මුහම්මද් නබි තුමාණන් විසින් බෞද්ධ රහතන් &#3520

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    මුහම්මද් නබි තුමාණන් විසින් බෞද්ධ රහතන් &#3520

    මේ දිනවල face book තුල කඩු දෙකක් සහිත ඡායාරූපයක් පලකරමින් ඉතාමත් සාහසික ලෙස මුහම්මද් නබි තුමාණන්ට අපහාස වන පරිදි පුවතක් පලකරමින් පවතියි. මේ පුවතේ ඇත්ත නැත්ත කුමක්දැයි අසා බොහෝ දෙනෙක් මගෙන් අසා එවා ඇත. මේ ඡායාරූපයේ පලවන කඩු දෙක ගැන මා සොයා බැලු විට දැනගන්නට ලැබුණේ මේ කඩු දෙක මුහම්මද් නබි තුමාණන්ට අයත්ව තිබුණු අල්-මාතුර් Al Ma’thur සහ අල්-රාසුබ් Al Rasub නම් වු කඩු දෙකයි.



    අන්තවාදීන් විසින් ෆේස් බුක් හි පලකල ඡායාරූපය
    Sward-300x183.jpg



    දැනට මේ කඩු දෙක තිබෙන්නේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර ටොප්කාපි කෞතුකාගාරයේ Topkapi Museum ය. මෙයින් අල්-මාතුර් නම් කඩුව එතුමන්ට සිය පියාගේ උරුමයෙන් හිමි වුවකි. අනෙක් කඩුවෙහි ඉතිහාසය ගැන පැහැදිලි නැතත් එයද එතුමන්ගේ නිවසෙහි ඥාතීන් විසින් තැබුණු එකක් බව සඳහන් වේ. මේ කඩු දෙක සහිත ඡායාරූපයක් දමමින් ඔවුන් එහි සටහන් කර තිබුණේ “රහතන් වහන්සේලා ඇතුළු මහා මනුෂ්‍ය ඝාතන සිදුකළ කඩුව” වශයෙනි. ඇත්තටම මෙතැන කඩු දෙකක් තිබුනද මේ අඳබාල පුද්ගලයා එය දක්නට ඇත්තේ කඩුව සහ කොපුව ලෙස එකක් වශයෙන් බැව් පෙනේ.




    අල්-මාතුර් කඩුව
    Al-Mathur-300x104.jpg


    අල්-රාසුබ් කඩුව

    Al-Rasub-300x77.jpg

    ඉන්පසුව අන්තවාදීව සැකසු එම ඡායාරූපය ෆේස් බුක් හි පලකරන ‍විට ‍ඒ හා සම්බන්ධව සටහනක්ද තිබුණි. එම සටහනද පහත උපුටා දක්වමි.



    උපුටා ගැනීම

    මක්කම බුදුන් දවස යෝනක දේශය, සුණාපරන්ත දේශය ලෙසද ඉතාම දරුණු මිනිසුන් වෙසෙන දේශයක් ලෙසද සඳහන්ය. එකල පුන්ණ නම් වෙළෙන්දෙක් මෙම ප්‍රදේශයෙන් වෙළඳාමෙහි පැමිණ බුදු බන අසා පැහැදී පැවිදිව අරහත්වයට පත් වූ සේක.

    මෙම රහතන් වහන්සේ පසු කලෙක භාග්‍යවතුන් වහන්සේගෙන් අවසරගෙන සුණාපරන්ත දේශයට වැඩම කොට මකුලකාරාමය නමින් ආරාමයක් කර එහි වැඩසිට පිරිනිවන් පෑ සේක. උන්වහන්සේ නිසා ධර්මය දැනගත් බොහෝපිරිසක්ද පසුව අශෝක අධිරාජයන් විසින් කල ධර්ම සේවාව නිසාද බොහෝ බෞද්ධ පිරිසක් මෙහි විසීය.

    පසුව මාරයා විසින් බුදු දහම වැනසීමට ගත් එක් උත්සාහයක් ලෙස දරුණු ආගමේ නමින් ඕනෑම මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට හැකි පිරිසක් බිහි කරන ලදි.

    මෙහි පලමු පියවර ලෙස දේවදූතයෙකුගේ වෙස් ගෙන නබි තුමන් අසලටවිත් කුරානය උගන්වන ලදි. මේ එතුමන්ට වසර 40දීය. වසර 63දි එතුමන් මරණයට පත්වනවිට ආගම පැතිරවීමට ඉතාම බිහිසුණු ලේ වැගිරීම් 26ක් ඇතුලු මහා මනුෂ්‍ය සංහාරයක් කරන ලදි. මෙහිදී මක්කම වැඩසිටි රහතන් වහන්සේලා ප්‍රමුඛ සියලුම බෞද්ධයන් සංහාරය කරන ලදි. ඒ කාබා දේවස්තානයේ කළු පෙට්ටියක ආකාරයෙන් ඇති ස්ථානයේදීය. පුද්ගලිකවම ඉදිරිපත් වී රහතුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාගේ ගෙල සිඳින ලද අසිපත මෙහි කළු පැහැයෙන් ඇත. අනික උත්සව සඳහා භාවිත කරනලද්දකි. අද මෙය සුණාපරන්ත දේශයේ එක් දේවස්ථානයක් තුල තැන්පත් කර ඇත.

    මෙය දැක ද්වේශ සහගත සිත් උපදවා නොගෙන මේ සසරෙහි ඇති භයානක කමම තේරුම්ගන්න, භාග්‍යවතුන් වහන්සේ මේක නිසානේ මේ සසරින් නිදහස් වෙන්නට කීවේ කියලා සද්ධාව උපදවාගන්න, ඒකාන්තයෙන්ම රාගය ප්‍රහානය කල ද්වේශය ප්‍රහානය කල, මෝහය ප්‍රහානය කල ශාස්තෘන් වහන්සේ නමක් සරන යන්න ලැබුන එක ගැන අප්‍රමාන සතුටට පත් වන්න. ඒකාන්තයෙන්ම සසරින් නිදහස් වීමම එකම ස්ථිර වූ සැපයයි.. තෙරුවන් සරණයි.

    උපුටා ගැනීම අවසන්



    මෙම සටහනෙහි දැක්වෙන දේ හි සාරාංශය නම් බුදුන් වහන්සේගෙන් බණ අසා පැහැදී පැවිදිව රහත්වු පසු සුණාපරන්ත දේශයට ගොස් එහි සිටි බවත් ඔහු සහ අශෝක අධිරාජ්‍යයා විසින් කරන ලද ධර්ම දුත මෙහෙවර නිසා එම ප්‍රදේශයේ බොදුනුවන් විශාල පිරිසක් සිටි බවත් පසුව මාරයා විසින් සියල්ල අඤ්ඤකොරොස් කර එහි දරුණු ආගමිකයන් පිරිසක් බිහි කරන ලද බවයි.



    මෙහිදී මේ බෞද්ධ අන්තවාදියා විසින් සිය කාලකන්නි තෘප්තිය සඳහා කථාව ගොතද්දී ඒ කථාව උපුටා ගත්තේ කොතැනින් දැයි සඳහන් නොකරන්නේ ඇයි? අප එය පතුරු ගසන බව දන්නා නිසා නොවේද? නමුත් අප විසින් මෙය කොතැනින් උපුටා ගත්තේදැයි දනිමු. ඒ සිංහල බසින් අසත්‍ය සහ විකෘති තොරතුරු සහිත පොත් පලකර ලක්ෂ ගණනින් මුදල් ඉපයු නාරද සහ කොලට් නම් දෙදෙනෙක් විසින් ලියන ලද පොතකින්ය. මෙහිදී මම ඒ පොතේ නම මෙතැන පලනොකරන්නේ එමගින් එම පොත්හි ජනප්‍රියතාවය වැඩි වී අලෙවිය තවත් වැඩිවීමට ඉඩ ඇති හෙයිනි.



    මෙම පොතේ කතු වරුන් මෙවැනි ආකාරයේ පොත් කිහිපයක් පලකර ඇති අතර මාතෘකාව වශයෙන් ආන්දෝලනාත්මක එකක් දමා ඒකට කිසිදු අදාලත්වයක් නැති කරුණු ‍පොතේ අන්තර්ගත කර පාඨකයා සම්පුර්ණයෙන් මුලාවට පත්කර තම මඩිය වඩා ගන්නට දක්ෂයන්ය. මෙහිදී ඇතිවන තවත් විමතිය දනවන කරුණ නම් මෙතරම් විද්‍යාත්මක බුදු දහමක් විශ්වාස කරන මේ අන්තවාදීන් විසින් භෞතික නොවන මාරයෙක්ද විශ්වාස කිරීමයි. මා පලමුව අභියෝග කරන්නේ හැකි නම් මාරයාගේ කථා සංකල්පය විද්‍යාත්මකව ඔප්පු කරන ලෙසයි.



    එමෙන්ම මා ඉල්ලා සිටින්නේ හැකි නම් සුණාපරන්ත දේශය යනු සෞදි අරාබියාවේ මක්කම බවට කතන්දර සහ ගෙතුම් නැති පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරන ‍ලෙසයි. එම සාක්ෂි ‍ඓතිහාසිකව පිළිගත හැකි සහ පුරාවිද්‍යාත්මකව සනාථ වන ඒවා විය යුතුය. මා එසේ කීමට ප්‍රධාන හේතුව නම් වත්මන් ලංකාව තුල සිටින බොහෝ දෙනෙක් කරන්නේ කතන්දර ගෙතීම වන නිසාය. ඔවුන්ට කිසියම් දෙයක් ඔප්පු කිරීමට පරිඝනකයෙන් නිර්මානය කරන ලද ෆොටෝ කැබැල්ලක් හොඳටම සෑහේ.



    ඉස්ලාම් වනාහී අන්‍ය දහම් වලට වඩා බොහෝ වෙනස් වන්නේ එය ප්‍රායෝගික දිවියට ඉතා සමීපයෙන් කටයුතු කරන නිසාය. නිදසුනක් ලෙස සතුරන් තමන්ව විනාශ කරන්නට එන විට කුමක් කළ යුතු දැයි බොහෝ දහම් වල සඳහන්ව නොමැත. නිදසුනක් ලෙස කිතුණු දහමට අනුව යේසුස් තුමා විසින් පවසා තිබෙන්නේ “නුඹේ වම් කම්මුලට ගැසු අ‍‍යට දකුණු කම්මුලත් හරවන්න” යනුවෙනි. අනෙක් දහම් වලද මෙවැනි පාඨයන් රැසක් මා හට උපුටා දැක්වීමට හැකි නුමුදු එසේ නොකරන්නේ එයින් බොහෝ දෙනෙකුගේ සිත් රිදීමට ඉඩ ඇති නිසාය. නමුත් ඉස්ලාම් එසේ නොවේ. සතුරෙක් විසින් ඔබ විනාශ කරන්නට එන විට ඉන් ආරක්ෂා විය යුතු ආකාරය ඉස්ලාම් විසින් ඔබට උපදෙස් දී ඇත.



    එමෙන්ම මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් විසින් යුද්ධයේදී කෙලෙස ක්‍රියා කළ යුතුද යන්න සිය ජීවිතාදර්ශයෙන්ම පෙන්වා දී ඇත. ඒ නිසා එතුමා ලොව පවතින අන් සියළුම දහම් වල ප්‍රධාන ශාස්තෘ වරුන්ට වඩා වෙනස් යැයි අපට පැවසිය හැක. එමෙන්ම දිවියට වඩාත් සමීප සහ වඩාත් ප්‍රායෝගික ශාස්තෘ වරයාණන් බවටද කෙනෙකුට තර්ක කළ හැක. මුහම්මද් නබි තුමාණන් යුද්ධය සඳහා සක්‍රියව දායක වු ශාස්තෘවරයාණන්ය. ඒ ඇයි? තමන් සහ තමන්ගේ ජනතාවගේ ආත්මාරක්ෂාවටය. එහි කිසිදු ආත්මාර්ථකාමී අරමුණක් නොවීය.




