මුස්ලිම් සහෝදරයන් වෙත

Status
Not open for further replies.
Jul 10, 2011
5,011
473
0
මම දැක්කා උබ ආගම් වලට අපහස කරේ නෑ කිව්වට උබ සීවලී හාමුදුරුවන්ට අපහස කරලා තිබුන . උබ මට මුලින් හම්බයා කියන්නෙත් කුනුහරුපයක් කියපු එක්කෙනා නේ . පස්සේ පස්සේ උබම ඒක කියලා තිබුණා .

මචන් මම '' සීවලී'' කියල හාමුදුරු කෙනෙක් ව මම දන්නේ නැ ඇත්තටම .... මම එතන අදහස් කරේ වෙන දෙයක්...:baffled::baffled::baffled:
 
uzi101

Member
Dec 7, 2011
1,677
172
0
බොරලුගොඩ දාන මේ ත්‍රෙඩ් එකේ දේවල් ඇත්තටම එයාගෙම හැඟීම් නම් මම ඒක අගය කරනවා. එච්චරයි මම මේ ත්‍රෙඩ් එකේ දාන්නේ. මේ වෙනසට හේතුව මොකක්ද? ඔබගේ ආගමික නායකයා (මෞලවි වරයා) කියපු දේද ? නැත්නම් ....... :confused:
 
Jan 4, 2012
620
99
0
මචං උබ ඔය ටික තේරුම් ගත්ත එකම ලොකු දෙයක් මචං.මම උබ කියපු ඔක්කොම කියෙව්ව.මම මේ කියන දේත් පොඩ්ඩක් තේරුම් ගනී කියල මම හිතනව මුස්ලිම් සහෝදරයො ටික.මචං ලංකාව කියන්නේ අතිතයෙ ඉදලම බුද්දාගම් රටක්.වැඩි හරියක් ජීවත් උනේ සිංහල බෞද්ද මිනිස්සු.ගොඩක් අදහන්නෙ බුද්දාගම. එහෙම කියල කවදාවත් අපේ රටේ මිනිස්සු වෙන ජාතියක මිනිස්සු කියල වෙන ආගමක මිනිස්සු කියල කවදාවත් උබලව කොන් කලේ නැ.එකම රටක් එක මිනිස්සු ජාතියක් කියල හිතල ඒ කාලෙ ඉදලම මිනිස්සු වැඩ කලේ.ඒත් මේ දැන් විතරක් ඇයි මේ ජාතිවාදයක් අල්ලගෙන ආගමක් අල්ලගෙන රට බෙදාගන්න විදිහට වැඩ කරන්න හදන්නෙ.

පුංචි උදාහරනයක් ගනින්කො මචං සවුදි අරාබිය කියන්නෙ උපතින්ම ඉස්ලාම් රටක්. ඒ රටෙත් ඉන්නවනෙ වෙනත් ආගම් අදහන මිනිස්සු.කවදාවත් ඒ මිනිස්සු යනවද එහෙ තියෙන ප්‍රදාන ආගම නැති කරල තමන්ගෙ ආගම තමයි ලොකු.මගෙ ආගම තමයි හරි කියල ඒ ආගම ඒ ජාතිය වැඩි කරගන්න යන්නෙ නැනෙ මචං.මොකද ඒ රට ස්වභාව දර්මයෙන්ම මුස්ලිම් රටක්.ස්වභාව දර්මයට පිටින් වැඩකරන්න ගියාම තමයි ප්‍රස්න ඇති වෙන්නෙ.ඒ වගෙ අවස්තාවක ඒ රටේ ප්‍රදාන ආගමට මුල් තැන දීල ඒ ආගමට ගරු කරන ගමන් තමන් අදහන ආගමත් අදහල හැමදේම සමබරව කරගෙන ගියනම් මේ වගේ ජාති වාද ආගම් වාද ඇති වෙන් නැ නේද මචං.

ඉතිං මම කියන්නෙ ලංකාව කියන්නෙ බුද්දාගම් රටක්. එහෙම කියල කවදාවත් උබලට වෙන රටවල් වගේ කුඩම්මගෙ සැලකිලි කිසිම ආගමකට කරල නැ.හැමෝටම එක වගේ සලකන්නෙ.එක වගේ හිතන්නෙ. ඉස්සර නොතිබුන ප්‍රස්න ඇදගෙන දැන් ඇයි මේ රට බෙදෙන විදිහට වැඩ කරන්නෙ.මම කියන්නෙ මචංලා අනිත් ආගම් වලට ගරු කරපල්ලා.මේ රටෙත් ප්‍රදාන ආගමක් කියල දෙයක් තියෙනවනෙ ඒකට ගරු කරපල්ල.ඒ නිසා ස්වභාව දර්මය වෙනස් කරන්න යන්නෙ නැතුව. එහෙම උනොත් මචං අකමැත්තෙන් හරි කියන්න වෙන්නෙ ලෝක විනාශය කියන එක වැඩි ඇතක නෙමෙයි කියන එකයි මචංලා.
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    බොරලුගොඩ මහතා;12261890 said:
    ආගම කියනේකය් දර්ශනයක් කියනේකය් වෙනස් නේ යාළුවා.. ;););)

    මුස්ලිම් එඋන්ට මොන දර්ශනද බන්..අල්ලහ් කියලතියෙනවනම් පඩයක් උනත් මැනිකක් කියයි :rofl:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    බොරලුගොඩ දාන මේ ත්‍රෙඩ් එකේ දේවල් ඇත්තටම එයාගෙම හැඟීම් නම් මම ඒක අගය කරනවා. එච්චරයි මම මේ ත්‍රෙඩ් එකේ දාන්නේ. මේ වෙනසට හේතුව මොකක්ද? ඔබගේ ආගමික නායකයා (මෞලවි වරයා) කියපු දේද ? නැත්නම් ....... :confused:

    මම බොරලුගොඩ කියන නමෙන් ආවේම මේ නිසා තමය යාළුවා... මම අද මේක දැම්මේ මේ දවස් ටිකේ ආගම් වලට මඩ ගහන ත්‍රෙඩ් දකින්න නොලැබුණේ නිසය්... ඒ කියන්නේ මගේ අරමුණ ඉෂ්ට උනා කියනේකය්... මෞලවි තුමා කියන්නත් කලින් මගේ හිතෙත් ඕකම තමය් තිබ්බෙත්...
    :):):)
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    බොරලුගොඩ මහතා;12261906 said:
    මචන් මම '' සීවලී'' කියල හාමුදුරු කෙනෙක් ව මම දන්නේ නැ ඇත්තටම .... මම එතන අදහස් කරේ වෙන දෙයක්...:baffled::baffled::baffled:

    ම්ම් උබ ඇත්තනම් කියන්නේ කමක් නෑ . මම මුලින් උබේ නුල් වල කතා කරත් පස්සේ උබ දාන නුල් වලට කතා කරේවත් නැත්තේ උබව ගොඩක් එපා වෙලා හිටපු නිසා . මොනවා කිව්වත් උබ එකම බයිලා නේ කිව්වේ . anyway උබ අද කියපු දේවල් ඇත්තට පිලිගන්නවා නම් ඒක ලොකු දෙයක් . මොකද උබලා ඔය කරන වැරදි දිගටම කරන ගියොත් උබලගේ ළමයි නුත් ඒවා කරවී. ඊට පස්සේ මේවා පරම්පරා ගත වයිර වෙනවා ..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    සිංහල කොල්ලෙක්;12261985 said:
    මචං උබ ඔය ටික තේරුම් ගත්ත එකම ලොකු දෙයක් මචං.මම උබ කියපු ඔක්කොම කියෙව්ව.මම මේ කියන දේත් පොඩ්ඩක් තේරුම් ගනී කියල මම හිතනව මුස්ලිම් සහෝදරයො ටික.මචං ලංකාව කියන්නේ අතිතයෙ ඉදලම බුද්දාගම් රටක්.වැඩි හරියක් ජීවත් උනේ සිංහල බෞද්ද මිනිස්සු.ගොඩක් අදහන්නෙ බුද්දාගම. එහෙම කියල කවදාවත් අපේ රටේ මිනිස්සු වෙන ජාතියක මිනිස්සු කියල වෙන ආගමක මිනිස්සු කියල කවදාවත් උබලව කොන් කලේ නැ.එකම රටක් එක මිනිස්සු ජාතියක් කියල හිතල ඒ කාලෙ ඉදලම මිනිස්සු වැඩ කලේ.ඒත් මේ දැන් විතරක් ඇයි මේ ජාතිවාදයක් අල්ලගෙන ආගමක් අල්ලගෙන රට බෙදාගන්න විදිහට වැඩ කරන්න හදන්නෙ.

