතමින් එක්තරා මැදි වියේ කාන්තාවක් ගෞරව පුරස්තව ඔහුට යමක් මතක් කර දුන්නාය. එනම්, කුඩා කාලයේ පටන් එම කොවිලේ ඈ වන්දනාමාන කර ඇති බවයි. එවිට අර නායක භික්ෂුව ඇගේ නිවසත් කඩා දැමීමට තර්ජනය කෙළේය. ඇගේ දෙයියන්වත් අරගෙන වෙන කොහේ හරි යන්නැ යි ඈට බැන වැදී, ‘‘යකෝ මේ කාක්කෝ ඔලූව උඩින් යනවා විතරක් නෙවෙයි, කූඩු වෙන්නත් හදනවා නේ’’ යැයි කී සේක.

‘සත්කාරක-ආගන්තුක’ මනෝ භාවය යනු එයයි. මහින්ද රාජපක්ෂගේ කේන්තිය ඇවිලෙන්නේ එතැනිනි: සුළුතර=ආගන්තුකයන්ට, අහිමි කළ නොහැකි අයිතීන් කියා දෙයක් නැත. ඔවුන් ශ‍්‍රී ලංකාවේ වෙසෙත් නම්, සිංහල-සත්කාරකයන් කරන දෙයක් කරබාගෙන භාරගත යුතුය. ඒවාට විරුද්ධව පැමිණිලි කරත් නම්, ඔවුන් ජාතිද්‍රෝහීන් ය.

වාර්ගික ප‍්‍රශ්නය සහ දීර්ඝ කාලීන යුද්ධය පැටව් ගැසුවේ ඒ මනෝභාවයෙනි. ආගමික ගැටුමක් ඇති කිරීමට රාජපක්ෂලා එය දැන් හිතාමතාම පාවිච්චි කරත් ද? තවත් යුද්ධයක් අප මත පැටවීමෙන් රාජපක්ෂලා බලන්නේ තමන්ගේ සිංහල විමුක්තිදායක භූමිකාවට යළි පණ දීමට ද?

තිසරණී ගුණසේකර
උපුටා ගැනීම :විකල්ප වෙබ් අඩවියෙනි
 
Last edited:

kputha

Member
May 5, 2012
5,534
240
0
සෝම හිමියන් විසින් මුස්ලිම්-භීතිකාව, ක‍්‍රිස්තියානි-භීතිකාවක් බවට පෙරැලීම

Code:
[SIZE=4]
[/SIZE][SIZE=4]සෝම හිමියන්ගේ විසකුරු කටයුතු නොවන්නට, මාවනැල්ලේ මුස්ලිම්-විරෝධී  ප‍්‍රචණ්ඩත්වය ඇති විය හැකිව නොතිබුණි. එහෙත් අෂ්රෆ් ඇමතිවරයා  සිහිබුද්ධියෙන් කටයුතු කළ නිසා එය පාලනය කරගත හැකි විය. එහෙත් ඔහුගේ අකල්  මරණයත්, ඔහුට සමාන වියත්, දක්ෂ සහ ප‍්‍රතිපත්තිමය ධෛර්යයක් සහිත නායකයෙකු  සොයා ගැනීමට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයට/මුස්ලිම් ප‍්‍රජාවට නොහැකි  වීමත් නිසා, මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාවත්, රටේ සුභසිද්ධියත් පරදුවට ගියේය.[/SIZE]


උබෙ @@#@#@# කියපන් මුස්ලිම් උන්ටත් දෙන්න කියලා සුද්දට දුන්නා වගෙ
 
Last edited:
  • Like
Reactions: banda065

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඇත්ත කියනකොට සිදෙනවද කෙල්ලේ ? ගොඩාක් සිදෙනවද. ?:lol:



සෝම හිමියන් විසින් මුස්ලිම්-භීතිකාව, ක‍්‍රිස්තියානි-භීතිකාවක් බවට පෙරැලීම

Code:
[SIZE=4]
[/SIZE][SIZE=4]සෝම හිමියන්ගේ විසකුරු කටයුතු නොවන්නට, මාවනැල්ලේ මුස්ලිම්-විරෝධී  ප‍්‍රචණ්ඩත්වය ඇති විය හැකිව නොතිබුණි. එහෙත් අෂ්රෆ් ඇමතිවරයා  සිහිබුද්ධියෙන් කටයුතු කළ නිසා එය පාලනය කරගත හැකි විය. එහෙත් ඔහුගේ අකල්  මරණයත්, ඔහුට සමාන වියත්, දක්ෂ සහ ප‍්‍රතිපත්තිමය ධෛර්යයක් සහිත නායකයෙකු  සොයා ගැනීමට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයට/මුස්ලිම් ප‍්‍රජාවට නොහැකි  වීමත් නිසා, මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාවත්, රටේ සුභසිද්ධියත් පරදුවට ගියේය.[/SIZE]


