මුස්ලිම්

aruna47

Well-known member
  • උබලා හිතනවද මෙතන දෙන බඩු ඔක්කොම හොද හිතින් දෙන එව්වා කියලා. දවසේ හොදම විහිලුව. හම්බයෝ කවද්ද බන් රටක සහජිවනෙන් හිටියේ. එංගලන්තේ සහජිවනේ බලපන්, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, ප්‍රංශයේ අනික් රටවල. වලි ප්‍රශ්න විටරයි. සිංහලයෝ එහෙම වෙලා තියෙනවද. හම්බයෝ කියන්නේ පිළිකාවක්.

    අපිට මෙහෙම පෙන්නුවට හම්බයෝ අනේ හොද ජාතියක් කියලා පෙන්නන හැදුවට fail :lol::lol::lol::lol::lol:

    මුන් කවදාවත් හොදින් ඉන්න ජාතියක් නෙම
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම දකින දෙයක් තමයි ලන්කාවේ මිනිස්සුන්ට කරදරයක් වියසනයක් යුද්දයක් එන්නම ඔනා, එකා වගේ වැඩ කරන්න. සුනාමියෙත් එහෙමයි. සින්හල,මුස්ලිම්, දෙමල කියලා නැ.. හැබැයි ප්‍රශ්න නැතුව කරදර නැතුව ඉන්න කාලෙට මුන් මරා ගන්නවා, කෙල ගන්නවා. ඒක නිසා හැමදාම ගන්වතුර දැම්මානම් හොදා..
    ඉතිහාසේ වෙලා තියන දේවල් බැලුවම උඹේ කතාවේ ඇත්තක් තියනව. :rolleyes:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඔව්වට මොනව දාල දුන්නද දන්නෙ නෑ හම්බය ශුවර් කරන්න අමාරුයි. අනික ඔය හරියෙ ඉන්නෙ ඔක්කොම මුස්ලිම් උන් මද කියල කවුද දන්නෙ :rolleyes:
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    පල්ලියේ ලෙබ්බේ: මේ දවස් වල ගංවතුර දාලා නේද.. සිංහලුන්ට අපි කුජිත වෙලා ඉන්නේ. අපිට කොයි වෙලාවක හරි පුකේ අරිනවා :(
    දායකයෝ: අපි හිත දිනාගන්න කල් ඉකුත් උන බඩු ටිකක් දීලා ෆෙමස් වෙමු.
    ලෙබ්බේ: තව අපි වඳ වෙන්න පෙති ටිකකුත් දෙමු.
    දායකයෝ: හොද වැඩක් එතකොට අපි හොද වෙනවා සිංහලු වඳ වෙනවා.
    ලෙබ්බේ: අල්ලාහ් හුවක්බර්

    Mekawa ayeth BAN karanne nadda???

     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    reputation_neg.gif
    මුස්ලිම් 06-05-2014 12:15 PM christinai ponnaya

    සිඟිති ආතල් :lol:
     

    aruna47

    Well-known member
  • වෙල්කම් බැක් පුටේ :lol:

    බිසී බන්. උදේම ෆයිල් ගොඩ ගැහිලා. මුස්ලිම් උරෝ ටික හොදවන්න ඕන. අල්ලාහ් මතක් කරවන්න ඕන. උන්ගේ අම්මලට ෂිප් එක ඇරලා කිරි පොවන්න ඕන. හම්මේ වැඩ ගොඩ :(
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    බිසී බන්. උදේම ෆයිල් ගොඩ ගැහිලා. මුස්ලිම් උරෝ ටික හොදවන්න ඕන. අල්ලාහ් මතක් කරවන්න ඕන. උන්ගේ අම්මලට ෂිප් එක ඇරලා කිරි පොවන්න ඕන. හම්මේ වැඩ ගොඩ :(
    :lol: ඒක නේන්නම්. සති දෙකකින් විතර මුන් ටික මූන හේදුවෙත් නෑ උඹ නැති නිසා :(
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බිසී බන්. උදේම ෆයිල් ගොඩ ගැහිලා. මුස්ලිම් උරෝ ටික හොදවන්න ඕන. අල්ලාහ් මතක් කරවන්න ඕන. උන්ගේ අම්මලට ෂිප් එක ඇරලා කිරි පොවන්න ඕන. හම්මේ වැඩ ගොඩ :(
    එපික් ෆේල් යු ටූ.. ශිප් එක කිව්වේ නැව් යවලා කිරිපොවනවද? සි(z)ප් කියලා හරියට උච්චාරනේ කොරහන්.. දන්නේ නැති නම් මගෙන් අහපන්.. ලැජ්ජා වෙන්න එපා..
     

    aruna47

    Well-known member
  • :lol: ඒක නේන්නම්. සති දෙකකින් විතර මුන් ටික මූන හේදුවෙත් නෑ උඹ නැති නිසා :(

    දෙමල බඩුවක් උදෙන්ම පුජා වට්ටිය අරගෙන පෝලිම පැනගෙන ආවා. දැන් හරි එක හම්මේ ගඳ මුන්ගේ. කොහෙද උබලා හිටියට මේ උරෝ ටික නාවනවද. දවසට දෙපාරක්වත් නාවන්න ඕන. නැත්නම් මුන් ගඳ ගහනවා බන්. ජම්ජුම් උරා දුවගෙන අවා මාව දැක්ක ගමන්. දැන් ඔන්න ඉදගෙන නැට්ට වන වන හිටියා. ගු කන්න දෙයියා.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉඳලා ඉඳලා දෙයක් කරාම ඒවා නිව්ස් තමයි.. බෞද්ධයෝ ඔය වගේ ඒවට අනන්තවත් අධාර කරනවා. මේ සැරෙත් කලා. ඒවා නිව්ස් විදිහට දාන්න ගියෝත් ඒවා ඇරෙන්න වෙන මුකුත් දාන්න වෙන්නේ නෑ. දැන් බලහල්ල බෞද්ධයෝ කොච්චර ලේ දෙනවද. ඒවයින් මිනිස්සු කීදෙනෙක්ගේ ජීවිත බේරෙනවද. දාන්නකෝ ඒවත්. කරලා තියන වැඩේ හොඳයි.. නමුත් එක එක ගොබ්බයෝ ඒවයින් අයුතු ප්‍රයෝජන ගන්න හදන එකයි දුක..
     

    aruna47

    Well-known member
  • නැකැත් රාල;16742725 said:
    ඉඳලා ඉඳලා දෙයක් කරාම ඒවා නිව්ස් තමයි.. බෞද්ධයෝ ඔය වගේ ඒවට අනන්තවත් අධාර කරනවා. මේ සැරෙත් කලා. ඒවා නිව්ස් විදිහට දාන්න ගියෝත් ඒවා ඇරෙන්න වෙන මුකුත් දාන්න වෙන්නේ නෑ. දැන් බලහල්ල බෞද්ධයෝ කොච්චර ලේ දෙනවද. ඒවයින් මිනිස්සු කීදෙනෙක්ගේ ජීවිත බේරෙනවද. දාන්නකෝ ඒවත්. කරලා තියන වැඩේ හොඳයි.. නමුත් එක එක ගොබ්බයෝ ඒවයින් අයුතු ප්‍රයෝජන ගන්න හදන එකයි දුක..

    අනේද කියන්නේ බන්. මෙතන සහනාධාර කියන්නේ රුපියල් 10,000 වටින්නේ නැති එව්වා දීලා. :lol::lol::lol::lol:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ජගත් 2014-06-04 15:39:36
    බොහොම හොඳ සද්ක්‍රියාවක් (නි)

    කාන්තිලතා 2014-06-04 15:54:51
    අනතුරකදී ජාතිබේද නැතිව අත දීම ශ්‍රී ලාංකිකයන්ගේ පුරුද්දක් . අටුලුගම මුස්ලිම් ජනතාවට ප්‍රණාමය. (ස)

    ඇන්ඩර්සන් 2014-06-04 15:59:41
    මෙන්න මේක තමයි තේරුම් ගන්න ඕනෑ. මිනිසුන්ට උදව් කරනවා නම් ඒකයි වටින්නේ. (නි)

    දිලූ 2014-06-04 16:00:53
    සහජීවනයට ඉතා හොඳ ආදර්ශයක් (නි)

    ප්‍රියංක 2014-06-04 16:04:09
    මෙන්න මෙහෙම අලුත් විදිහට හිතමුකෝ (නි)

    ප්‍රශාන් 2014-06-04 16:10:46
    කල උපකාරය සිංහලයෙක් හැටියට නිහතමානීව අගය කරනවා. (ස)

    රොහාන් සෞදි 2014-06-04 16:18:18
    බොහොම හොඳ වැඩක්. කරදරයක් උනාම උදවු කිරීම මිනිස් ගතියයි. (ස)

    සම්පත් 2014-06-04 16:19:55
    කොච්චර හොඳයිද? (නි)

    මාගලී 2014-06-04 16:20:29
    ජාති බේද නැතුව ඔන්න ඔහොම තමයි සියල්ලන්ම ඉන්න ඕනෑ (නි)

    ජනක 2014-06-04 16:25:35
    ඉතාම හොඳයි. එම මුස්ලිම් සහෝදරයන්ව අගය කරමි (නි)

    නිලූ විදානගේ සෞදි අරාබිය 2014-06-04 16:25:38
    හොඳ සද්ක්‍රියාවක්. කරදරයක් වුණහම හැමෝම හැකි විදිහට උදවු කරන්න ඕනෑ (නි)

    හර්ෂ 2014-06-04 16:44:17
    හොඳ වැඩක්. එතන මෙතන උදගෝෂණ කර කර රටේ ආපදා ගැන කිසිම තැකීමක් නැතිව ඉන්න උදවියට ආදර්ශයක්. (ස)

    යසිරු 2014-06-04 16:57:00
    බලන්න කොච්චර උතුම් කටයුත්තක්ද කියලා (නි)

    මිලානො ජයන්ත 2014-06-04 16:56:54
    ගුණවන්ත මිනිසුන්,අසල්වාසීන් විපතට පත්වුණ වෙලාවේ යුහුසුලුව අවශ්‍ය දේ සපයන්න ඉක්මන්වෙලා.... (නි)

    සංජීව 2014-06-04 17:12:28
    කළ කාර්යය ඉතා වටිනා දෙයක් (නි)

    විජේසිංහ 2014-06-04 17:16:06
    ගොඩක් පින්. ගම් වල මිනිසුන්ගේ හිත් වල කහටක් නැහැ. (නි)

    අසේල 2014-06-04 17:16:10
    කෝ අර සෑම දෙයකටම කෑගහන කට්ටිය? (නි)

    ගුණරත්න 2014-06-04 17:19:44
    අපි සියල්ලෝම එකම ජාතියකි (නි)

    ප්‍රියන්ත 2014-06-04 17:24:16
    මෙම කාර්යය ඉතා ඉහළින් අගය කරමි (නි)

    අහිංසා 2014-06-04 17:46:22
    ඕක තමයි කියන්නේ ඕනෑම දෙයකදී අපිට අසල්වැසියාව අවශ්‍යයි කියලා. එකම රටේ, එකම අහසක් යට , එකම හුස්ම බෙදාගන්නා මිනිස්සුනේ. ගංවතුර පහව ගියාමත් මේ විදිහටම ඔබලාගේ ජීවිතය බෙදා හදා ගන්න. (නදී)

    ක්‍රිෂාන්ත.ස්යිප්‍රස්. 2014-06-04 17:56:08
    ඔන්න ඕක තමයි කියන්නේ ජාති බේද නැතිව සමගිව ඉන්ඩ ඕනා කියලා.(නදී)

    සෝමසිරි 2014-06-04 18:28:34
    ඉතාමත්ම අගෙයි (නි)

    අහමඩ් ජිප්රි 2014-06-04 18:47:22
    අපි ඔක්කොම එක අම්මගේ දරුවෝ. කරදරයක් උනාම උදව් කිරීම මිනිස් ගතියයි. (නදී)

    වජිර 2014-06-04 18:57:31
    ඇන්ඩර්සන්, හිතේ කුහකකම තියාගෙන කතා කරන්න එපා. කළ හොඳ දේ ඇගයීම හොඳයි (නි)

