.: මුහුණට මුහුණ :.

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    මුහුණට මුහුණ ගැටුණු අනතුර

    යතුරුපැදි දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුවන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සැරිසරනවා
    අදාල යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් මේ අනතුර සිදුවන අතර ඉන් එක් යතුරුපැදියක් ධාවනය කරන්නේ කාන්තාවක් විසින්
    එම අනතුර අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්වී තිබුනේ මේ ආකාරයෙන්

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අරැගේ වැරැද්ද රෝන් සයිඩ් ආවා මදිවට හෙල්මට් එක හරියට දාලත් නෑ හොද වෙලාවට ගෑනු කෙනාට එච්චර අවුලක් නෑ වගේ
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ai ban ara gani udauwatawath enne naththe ? aru watila innakan ohe balan innawa

    ඒකි කරේ හරි දේ ඒකි එතෙන්ට ඇවිත් නිකං ටිංකිරි ගාගන්න ඔනේ නෑ එත් නිතියේ තියනවා තුවාල කරැවා ගැන ඉස්සල්ලා බලන්න කියලා ඒකට කට්ටිය ගොඩක් හිටපු නිසා අවුලක් නෑ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ai ban ara gani udauwatawath enne naththe ? aru watila innakan ohe balan innawa

    මොකක් බලන්නද උ ගැන? පෙන්නේ නැද්ද උ එන හැටි? සක්කිලියා.වංගුවේ එන වේගෙට උට වංගුව ගන්න බෑ..අනිත් බයික් එක නැත්නම් උ පාරෙන් එළියේ
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මොකක් බලන්නද උ ගැන? පෙන්නේ නැද්ද උ එන හැටි? සක්කිලියා.වංගුවේ එන වේගෙට උට වංගුව ගන්න බෑ..අනිත් බයික් එක නැත්නම් උ පාරෙන් එළියේ

    ගොඩක් උන් බසියිකල් ගත්තාම හිතන්නේ ක්ලච් එක පුරුදුනම් ඔක්කොම හරි කියලා
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අරැගේ වැරැද්ද රෝන් සයිඩ් ආවා මදිවට හෙල්මට් එක හරියට දාලත් නෑ හොද වෙලාවට ගෑනු කෙනාට එච්චර අවුලක් නෑ වගේ

    :sorry::sorry:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    අරුටනම් අමාරුයි වගේ......පව් බන්....කාගේවරද උනත්...මොනා උනත් එතනට ආපු මනුස්සයො හොන්ද කට්ටියක්..ටක් ගාල අරුව අරන් ගියා..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අරැගේ වැරැද්ද රෝන් සයිඩ් ආවා මදිවට හෙල්මට් එක හරියට දාලත් නෑ හොද වෙලාවට ගෑනු කෙනාට එච්චර අවුලක් නෑ වගේ

    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඒකි කරේ හරි දේ ඒකි එතෙන්ට ඇවිත් නිකං ටිංකිරි ගාගන්න ඔනේ නෑ එත් නිතියේ තියනවා තුවාල කරැවා ගැන ඉස්සල්ලා බලන්න කියලා ඒකට කට්ටිය ගොඩක් හිටපු නිසා අවුලක් නෑ

    ඒ ගෑනිිට උදව් කරන්ඩ හිතෙයිද? මාර හැප්පිල්ලක්නෙ හැප්පුණේ.. තව පොඩ්ඩෙන් ගෑනිට මොකක්හරි වෙනව..
    යකෝ වැරදියට ඇවිල්ල අපිව හප්පල තව අපි උදවු කරන්ඩත් ඕනද?
    උඹලට ගෑනියෙක් දැක්කම ඉන්ඩ බෑ නේ..
    ඒ ගෑනිත් කම්පනයෙන් ඇත්තෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අරුටනම් අමාරුයි වගේ......පව් බන්....කාගේවරද උනත්...මොනා උනත් එතනට ආපු මනුස්සයො හොන්ද කට්ටියක්..ටක් ගාල අරුව අරන් ගියා..

    ඕකව මැරිල යනවනං හොඳයි.. :yes:
    දෙයියො බේරුව වගේ අර ගෑනිට ලොකු හානියක් නෑ.