මුස්ලිමි කාන්තාවන්ගේ ලිංගික චර්ම ජේදනය

malka1665

Junior member
  • Feb 25, 2009
    54
    18
    8
    මුස්ලිමි කාන්තාවන්ගේ ලිංගික චර්ම ජේදනය

    මම අහල තියනව මුස්ලිමි කාන්තාවන්ගේ ලිංගය චර්ම ජේදනයකට ලක් කරනව කියල.

    ඒක බොහොම රහසිගතව සිදුකෙරෙන දෙයක්. ‍ලංකාව වගේ රටවල ගැහැණු දරැවෙක් ඉපදිල දින 40 දී මේක කරනව කියල තමයි ආරංචි. මම අදුරන මුස්ලිමි කාන්තාවකගෙන් මේ ගැන ඇහුව එයා කියනව එයාගෙ දුව පොඩිකාලෙ එයාගෙ අමිමා ළමයව අරගන ගිහින් මොනවද කරා කියල අම්ම මොනවා කරාද කියල එයා දන්නෙ නැහැලු. මම හිතන්නෙ මේක සමාජයෙන් වසන් කරල කරන සදයක් කියල.

    මම මේ ගැන ලියවිලා තියෙන පොතක් කියෙවුව "වාරිස් ඩයරි" කියල සෝමාලියානු නිරැපිකාවකගෙ ඇත්ත අද්දැකීමක් තමයි ඒක.

    waris_dirie_book.jpg

    සිංහල පරිවර්තනයක් තියෙනව "කාන්තාරයේ කුසුම" කියල මේක සත්‍ය සිද්ධියක්. මටනමි මේ පොත කියවනකොට ඇඩුනා මිනිස්සු මෙචිචර තිරිසන්නුද කියල.

    මේ පින්තූර ටික බලන්න.

    FGC_Types.jpg

    genital-mutilation.jpg

    female-genital-mutilation-mali-photo-robert-skinner.jpg

    මේක අප්‍රිකානු මැදපෙරදිග හා සමහර ආසියා රටවල මහ තුජ්ජ විදිහට කරනව
    ගැහැනු ලමයින්ගෙ යොනියේ සංවේදීම අවයවය වන " භගමනිය " (Clitoris) කපා දැමීමක් සහ සමහර අවස්තාවල යෝනිමග කුඩාවනසේ පිටතින් මැසීමක් තමයි සිදුවෙන්නෙ. ලංකාවේ මේක කොහොම වෙනවද කියල දන්නේ නැහැ ඒව මුස්ලිමි අය අතරත් ඉතාමත් රහසිගතව වෙන්නෙ. දන්න මුස්ලිමි අයගෙන් ඇහුවහම කියනව පොඩි හමකැබැල්ලක් අයින් කරනව කියල.
    මේව කරන්ඩ වයසක ගැහැණු ඉන්නව. හාවිතා කරන්නෙ "බිලේඩිතල " වලගේ ප්‍රාථමික උපකරන. මේ හේතුවෙන් බොහෝ ගැහැණු දරැවන් දුක් විදිනව. ඒවා සමාජයේ එලියට එන්නෙ නැහැ. දැන්දැන් මේවා Private Hospital වල කරනවලු.

    සමහර රටවල ඒ සදහා භාවිතා කරන උපකරන මෙන්න.

    fgminstruments-vi.jpg

    බොහො විට මෙමගින් කාන්තාවන්ගේ ලිංගික සංවේදී තාවය නැතිවෙනව. මුස්ලිමි සමාජයේ අදහසක් තියනව උපතින්ම කාන්තාවන් වරදට පෙලබෙන ස්වභාවය වැඩී කියල එනිසා කාන්තාවන්ගේ රාගික හැගීමි යටපත් කිරීම මෙහි යටි අරමුන වෙන්ඩ ඇති. සමහර රටවල යෝනි මග කුඩාවට මැසීම සිදුකරනව. එ නිසා පිරිමින්ගේ ලිංගික තෘප්තිය වැඩිවෙනවලු.

    නමුත් බරපතලම කාරනය බොහො රට වල කාන්තාවන් නොයෙක් ආසාදන වලට ලක්වීම හා අධික රැදිර වහනයෙන් අසාද්‍ය වීමයි.

    fgm.jpg

    මෙම කටයුත්ත සෑම මුස්ලිමි කාන්තාවක්ම සිදුකිරීම අනිවාර්ය ‍ආගමික චාරිත්රරයක් විදිහට සලකනව. ඒක එලිපිට කියන්නෙ නැහැ

    මෙහෙම ඒව තියනව කියල සමහර මුස්ලිමි උන් දන්නෙත් නැහැ.

    නමුත් කරන ආකාරය විවිධ රටවල් වල විවිධයි.

    මෙමගින් කාන්තා අයිතිවාසිකමි ඉතා දැඩි ලෙස උල්ලංගනය වෙනවා නේද?
     
    Last edited:

    Afghan

    Banned
    Feb 9, 2011
    91
    7
    0
    nikan boru daanna epa methana.. mehema amaanushika widihata me dewal karanna kiyala islam eke kohewath kiyala naha.. anti sites wala owa thibba paliyata methana copy paste karanna epa.. anika oka africa wala wecha deyak.. monada ethana une monada egollan ethana kare kiyala oya as deken dakke naha naha ne.. danata islamis fastest growing religon eka.. ehema thiyeddi oba kiyana widihata kaantha aithiwasakam ullangnaya wenawanum kohomada fastest growing wenne.. haride mokadda waradi monada kiyala therum ganna minisunta molayak thiyenawa, ehew eke oya wage boru daala islam mehemai kiyala kiyanna haduwata aththa mokadda kiyala kattiya dannawa dan..obage uthsahaya asaarthakai..
     
    • Like
    Reactions: after

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113

    Muhammad (their prophet) approved of it in their Hadith. [Abu-Dawud Book 41, No. 5251] There are also numerous Hadiths of Aisha, the wife of Muhammad explaining how a bath is obligatory when "the TWO circumcised parts of a man & woman meet" Their Prophet witnessed it being practiced & gave instruction how to cut & not to cut too much, as that "is more desirable for a husband" So what ever Muhammad approved became part of Islam.---

    was Muhammed wrong too??

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Mz Maxza

    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28

    Muhammad (their prophet) approved of it in their Hadith. [Abu-Dawud Book 41, No. 5251] There are also numerous Hadiths of Aisha, the wife of Muhammad explaining how a bath is obligatory when "the TWO circumcised parts of a man & woman meet" Their Prophet witnessed it being practiced & gave instruction how to cut & not to cut too much, as that "is more desirable for a husband" So what ever Muhammad approved became part of Islam.---

    was Muhammed wrong too??

    :rofl::rofl::rofl:

    I dont believe this. can anyone confirm this??
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ehema mokuth nehe, nikan boruwata post daanna epa, mokadda umbala me, muslim evuntama mada gahnne, muslim evun harunath weradi, nikan hitiyath weradi, me loke muslim aya withrada weradi karanne,
    ei ara chinese/korean aya mini mas kana eka umbalata weradi nehe, muslim aya mokak hari kaloth thama awula, anika wen ratawal saththunge mas kanne nehe, muslim aya harak mas kaapuhama thamai amaru.

    mokada me?
     
    yes true.. methana muslim aya thamai waradi, anith okkomala pure..mona karannada egollanta wada naha, karanna mokuth nathi unama thamai ape dewal hoyanna enne..api kanne monada bonne monada hama magulak ganama puduma amaaruwak thiyenne
     
    rjzone2000

    Junior member
  • Nov 22, 2006
    94
    1
    8
    Wellington
    To Afghan,
    Wena kenekge aagamakata banina eka weradiy..Mamath eka hariy kiyala kiyanne nee..Ae unaata mata thiyena prashne aei Muslims la genunta samaajaye idak denne nette..Ethandai pehediliwama human rights kedenawa..
    Thawa eka pehedili kireemak karanna one..
    "Islam is the fastest growing religon eka" kiyala kiyana eka..Me wage comment ekak daanakota muslim,tamil,sinhala,chinese,English me hema culture ekak genama balanna..Muslim countries gaththoth ewaye "Population growth rate" eka hungak wediy..ethakota nikanma islam fastest growing wenawa..!!!
    Check this out..
    http://en.wikipedia.org/wiki/File:Population_growth_rate_world.PNG
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    I don't know what's going on sri lanka. But i saw a ritual which is being practicing somewhere in africa like above on the first post , on documentary on a tv channel. the worst thing is vagina which was sewn when girl was a toddler is cut open on the girl's wedding day. true story.:(
     
    Afghan

    Banned
    Feb 9, 2011
    91
    7
    0
    To Afghan,
    Wena kenekge aagamakata banina eka weradiy..Mamath eka hariy kiyala kiyanne nee..Ae unaata mata thiyena prashne aei Muslims la genunta samaajaye idak denne nette..Ethandai pehediliwama human rights kedenawa..
    Thawa eka pehedili kireemak karanna one..
    "Islam is the fastest growing religon eka" kiyala kiyana eka..Me wage comment ekak daanakota muslim,tamil,sinhala,chinese,English me hema culture ekak genama balanna..Muslim countries gaththoth ewaye "Population growth rate" eka hungak wediy..ethakota nikanma islam fastest growing wenawa..!!!
    Check this out..
    http://en.wikipedia.org/wiki/File:Population_growth_rate_world.PNG

    kawda kiwwe idak denne nathe kiyala.. ape rate oya one tharam dakala athine muslim kello job karanawa.. islam eke ewta anumathiya thiyenawa yam hethu matha...anika mang danna hodama yaluwekge akka kenek docter kenek... me wage kee denek ape rate innawda .. school yanna univrstiy job me one deyak karanna puluwan.. but islam kiyala thiyena widihata.. ex: job halal wenna one. dress code: should be a decent one.. anna ewage dewal..mulim gahanunta samajaye idak naha kiyana obe mathayawaradi..
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    [Abu-Dawud Book 41, No. 5251] There are also numerous Hadiths of Aisha, the wife of Muhammad explaining how a bath is obligatory when "the TWO circumcised parts of a man & woman meet" Their Prophet witnessed it being practiced & gave instruction how to cut & not to cut too much, as that "is more desirable for a husband"

    :rofl::rofl::rofl::rofl::rofl: