මුස්‌ලිම් වරු ලෝකෙට වධයක්‌ද...?
මානව වංශ කථාව හෙවත් මිනිසාගේ ඉතිහාස කථාවේදී ද, මානව ශිෂ්ටාචාරයේ දී ද අරාබිවරුන්ට හෙවත් මුස්‌ලිම්වරුන්ටද වර්තමාන ඊජිප්තුව හෙවත් අතීත මිසරය ප්‍රමුඛ අරාබි දේශයටද අයත් වන්නේ ඉතා වැදගත් ප්‍රමුඛ තැනකි. අල්ලා දෙවියන් වහන්සේත්, ශුද්ධ වූ කුරානයත් අදහන ලෝකයේ අස්‌සක් මුල්ලක් නෑර විසිරී පැතිරී සිටින ඉස්‌ලාම් භක්‌තිකයන් වන මෙම ජනතාව පොදුවේ හඳුන්වන්නේ මුස්‌ලිම්වරුන් ලෙසිනි. යුරෝපීයයන් තරමටම පැහැපත් අරාබිවරුන් පමණක් නොව නැගෙනහිර යුරෝපා රටවල වෙසෙන ඇතැම් ජන කොටස්‌ද, අප්‍රිකානු කලාපයේ වෙසෙන කළු ජාතිකයන්ගෙන් විශාල ප්‍රමාණයක්‌ද ඉස්‌ලාම් භක්‌තිකයන් වන බැවින් ලෝකයේ වැඩි දෙනකු අදහන ආගමද, ලෝක ජනතාවගෙන් වැඩි පිරිසද මුස්‌ලිම් ජනතාවම වෙති.
එහෙත් අද අරාබිකරයේද වෙනත් රටවලද වෙසෙන මුස්‌ලිම් ජනතාව සිය පැවැත්ම පිළිබඳ යම් අභියෝගාත්මක වූ තර්ජනීය ඉරණමකට මුහුණ පා ඇතිවාක් මෙන්ම ඔවුන්ගේ ආගමික මති මතාන්තරද, ඇවැතුම් පැවැතුම්ද අඩු වැඩි වශයෙන් මුළු ලෝකයටම ප්‍රශ්නකාරී සහ අර්බුදකාරී වාතාවරණයක් ඇති කර ඇත.
අද ඇතැම් අරාබි රටවල් සේම මුස්‌ලිම් ජනතාවද නිල හා නොනිල, සෘජු හා වක්‍ර මර්දනයකට ලක්‌ව තිබීම රහසක් නොවේ. ඇමරිකාව, ඊශ්‍රායලය, බ්‍රිතාන්‍යය හා වෙනත් බටහිර රටවල් මෙම මර්දනයේ කොටස්‌කරුවන් වන අතර මුස්‌ලිම්වරුන්ගේ ජීවිත මත පතිතව ඇති මේ අභාග්‍යයට ප්‍රධාන හේතූන් දෙකකි. එකක්, ඔවුහු මහත්වූ භක්‌තියෙන් අදහන්නා වූ ආගමය. දෙවැන්න ඔවුන්ගේ රටවල භූමියේ ඇති තෙල් සම්පතය.
මුස්‌ලිම් ලෝකයේම පවතින වෙනත් ප්‍රශ්න උපයෝගි කරගෙන තෙල් සම්පත කොල්ලකෑමේ යටි අරමුණින් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන් කරන ආක්‍රමණය දේශපාලන ආක්‍රමණයකි. එහෙත් මේ ලිපියේ අරමුණ මුස්‌ලිම්වරුන්ගේ ආගම නිසාත්, ඒ හා බැඳුණ මතිමතාන්තර සහ ඇවැතුම් පැවැතුම් නිසාත් උද්ගතව ඇති ප්‍රශ්න යම් විමසීමකට බඳුන් කිරීමය.