උබෙ @@#@#@# කියපන් මුස්ලිම් උන්ටත් දෙන්න කියලා සුද්දට දුන්නා වගෙ
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    සෝම හිමියන්ගේ ක්‍රියාකලාපය ගැන හරියටම කියන්න අම දන්නේ නැහැ. (සෝම හිමි අපවත්වනවිටත් මම වයස 14 පමණ විය ) එහෙත් සෝම හිමි මුස්ලිම් විරෝධයක් පටන් ගත්ත බවක් නම් පෙන්න නැහැ . මම ඒ හිමියන්ගේ බන අහල තියනවා. එහිදී කිසිම මුල්සිම් හෝ අන්‍යාගමික විරෝධයක් පෙන්නන්නේ නැහැ.( සිංහලයන්ට නැගිටින්න කියන එක මුස්ලිම් විරෝධයක් නෙමෙයි ). ඔබ සෝම හිමියන්ගේ අපවත්වීම සුළු කොට සලකනවා. සෝම හිමි සැලසුම් සහගතව අපවත් කලේ ලංකාවේ සිදුවුණා බෞද්ධ පුනරුදය දරාගත නොහැකි අන්තවාදී සංවිධාන.

    සෝම හිමි කිව්වේ නැහැ අන්‍යාගමික පල්ලි කඩන්න කියා. සෝම හිමි උපදෙස් දුන්නේ බෞධයා බෞධකම ආරක්ෂා කරගන්න , බෞධයා තම පරපුර සිමා කරගතහොත් අනාගයේදී සිංහලයා සුළු ජාතිය බවට [ඇත වන බව. මේකේ ජාතිවාදී ස්වරුපයක් තියනවාද ?

    මුස්ලිම් ජාතිකයන්හට මුස්ලිම් පුජකයෙක් ළමයින් වැඩිපුර හදන්න කිව්වොත් එය ජාතිවාදී වෙනවාද ? නැහැ
    ක්‍රිස්තියානි ජාතියක්යෙකුට කිව්වොත් එත් ජාතිවාදී නැහැ
    එත් බෞධයෙකුට කිව්වොත් අන්න ජාතිවාදී වෙනවා.

    සල්ලි කොළයෙන් සිංහයා අයින් කළා. එකෙක් කතාකලාද?:angry: කතා කලානම් අන්න උ ජාතිවාදියෙක් වෙනවා. :baffled:

    ජාතිවාදයට මම විරුද්ධයි. කව්රු කලත් වැරැද්ද වැරද්දමයි. එත් ජාතිවාදී නොවන තැන්වලට ජාතිවාදී ලේබල් ගහන එකටත් මම විරුද්ධයි
     
    Last edited:
    • Like
    Reactions: Fox Mulder89

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    PS

    හෙළ උරුමය සම්බන්ධ කොටසට මම එකඟයි. ඔවුන් සෝම හිමි අපවත් වීම පාවිච්චි කර චන්දය ලබා ගත්තා
     

    aruna47

    Well-known member
  • සෝම හිමියන් විසින් මුස්ලිම්-භීතිකාව, ක‍්‍රිස්තියානි-භීතිකාවක් බවට පෙරැලීම

    සෝම හිමියන්ගේ විසකුරු කටයුතු නොවන්නට, මාවනැල්ලේ මුස්ලිම්-විරෝධී ප‍්‍රචණ්ඩත්වය ඇති විය හැකිව නොතිබුණි. එහෙත් අෂ්රෆ් ඇමතිවරයා සිහිබුද්ධියෙන් කටයුතු කළ නිසා එය පාලනය කරගත හැකි විය. එහෙත් ඔහුගේ අකල් මරණයත්, ඔහුට සමාන වියත්, දක්ෂ සහ ප‍්‍රතිපත්තිමය ධෛර්යයක් සහිත නායකයෙකු සොයා ගැනීමට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයට/මුස්ලිම් ප‍්‍රජාවට නොහැකි වීමත් නිසා, මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාවත්, රටේ සුභසිද්ධියත් පරදුවට ගියේය.

    උබේ අම්මා මුස්ලිම් පොල්ලක් ඉරුවද?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මුස්ලිම් විරෝධී කෝලාහලය












    සෝම හිමියන් විසින් මුස්ලිම්-භීතිකාව, ක‍්‍රිස්තියානි-භීතිකාවක් බවට පෙරැලීම

    සෝම හිමියන්ගේ විසකුරු කටයුතු නොවන්නට, මාවනැල්ලේ මුස්ලිම්-විරෝධී ප‍්‍රචණ්ඩත්වය ඇති විය හැකිව නොතිබුණි. එහෙත් අෂ්රෆ් ඇමතිවරයා සිහිබුද්ධියෙන් කටයුතු කළ නිසා එය පාලනය කරගත හැකි විය. එහෙත් ඔහුගේ අකල් මරණයත්, ඔහුට සමාන වියත්, දක්ෂ සහ ප‍්‍රතිපත්තිමය ධෛර්යයක් සහිත නායකයෙකු සොයා ගැනීමට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයට/මුස්ලිම් ප‍්‍රජාවට නොහැකි වීමත් නිසා, මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාවත්, රටේ සුභසිද්ධියත් පරදුවට ගියේය.