    මුහම්මද් නබි තුමාණන් සටන්හි යෙදුනු අවස්ථා

    Battles.jpg


    යුද්ධය සදහා ගත කළ කාලය
    Presentation-4.jpg

    එතුමන් විසින් මෙලොව වසර 63 ක කාලයක් ජීවත්ව ඇත. දේව වක්තෘ ලෙස වසර 23 ක කාලයක් කටයුතු කර ඇත. මෙහිදී එතුමාණන් විසින් යුද්ධයන් 3කට එනම් බදර්, උහුද් සහ හුනයින් යන ස්ථානයන්හි ඇතිවු යුද්ධයන්ට සක්‍රීයව දායක වී ඇත. නමුත් එතුමා යුද්ධයට සක්‍රීයව දායකත්වය ලබා දී ඇති කාලය බලන කල එය මුළු ජීවිත කාලයෙන්ම දින 1.5 කි එනම් දින එක හමාරකි. මුළු ජීවිතය දෙසම බලන කල ජීවිත ප්‍රතිශතයෙන් 99.993% කාලයක්ම සාමයෙන් දිවි ගෙවා ඇත.



    මුහම්මද් නබි තුමාණන් විසින් සක්‍රීයව දායක වු බදර් සහ උහුද් යන සටන් දෙකම සිදුවුයේ මක්කාහි එවකට එතුමාණන්ගේම ඥා‍ති වර්ගයා වන කුරයිෂ් වරුන් සමගය. අනෙක් සටන එනම් හුනයින් සටන සිදුවුයේ තවත් බෙදුයින් Bedouin ගෝත්‍රයක් වු හවාසීන් Hawazin වරුන් සමගයි. හවාසීන් වරුන් වනාහී එකල තිබුණු ප්‍රසිද්ධ නගරයක් වු තායිෆ් අසල සිටි ගෝත්‍රයකි. මෙහිදී බදර් සහ උහුද් යන සටන් දෙකම ඇති වුයේ සතුරන් විසින්ම පැමිණ වන අතර හුනයින් සටන සිදුවුයේ හදිසියේම සතුරන් කඩාපාත් වීමකිනි.



    එමෙන්ම අප නබි තුමන් හා සටනට වන් මේ ගෝත්‍ර දෙකම බොදුනු වන් සිටි බවකට කිසිදු ඓතිහාසික තොරතුරක් නැති බවද අප අවධාරණය කරමු. එමෙන්ම එම ජනතාවන් අතර කිසිදු ආකාරයක පැවිදි අයවළුන් නොසිටි බවටද අවධාරණය කරමු. මෙවැනි අන්තවාදී පුවත් පලකරන්නන්ගෙන් අප ඉල්ලා සිටින්නේ කරුණාකර කතන්දර ඉදිරිපත් නොකර පැහැදිලි සාක්ෂි සහ සාධක සහිතව කරුණු ඉදිරිපත් කරන ලෙසයි. මෙවැනි අසත්‍ය පුවත් සහ ඡායාරූප පලකරමින් ජනතාව මුලාවේ පත් කරමින් මුසාවාදා වේරමණි යන සික පදය කඩන්නාවු අය ගැන ජනතාව අවදියෙන් සිටින ලෙස අප ඉල්ලා සිටිමු.

    :cool:
     

    RoyalR

    Member
    May 24, 2010
    38
    2
    0
    A nice quote from Lord Buddha

    Quotation by Siddhãrtha Gautama (Buddha):

    "Do not believe in anything simply because you have heard it.
    Do not believe in anything simply because it is spoken and rumored by many.
    Do not believe in anything simply because it is found written in your religious books.
    Do not believe in anything merely on the authority of your teachers and elders.
    Do not believe in traditions simply because they have been handed down for many generations.
    But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it."
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    නබියා ගැණු 11කට ඇරපු එක හරිද
    ඉපදුන ගමන් උඹේ කොන කපපු එක හරිද
    රෙදි පොරෝලා ගෑණු තම්බන එක හරිද

    අල්ලගේ අවලම් ධර්මේ හරිද මෝඩ මුසලයෝ