    නසාර් 2014-06-04 19:21:14
    සොබා දහම සිංහල,දමිල,මුස්ලිම්, බලන්නේ නැත. යට වෙනකම් වහිනවා. නමුත් අපි තුන් සිංහලයම නෑදෑයෝ (නදී)

    ශාන්ති 2014-06-04 20:31:55
    සහතික ඇත්ත නසාර්, අපි සියල්ලෝම එක මවකගේ දරුවන්. ඔයාලට ගොඩක් ස්තූතියි (නි)

    නිළර්කුවෛත් 2014-06-04 20:55:49
    මෙතන ප්‍රතිචාර දාපු සහෝදර සහෝදරියන්ට ස්තුතියි. අපි සියලු දෙනා එක මවකගෙ මෙන් ජාති භේදයකින් තොරව ජීවත් වෙමු. (නදී)

    මනෝජ්-සාජා 2014-06-04 21:00:31
    අගය කල යුතු වැඩක්. (නදී)

    සුසිර 2014-06-04 21:12:19
    ඉතා උතුම් ක්‍රියාවක්. මේ රට අප සැම දෙනාගේමයි. අපි සැම එකමුතුයි. (නදී)

    කල්ප 2014-06-04 21:47:56
    මෙම ක්‍රියාව දැනුම් දුන් ලංකාදීපයට ස්තූතියි! (නි)

    fb-icon බුද්ධික 2014-06-04 21:48:15
    කොච්චර හොඳ කටයුත්තක්ද මේ? (නි)

    ඉන්දික 2014-06-04 22:10:07
    කෙනෙක් අසරණ වූ විට පිහිට වීම උතුම් ක්‍රියාවක්.. (නි)

    මූණසිංග 2014-06-04 22:45:03
    දැන් ඕකටත් මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියයි. (නදී)

    ප්‍රියංකා 2014-06-04 23:43:17
    ඔබලාට පින් (නදී)

    ජෝර්ජ් 2014-06-05 00:07:08
    සහජීවනය නැත්නම් කිසිවක් කරන්න බැහැ. අන්න ඕක තමයි සමහරුන්ට තේරෙන්නේ නැත්තේත් (නි)

    ජගත් 2014-06-05 00:35:50
    නියම මිනිස්කම කියන්නේ මේකටයි (නි)

    මජිඩ් 2014-06-05 02:08:27
    සියලුම වදන් ලියූ අයට බොහොම ස්තුතියි (නි)

    මහේෂ්‍ 2014-06-05 04:26:15
    හොඳ වැඩක්,සිංහල මිනිස්සුත් මුස්ලිම් මිනිසුන්ට මේ වගේ දෙයක් වුණහම උදව් කරලා තිබෙනවා.මතක නැද්ද 1978 ආ සුළි සුළඟට අපේ මිනිසුන් මඩකලපුව,සමන්තුරෙයිපැත්තේ ගියේ ලොරි සිය ගණන් බඩු පටවාගෙන. (නි)

    සලීම් 2014-06-05 06:17:33
    විපතකදී අසල්වාසීන්ට පිහිටවීම කාගේත් යුතුකමක් (නි)

    චන්ද්‍රානි 2014-06-05 06:26:02
    බලන්න කෙතරම් අගය ඇති වැඩක්ද? අතන මෙතන සිදුවෙන දේවල් විවේචනය කරන්නේ නැතුව තමන්ට පුළුවන් දේ මේ මුස්ලිම් සහෝදරයන් කළා. (නි)

    ගයානි 2014-06-05 06:29:17
    මේ සද්ක්‍රියාවට සහභාගි වූ සැමට යහපතක්ම වේවා! (නි)

    නෙළුම් 2014-06-05 06:31:13
    හරිම සතුටුයි. මේ සහෝදර ජනතාවට යහපතක්ම වේවා ! (නි)

    සහන් 2014-06-05 07:30:48
    සමහරුන් ජාතිවාදය අවුස්සද්දි තවත් සමහර දේශපාලුවෝ තමන්ගේ වාසියට ඒවාට ගිනි අවුලුවත්දී මේ වගේ අපි එකමුතුව සමගියක් ගොඩනගාගෙන මේ සියලු ජාතිවාදයන් පිටුදකිමු. එදාට අපි හැමෝටම සතුටින් හිනැහෙන ශ්‍රී ලංකාවක් දකින්න පුළුවන් වෙනවාමයි.(නදී)

    උපාලි 2014-06-05 07:50:33
    පොඩි පොඩි දේවල් වලටත් 500 ක් විතර කොටුවට, ලිප්ටන් වටරවුමට ගෙන්න ගෙන උද්ඝෝෂණ කරන අපේ මල්ලිලට බැරිද මේ වගේ වෙලාවක මේ මහත්වරු කලා වගේ හොඳ දෙයක් කරන්න.(නදී)

    නිශාන්ත 2014-06-05 08:46:46
    මේ ක්‍රියා හෙලා දකින අයත් ඉන්නවා.(නදී)

    සලීත් 2014-06-05 08:56:30
    අපි ගාව භේදයක් නැහැ සමහර අය අපිව අවුස්සනවා ජාකි භේද ඇතිකරන්න.(නදී)

    සමීර 2014-06-05 08:57:58
    හදවතින්ම සුභ පැතුම් ! (නදී)

    සජීව 2014-06-05 08:59:17
    ලස්සන වැඩක්. ගොඩක් සතුටුයි. හැමෝම සහයෝගයෙන් ඉන්නවා නම් අපේ රට දිව්‍ය ලෝකයක්. බොහොම පින්.(නදී)

    මුහම්මෙඩ් අසීම් 2014-06-05 10:00:22
    ලංකා දීපයේ උතුම් වැඩක්, ලාංකීය මුස්ලිම් ජනතාවගේ හිතේ ජාතිබේද කියන දෙයක් කවදාවත් නැහැ. කව්රු අපිට අපහාස කලත් අපි අපේ සහෝදර ශ්‍රී ලංකික ජනතාවට පුළුවන් උදව්වක් කරනවා.එහෙම අපි කලේ නැත්නම් මේ පුන්‍ය ශ්‍රී ලංකික භූමියේ ඉපදිච්ච භාග්‍යට අපහාස කරනවට සමානයි. (ස)

    අසංග 2014-06-05 10:08:18
    ඉතාමත් හොඳ සත් ක්‍රියාවක්...... (ස)

    පද්මිණි 2014-06-05 10:14:03
    මුස්ලිම් සහෝදරයිනි. ඔබලාට ගොඩක් පින්! ළඟ එන පොසොන් මංගල්ලයේදී අපේ පොසොන් දන්සල් වලටත් ගොඩ වැදී අපි අතර බැඳීම ලොවට පෙන්වමු.ලංකාදීපයට ස්තුතියි. (ස)

    සෙනරත් 2014-06-05 10:28:35
    ජාති, ආගම් වැනි පටු ආකල්ප වලින් හිස පුරවාගෙන ලෝකය ගිනි තියන ඇතැමුනට ඔබ පෙන්වා ඇති ආදර්ශය ඉතා අගනේය. ඔබලාට ජය වේවා ! (නදී)

    මොහමඩ් - බේරැවල 2014-06-05 10:36:07
    අපිත් දර්ගා නගරයෙන් කෑම පාර්සල් 400 ක් පමණ දුන්නා. ඒ මතුගම ප්‍රා.ලේ. කොට්ටාශයේ එක් පන්සලකට. එහි විහාරාධිපතියෝ අපට ගොඩාක් ස්තුති කලා. උන් වහන්සේ අපගෙන් තවත් ඉල්ලීමකුත් කලා. ඒ උන් වහන්සේගේ ස්තුතිය පල්ලියේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජනතාවට දැනුම් දෙන්න කියා. හැබැයි මේවා පත්තර වල ප්‍රචාරය වුනේ නෑ. පන්සලට යෑමට මුලින් අප යම් බියකින් පසුවුවත් විහාරාධිපති හිමියන්ගේ ගතිගුණ දැක්කම අපි මහත් පුදුමයට පත්වුණා. උන් වහන්සේට දීර්ඝායුෂ වේවා.(නදී)