    පුංචි උදාහරනයක් ගනින්කො මචං සවුදි අරාබිය කියන්නෙ උපතින්ම ඉස්ලාම් රටක්. ඒ රටෙත් ඉන්නවනෙ වෙනත් ආගම් අදහන මිනිස්සු.කවදාවත් ඒ මිනිස්සු යනවද එහෙ තියෙන ප්‍රදාන ආගම නැති කරල තමන්ගෙ ආගම තමයි ලොකු.මගෙ ආගම තමයි හරි කියල ඒ ආගම ඒ ජාතිය වැඩි කරගන්න යන්නෙ නැනෙ මචං.මොකද ඒ රට ස්වභාව දර්මයෙන්ම මුස්ලිම් රටක්.ස්වභාව දර්මයට පිටින් වැඩකරන්න ගියාම තමයි ප්‍රස්න ඇති වෙන්නෙ.ඒ වගෙ අවස්තාවක ඒ රටේ ප්‍රදාන ආගමට මුල් තැන දීල ඒ ආගමට ගරු කරන ගමන් තමන් අදහන ආගමත් අදහල හැමදේම සමබරව කරගෙන ගියනම් මේ වගේ ජාති වාද ආගම් වාද ඇති වෙන් නැ නේද මචං.

    ඉතිං මම කියන්නෙ ලංකාව කියන්නෙ බුද්දාගම් රටක්. එහෙම කියල කවදාවත් උබලට වෙන රටවල් වගේ කුඩම්මගෙ සැලකිලි කිසිම ආගමකට කරල නැ.හැමෝටම එක වගේ සලකන්නෙ.එක වගේ හිතන්නෙ. ඉස්සර නොතිබුන ප්‍රස්න ඇදගෙන දැන් ඇයි මේ රට බෙදෙන විදිහට වැඩ කරන්නෙ.මම කියන්නෙ මචංලා අනිත් ආගම් වලට ගරු කරපල්ලා.මේ රටෙත් ප්‍රදාන ආගමක් කියල දෙයක් තියෙනවනෙ ඒකට ගරු කරපල්ල.ඒ නිසා ස්වභාව දර්මය වෙනස් කරන්න යන්නෙ නැතුව. එහෙම උනොත් මචං අකමැත්තෙන් හරි කියන්න වෙන්නෙ ලෝක විනාශය කියන එක වැඩි ඇතක නෙමෙයි කියන එකයි මචංලා.

    :):):)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මුස්ලිම් එඋන්ට මොන දර්ශනද බන්..අල්ලහ් කියලතියෙනවනම් පඩයක් උනත් මැනිකක් කියයි :rofl:

    ඉස්ලාම් කියන්නේ ආගමක් යාළුවා.. දර්ශනයක් නෙමෙය්... :):):)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ම්ම් උබ ඇත්තනම් කියන්නේ කමක් නෑ . මම මුලින් උබේ නුල් වල කතා කරත් පස්සේ උබ දාන නුල් වලට කතා කරේවත් නැත්තේ උබව ගොඩක් එපා වෙලා හිටපු නිසා . මොනවා කිව්වත් උබ එකම බයිලා නේ කිව්වේ . anyway උබ අද කියපු දේවල් ඇත්තට පිලිගන්නවා නම් ඒක ලොකු දෙයක් . මොකද උබලා ඔය කරන වැරදි දිගටම කරන ගියොත් උබලගේ ළමයි නුත් ඒවා කරවී. ඊට පස්සේ මේවා පරම්පරා ගත වයිර වෙනවා ..

    :):):)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    බොරලුගොඩ මහතා;12262026 said:
    ඉස්ලාම් කියන්නේ ආගමක් යාළුවා.. දර්ශනයක් නෙමෙය්... :):):)

    ඒක තමයි උම්බට සිoහලෙන්ම කියල තියෙන්නෙ
     
    Status
    Not open for further replies.