මුස්ලිම්_ජනගහනය

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
Europe wala nan aesthetic population eka (religion ekak nethi aya) wedi wenawa kiyala mama ahala thienne. NOT Islam.
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ජොසී;21424531 said:
අන්න ඔතනදී තමයි නිරාගමික සංකල්පය නැගලා එන්නෙ. ආගම් කියන ඒවා නැතිව මිනිස්සුන්ට හොඳට ජීවත් වෙන්න පුළුවන්.
වර්ථමානය වන විට, ආගම් වලින් මිනිස් පැවැත්මට හිතකර බලපෑමකට වඩා, අහිතකර බලපෑමක් එල්ල වෙන බව පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තිබෙනවා. මිනිසුන් සියළු ආගම් වලින් ඈත්ව, මිනිසත් වෙසින් ලෝකය දකින්නට පටන් ගැනීම මෙයට එකම විසඳුම බවත් එම පර්යේෂණ වල අවසාන නිගමනය වී තිබෙනවා.

ආගම් අදහන එක නවත්තල විද්‍යාව අදහන්න පුරුදු කරනව good luck :rofl: :rofl:
 

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    loku deyak novunoth 2025-2030 vitara veddi sinhalu samulagathanaya karanna muslim un patan gannawa..ita kalin loku deyak vune nattam api okkoma ivarai..