එය ප්‍රංශයට අදාළවම ගත්තොත් ප්‍රංශයේ වෙසෙන මුස්‌ලිම් ජනතාවගේ ප්‍රමාණය දසලක්‌ෂ 6 ක් හෙවත් 60 ලක්‌ෂයකි. අප්‍රිකානු කලාපයේ රටවලින්ද, සමහර අරාබි රටවලින්ද ප්‍රංශයට සංක්‍රමණය වී ඇති බොහෝ දෙනෙක් මළපොතේ අකුරක් නොදනිති. එබැවින් ඔවුනට කළ හැකි රැකියා සීමාසහිතය. එවිට ප්‍රංශ රජයට සිදු වන්නේ සුබසාධක දීමනාවලින් ඔවුන් නඩත්තු කිරීමටය. ඒ මදිවාට උප්පත්ති පාලනය නොකරන ඔවුන්ගේ පවුල්වල දරුවෝ හත් අට දෙනෙක්‌වත් සිටිති. ඒ තරම් දරුවන් සිටින පවුලකට ලැබෙන ප්‍රසූත දීමනා ඇතුළු වෙනත් සුබසාධක දීමනා සියල්ල එක්‌කළ විට මහන්සි වී රැකියාවක් කරන අයෙකුගේ වැටුපද ඉක්‌මවා යයි. ඒ තරම් විශාල පවුල් සඳහා මහල් නිවාස ලබාදීමේදී ද, දරුවන්ට පාසල් ලබාදීමේදී ද ප්‍රංශයේ පරිපාලන ආයතන මුහුණ දෙන අර්බුද විශාලය. අප්‍රිකානු සහ අරාබි මුස්‌ලිම් දරුවන්ගෙන් බහුතරයක් දෙනා ඉහළ අධ්‍යාපනයට ඇතුල් වන්නේ නැත. අතරමඟදී පාසල් හැරයන ඔවුන්ගෙන් ගැහැනු ළමයින් අඩු වයසින් විවාහ වී වර්ගයා බෝකරන අතර පිරිමි ළමයි මහ මාවතට වැටී කල්ලි කණ්‌ඩායම්වලට එකතුව නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වෙන්නෝය. ප්‍රංශ පොලිසියට හිසරදයක් වී ඇත්තේ මෙම පිsරිසය. ප්‍රංශයේ බොහෝ ආයතන සුළු රැකියාවකට හෝ අරාබි හෝ අප්‍රිකානු මුස්‌ලිම් ජාතිකයකු බඳවා ගැනීමට මැළිවෙති. මුස්‌ලිම් මිනිසුන් හොරුන්ය යන්න ප්‍රංශයේ කොතැනත් ඇති පොදු අදහසකි. ඇත්තෙන්ම මෙය කනගාටුදායක තත්ත්වයක් වන්නේ මුස්‌ලිම් ප්‍රජාව අතර හොඳ මිනිසුන් කොතෙකුත් සිටින බැවිනි. එහෙත් මේ අවමාන ලේබලය අලවා ගෙන ඇත්තේ ඔවුන්ගේම ක්‍රියාකාරකම් මගිනි. තමන්ගේ මව්බිම නොවන බහු සංස්‌කෘතියක් ඇති වෙනත් සත්කාරක රටක ජීවත් වන විට අදාළ රටේ නීතිරීතිවලට, සංස්‌කෘතියට ගරු කළ යුතුය. රාමලාන් සමයේ දී නෝම්බි අල්ලන මුස්‌ලිම්වරුන් පැරීසියේ දුම්රිය වේදිකා මතද, පදික වේදිකා මතද තැන නොතැන නොබලා කෙළ ගැසීම නිසා ප්‍රංශයේ වෙනත් ජනතාවන්ගේ පිළිකුලටද, කෝපයටද බඳුන් වෙති. ප්‍රසිද්ධියේ කෑරීම, උගුර හැඬවීම, කෙළ ගැසීම ප්‍රංශයේ දී පිළිකුල් කටයුතු දේවල්ය.
මුස්‌ලිම්වරුන්aගේ ජීවිතයේ බොහෝ දේවල් තීරණය වන්නේ ඔවුන්ගේ ආගමට අනුවය යන්න ප්‍රසිද්ධ සත්‍යයකි. මුස්‌ලිම්වරුන් උප්පත්ති පාලනයට විරුද්ධ වන්නේ එය ආගමට විරුද්ධ නිසාය. මුස්‌ලිම් කාන්තාවන් ජීවත් විය යුතු හැටි, අඳින පළඳින හැටි තීරණය කරන්නේ ආගමට අනුකූලවය. මුස්‌ලිම් කාන්තාවන් මොට්‌ටැක්‌කිලියෙන් හිස මුහුණ ආවරණය කර ගැනීම ආගමික නියමයකි. එක් එක් රටවලට අනුව වසා ගැනීමේ ක්‍රමය වෙනස් වෙයි.
හිස මුහුණ වසා ගැනීම ඔවුන්ගේ ආගමික නියමයක් නිසා මුස්‌ලිම් නීති රීති හා සංස්‌කෘතියක් ඇති ඔවුන්ගේ රටවලදී එය ප්‍රශ්නයක් නොවෙතත් අතිශයින් විවෘත හා නිදහස් සංස්‌කෘතියක්‌ද මූලික හරයෙන් රෝම ලන්දේසි නීතිරීති පවතින බටහිර රටවලදී එය නියත ලෙසම ප්‍රශ්නයක් වෙයි. එමනිසා විවාල් නමින් හඳුන්වන මොට්‌ටැක්‌කිලිය ප්‍රංශයට ප්‍රශ්නයක් වීම වැළැක්‌විය නොහැකි දෙයකි.
ප්‍රංශ භාෂාව පමණක් රාජ්‍ය භාෂාව වන ප්‍රංශයේ මුස්‌ලිම් පාසල් නැත. එබැවින් මුස්‌ලිම් ගැහැනු දරුවන්ද යා යුත්තේ රජයේ පාසල්වලටය. ප්‍රංශයේ පාසල්වලට නිල ඇඳුමක් නැති බැවින් ඕනෑම විලාසිතාවක ඇඳුමක් ඇඳගෙන පාසල් යා හැක. එහෙත් පාසල තුළ කිසිදු ආගමික සංකේතයක් ප්‍රදර්ශනය කළ නොහැක. කොටින්ම ක්‍රිස්‌තියානි ප්‍රංශයේ කුරුසියක් පැළඳ පාසලට පැමිණීම තහනම්ය. එසේ තිබියදී හිස ආවරණය කරගත් මුස්‌ලිම් ශිෂ්‍යාවන් පාසලට පැමිණීම විවාදාත්මක ප්‍රශ්නයක් විය. අවසානයේ "විවාලය" පැළඳ පාසලට පැමිණීම තහනම් විය.
ඉන්පසුව එය වඩාත් උග්‍ර ප්‍රශ්නයක් බවට පත්වෙන්නේ ඇස් දෙකවත් නොපෙනෙන ලෙස මුළු ශරීරයද, ඇස් දෙක පමණක් පිටතට පෙනෙන ලෙස මුළු ශරීරයද ආවරණය කරගත් මුස්‌ලිම් කාන්තාවන් පැරීසියේ පොදු සමාජයට පිවිසීමත් සමගය.
මුස්‌ලිම් කාන්තාවන් හිස ආවරණය කරගන්නා ක්‍රම හතරකි. ඒවා "බුර්කා", "නිකබ්", "හිඩ්ජබ්", ටි - චදෝර් යනුවෙන් හැඳින්වේ.
බුර්කාව ඇෆ්ගනිස්‌තානයේ තලිබාන් පාලකයන් එරට කාන්තාවන්ට අනිවාර්ය කළ ඇඳුමයි. බුර්කාවෙන් හිස මුදුනේ සිට යටි පතුල දක්‌වාම ආවරණය වන අතර ලෝකය දැකිය යුත්තේ දෙනෙත් ඉදිරිපිටින් ඇති දැලක් අතරිනි. තනි කළුපාට මෙම ඇඳුමින් සැරසී ඇති අයකු දහවලක මහමඟදී දුටුවත් හිතගැස්‌සෙන සුලුය.
නිකබ්, බුර්කාවෙන් වෙනස් වෙන්නේ දෙනෙත පිටතට පෙනෙන සේ විවරයක් ඇති නිසා පමණි. හිඩ්ජබ් හිසත්, දෙකනත්, බෙල්ලත් ආවරණය වන සේ ලෝකයේම මුස්‌ලිම් කතුන් හිස වසාගන්නා සාමාන්‍ය ක්‍රමයයි. එය විලාසිතාවක් සේද සැලකිය හැක.
ටි-චදෝර් හිසද, උඩුකයද රෙද්දකින් ආවරණය කරගන්නා ක්‍රමයයි. මෙය ඉරාන කතුන්ගේ සාම්ප්‍රදායානුකූල ඇඳුමට අයත් වුව ඇෆ්ගනිස්‌තානයේ මෙන් අනිවාර්ය නොවේ.