    පලයන් සොන්නය යන්න
    උබ මේ කොහෙන් හරි කැල්ලක් හොයන් එනවා
    තෝ සෝම හාමුදුරුවෝ දැකලවත් තියනවද?
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අප්පට සිරි ගජ . උබේ අම්ම මුස්ලිම් පොලුත් උරනවද. අයියෝ බන් ඇයි ඕව ප්‍රසිද්ධියේ කියන්නේ. උබනම් පුදුම පුත්‍රයෙක්. පවු බන් උබට කාලේ කන්න කොම්පියුටර් එකක් අරන් දුන්නේ මුස්ලිම් පොලු උරලා වෙන්ට ඇති. :lol::lol::lol:


    උබේ අම්මා මුස්ලිම් පොල්ලක් ඉරුවද?
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    සරනාගත වීසා වලින් ඉන්න උන්ට මේ වගේ ත්‍රෙඩ් දැම්මොත් තමයි ඒ රටවල් වලින් වීසා එක දික් කරන්නෙ ඒ නිසා හිඟන්නෙක්ට රුපියලක් දුන්න කියල හිතාගෙන මේක බම්ප් කරමු
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ..පාල! අපි ජාති වාදියො තමයි. ඇයි අවුල්ද? අපි ඉන්නෙ ලංකාවෙ පය ගහලා. මෙතන කෑගගහා කියවන්න උඹ මොනවද ලංකාව වෙනුවෙන් කරලා තියෙන්නෙ? උඹ කොහෙ පය ගහගෙන ඉන්න එකෙක්ද මෙතන තියන ප්‍රශ්ණ ඔලුවට අරං නටන්න?
     
    Last edited:

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    සිංහලයට ජාතිවාදියා කියන්න කලින් ඔය කියන අය ගැන පොඩ්ඩක් බලන්න. අනිවා තොප්පිය රැවුල දා ගන්නවමයි 18 වෙනකොට. ඇහුවම කියන්නෙ අපේ ජාතියෙ අය අදුරගන්න ලේසි වෙන්න කියල.ඒක ජාතිවාදය නොවී සෝම හාමුදුරුවො සිංහලයට බෞද්ධයට ජීවත් වෙන්න ඒ දේවල් ආරක්ෂා කරගෙන කියන එක ජාතිවාදී වෙන්නෙ කොහොමද ?
     

    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    අපේ උරුමේ කොල්ලකන තොපිද ජාතිවාදියෝ. නැත්තන් මේ වෙනුවෙන් කතාකරන අයද?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    kuragala1.gif


    මුස්ලිම් හොරුන්ගේ රෙදි ගැලවේ :lol::lol::lol::lol::lol:
    kuragala1.gif
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Ube adahas monawa unath apita kamak na machan. ewa ubata thiyei. Jathiyak agamak nathi ekata ammek appek ganath kakkumak na kiyanawane. ewwa wadak na. mechcharai kiyanna thiyenne . me rate yaman karapu , minissunta hari marge kiyala deepu ,ratatama watina hamuduru namakata apahasa karanna epa.
     

    aruna47

    Well-known member
  • siripalaගේ අම්මා හම්බ පොල්ලක් උරලවාට වඩා හම්බ පොල්ලකින් කාලා හැඩයි.

    නාකි වෙට්ට පාසියි මුව ජාතක කරන්න නාකි ෆක දුන් මුගේ සොන්නයවයි මදක් සිහියට නගමු

    :(
     

    aruna47

    Well-known member
  • අපේ උරුමේ කොල්ලකන තොපිද ජාතිවාදියෝ. නැත්තන් මේ වෙනුවෙන් කතාකරන අයද?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    kuragala1.gif


    මුස්ලිම් හොරුන්ගේ රෙදි ගැලවේ :lol::lol::lol::lol::lol:
    kuragala1.gif

    මේ මවුලානා කියන නාකි හම්බ පොන්ස් නේද. අම්මගේ හු-ත මුගේ අපි මංකොල්ල කැවා. අවුරුදු 124 කියන්නේ ගානක් ද :rofl::rofl::rofl: බෞද්ධ දේවල් පමණක් අවුරුදු 2500 වඩා පැරණි. එහෙව් එකේ මුගේ මුඩුක්කුව කඩන්න නෙම මුවත් එක්කම වලලන්න තිබ්බේ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    වාහන කට්ට උකස් කරලා නෑකත එක්ක ඔට්ටුඅ අල්ලන්න උබ ලක්ස දහය හොයාගත්තද? :lol: කයියයි පඩ ගඳයි විතරයි උබේ..:P උබත් අයාලේ ගිය හම්බ ශුක්‍රාණුවක්...:lol: