මුස්ලිමානුවන්ගේ ප්‍රෝඩාව..
හැමදාම උදේම නැගිටින්න පුරුදුවෙලා තියෙන මට අද නිවාඩු දවසක් කියලා වැඩක් උනෙ නැ..
ශික්..
උදේ 6ට පස්සෙ මට නින්ද යන්නෙත් නැ..
හැබෙය් මම කියන්න ආපු කාරණේනම් ඒක නෙමෙය්.. කරන්න වැඩකුත් නැති නිසා ගියා මූණු පොත පැත්තට ටිකක් සැරිසරන්න.. යකෝ කව්දෝ එකෙක් මාව ටැග් කරලා තිබ්බා මං මේ උඩ දාලා තියන ෆොටො එකට..
දැකපු ගමන් මට හිනාව නවත්තගන්න බැරි උනා..
යකෝ ලංකාවේ මේ මොකද වෙන්නේ? බෞද්දයන්ටය් දෙමළුන්ටය් මුස්ලිම් එවුන්ටය් හැමදාම ප්‍රශ්න තිබුනා.. ඒත් ඇය් දැන් අපිවත් ඇදගන්නේ? මම දැක්කා මූණු පොතේ ගෘප් එකක් ''අන්තවාදින්ගේ හෙළුව'' කියලා.. දැන් මෙතන මට තියෙන ප්‍රශ්නේ කව්ද අන්තවාදියො? අපිද? හැමදාම වගේ මේ මුස්ලිම් එවුන්ගේ කපටිකම් වලට සීමාවක් තිබුනේ නැ..
දැන් මුන් බලන්නේ කොහේදො ඇතිවෙන දුමට අපි පෙට්රෝල් දානවා කියලා පෙන්නන්න..

හරි දැන් එකේ කියලා තියෙන දේවල් බලමු..
මුස්ලිම් එවුන්ටය් අපිටය් ප්‍රශ්න තිබ්බා තමය්.. මුස්ලිම් ජාතිකයන්ට කාත් එක්කද ප්‍රශ්න නොතිබ්බේ.. ඒත් අපිටය් බෞද්ද මිනිස්සුන්ටය් අතර තිබිච්ච ප්රශ්නය මොකක්ද? මගේ තාත්තා කතෝලික.. අම්මා බෞද්ද.. ඒ කියන්නේ මගේ නෑයන්ගෙන් බාගයක් බෞද්ද.. එහම තියෙද්දි මම මගේ පවුලේ ලේවලට වෛර කරය්ද? මුන් මොනවද මේ හේත්තු ගන්නවන්න හදන්නේ??

ලංකාවේ ඉන්න කතෝලිකයන්ගෙන් බාගයක්ම මොනවහරි මාර්ගයෙන් බෞද්ද මිනිස්සුන්ට නෑයෝ වෙනවා.. එහම තියෙද්දි අපි අපේ ජාතියම පාවලා දෙය්ද?
අනේ මන්දා බං.. උඹලා හැමදාම ඔහමමය්..

හැමදාම උදේම නැගිටින්න පුරුදුවෙලා තියෙන මට අද නිවාඩු දවසක් කියලා වැඩක් උනෙ නැ..

ශික්..
උදේ 6ට පස්සෙ මට නින්ද යන්නෙත් නැ..
හැබෙය් මම කියන්න ආපු කාරණේනම් ඒක නෙමෙය්.. කරන්න වැඩකුත් නැති නිසා ගියා මූණු පොත පැත්තට ටිකක් සැරිසරන්න.. යකෝ කව්දෝ එකෙක් මාව ටැග් කරලා තිබ්බා මං මේ උඩ දාලා තියන ෆොටො එකට..
දැකපු ගමන් මට හිනාව නවත්තගන්න බැරි උනා..
යකෝ ලංකාවේ මේ මොකද වෙන්නේ? බෞද්දයන්ටය් දෙමළුන්ටය් මුස්ලිම් එවුන්ටය් හැමදාම ප්‍රශ්න තිබුනා.. ඒත් ඇය් දැන් අපිවත් ඇදගන්නේ? මම දැක්කා මූණු පොතේ ගෘප් එකක් ''අන්තවාදින්ගේ හෙළුව'' කියලා.. දැන් මෙතන මට තියෙන ප්‍රශ්නේ කව්ද අන්තවාදියො? අපිද? හැමදාම වගේ මේ මුස්ලිම් එවුන්ගේ කපටිකම් වලට සීමාවක් තිබුනේ නැ..දැන් මුන් බලන්නේ කොහේදො ඇතිවෙන දුමට අපි පෙට්රෝල් දානවා කියලා පෙන්නන්න..