කුමන ආගමක නියමයකට වුව ලෝක සම්මත පොදු නීතියත්, වෙනත් රටක පවතින නීතියත් උල්ලංඝනය කිරීමේ අයිතියක් හා හැකියාවක් තිබිය හැකිද? වැරැදිකරුවන්ට ප්‍රසිද්ධියේ ගල්ගසා මරන, අත්පා කපා දමන නීතියක් ඇතැම් මුස්‌ලිම් රටවල පවතිතත් වෙනත් රටකදීත් එම දඬුවම් පැමිණවිය හැකිද?
කෙනකුගේ හැඳුනුම්පතින් සහ ගමන් බලපත්‍රයෙන් කෙරෙන්නේ මුහුණබලා එය දරන්නා හඳුනාගැනීම බව කුඩා ළමුන් පවා දන්නා කාරණයකි. බුර්කා සහ නිකබ් ඇඳුම ඇතුළත ඉන්නේ ගැහැනියක්‌ද? පිරිමියෙක්‌ද? කියාවත් හඳුනාගත නොහැකි නම් හැඳුනුම්පත් හා ගමන් බලපත්‍ර කුමටද? ගුවන්තොටුපොළ නිලධාරීන්ට හා ආරක්‌ෂක අංශවලට ඇති රාජකාරිය කුමක්‌ද?
ප්‍රංශ රජය 2010 ඔක්. 11 ඉදිරිපත් කළ නව නීතියක් මාස 6 කට පසු බලාත්මක වීමෙන් පසු බුර්කා සහ නිකබ් ඇඳුමෙන් සැරසී කිසිදු පොදු ස්‌ථානයක සිටීම දැන් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. එසේ සිට අසුවන්නකුට දඩය යුරෝ 150 කි. තම බිරිඳට මෙම ඇඳුම් අන්දවාගෙන ප්‍රසිද්ධ ස්‌ථානවලට පැමිණෙන සැමියන් යුරෝ 30,000 ක (තිස්‌දහසක) දඩයකටද වසරක සිර දඬුවමකටද යටත් කළ හැක. ප්‍රංශයේ වෙසෙන මුස්‌ලිම්වරුන්ගේ ජනගහන වර්ධන වේගය අනුව තවත් වසර 20 කදී ඔවුන් ප්‍රංශයේ මහ ජාතිය වෙතැයි අනාවැකි පළවෙමින් තිබේ. එබැවින් පවුලක සාමාජිකයන් වැඩිකර ගැනීමට දිරිදෙන සුබසාධක දීමනා කප්පාදුව කෙරෙහිද ප්‍රංශ රජයේ අවධානය යොමුව ඇති අතර මුස්‌ලිම් ජනගහන අනුපාතයටත් වඩා දැනටමත් මුස්‌ලිම් පල්ලි ඉදිකර ඇති බැවින් ඉදිරියේදී ඒ සඳහා අවසර නොදීමටද සාකච්ඡා කෙරෙමින් පවතී.
ප්‍රංශ රජය ගෙන ආ "බුර්කා - නිකබ්" ඇඳුම් තහනමට විරුද්ධව මුස්‌ලිම් සංවිධාන සහ පුද්ගලයෝ විවිධාකාරයේ විරෝධය පාමින් සිටිති.
ලෝකයේ අනෙකුත් ප්‍රධාන ආගම් වූ ක්‍රිස්‌තියානි ආගම, හින්දු ආගම, බෞද්ධාගම මෙන් නවීන ලෝකයට ගැළපෙන ලෙස හා වෙනස් වන ලෝකයට ප්‍රති විරෝධීව නොසිටින ලෙස ඉස්‌ලාම් ආගම වෙනස් වී නැත.
අනෙකුත් ආගමිකයන් මෙන් මුස්‌ලිම්වරුන්ද නවීන ලෝකය හා පෙරට යා හැකි ලෙස තම ආගමික මතිමතාන්තර ඇදහිලි හා වත් පිළිවෙත් වෙනස් කරගත යුතු කාලය එළැඹ ඇත. නැතහොත් මුස්‌ලිම්වරු ලෝකයට ප්‍රශ්නයක්‌ද, ලෝකය මුස්‌ලිම්වරුන්ට ප්‍රශ්නයක් වීමද වළක්‌වා ගත හැකිවන්නේ නැත.