මුස්ලිමි කාන්තාවන්ගේ ලිංගික චර්ම ජේදනය
මම අහල තියනව මුස්ලිමි කාන්තාවන්ගේ ලිංගය චර්ම ජේදනයකට ලක් කරනව කියල.
ඒක බොහොම රහසිගතව සිදුකෙරෙන දෙයක්. ලංකාව වගේ රටවල ගැහැණු දරැවෙක් ඉපදිල දින 40 දී මේක කරනව කියල තමයි ආරංචි. මම අදුරන මුස්ලිමි කාන්තාවකගෙන් මේ ගැන ඇහුව එයා කියනව එයාගෙ දුව පොඩිකාලෙ එයාගෙ අමිමා ළමයව අරගන ගිහින් මොනවද කරා කියල අම්ම මොනවා කරාද කියල එයා දන්නෙ නැහැලු. මම හිතන්නෙ මේක සමාජයෙන් වසන් කරල කරන සදයක් කියල.
මම මේ ගැන ලියවිලා තියෙන පොතක් කියෙවුව "වාරිස් ඩයරි" කියල සෝමාලියානු නිරැපිකාවකගෙ ඇත්ත අද්දැකීමක් තමයි ඒක.
සිංහල පරිවර්තනයක් තියෙනව "කාන්තාරයේ කුසුම" කියල මේක සත්‍ය සිද්ධියක්. මටනමි මේ පොත කියවනකොට ඇඩුනා මිනිස්සු මෙචිචර තිරිසන්නුද කියල.
මේ පින්තූර ටික බලන්න.
මේක අප්‍රිකානු මැදපෙරදිග හා සමහර ආසියා රටවල මහ තුජ්ජ විදිහට කරනව
ගැහැනු ලමයින්ගෙ යොනියේ සංවේදීම අවයවය වන " භගමනිය " (Clitoris) කපා දැමීමක් සහ සමහර අවස්තාවල යෝනිමග කුඩාවනසේ පිටතින් මැසීමක් තමයි සිදුවෙන්නෙ. ලංකාවේ මේක කොහොම වෙනවද කියල දන්නේ නැහැ ඒව මුස්ලිමි අය අතරත් ඉතාමත් රහසිගතව වෙන්නෙ. දන්න මුස්ලිමි අයගෙන් ඇහුවහම කියනව පොඩි හමකැබැල්ලක් අයින් කරනව කියල.
මේව කරන්ඩ වයසක ගැහැණු ඉන්නව. හාවිතා කරන්නෙ "බිලේඩිතල " වලගේ ප්‍රාථමික උපකරන. මේ හේතුවෙන් බොහෝ ගැහැණු දරැවන් දුක් විදිනව. ඒවා සමාජයේ එලියට එන්නෙ නැහැ. දැන්දැන් මේවා Private Hospital වල කරනවලු.
සමහර රටවල ඒ සදහා භාවිතා කරන උපකරන මෙන්න.
බොහො විට මෙමගින් කාන්තාවන්ගේ ලිංගික සංවේදී තාවය නැතිවෙනව. මුස්ලිමි සමාජයේ අදහසක් තියනව උපතින්ම කාන්තාවන් වරදට පෙලබෙන ස්වභාවය වැඩී කියල එනිසා කාන්තාවන්ගේ රාගික හැගීමි යටපත් කිරීම මෙහි යටි අරමුන වෙන්ඩ ඇති. සමහර රටවල යෝනි මග කුඩාවට මැසීම සිදුකරනව. එ නිසා පිරිමින්ගේ ලිංගික තෘප්තිය වැඩිවෙනවලු.
නමුත් බරපතලම කාරනය බොහො රට වල කාන්තාවන් නොයෙක් ආසාදන වලට ලක්වීම හා අධික රැදිර වහනයෙන් අසාද්‍ය වීමයි.
මෙම කටයුත්ත සෑම මුස්ලිමි කාන්තාවක්ම සිදුකිරීම අනිවාර්ය ආගමික චාරිත්රරයක් විදිහට සලකනව. ඒක එලිපිට කියන්නෙ නැහැ
මෙහෙම ඒව තියනව කියල සමහර මුස්ලිමි උන් දන්නෙත් නැහැ.
නමුත් කරන ආකාරය විවිධ රටවල් වල විවිධයි.
මෙමගින් කාන්තා අයිතිවාසිකමි ඉතා දැඩි ලෙස උල්ලංගනය වෙනවා නේද?

Last edited: