මුහුණ පොතේ අලුත්ම වැඩ කෑල්ල Send Your Face

prasad075

Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    මුහුණ පොතේ අලුත්ම වැඩ කෑල්ල Send Your Face

    මම අද කියන්න යන්නේ මුහුන පොතේ අලුත්ම දෙයක් ගැන. හරි ඔයලා හැමෝම මේ මුහුන පොත FACEBOOK ගැන දන්නවානේ ඉතින් ඔයලා Facebook එකේ ඉන්න යාලුවන් එක්ක Chat කරනවා නේද? ඔය කරන කොට එක එක මුනවල් යවනවා නේද? මේ වගේ

    Untitled.jpg


    හාපෝ මේවානම් මොනවද කියලා හිතනවා ඇති ඔයලා, ඒත් මම අද කියන්න යන්නෙ ඔය ගැනම තමයි හැබැයි ඔය මුනවල් නෙවෙයි ඔයාගේ මුන යවන විදිය ගැන මේකට ඔයගේ මුන නෙවෙයි ඔයගෙ යාලුවෙකුගේ මුනක්, ඔයාගේ Page එකක Profile Photo එකක් එහෙමත් නැත්තම් ඔයා Chat කර කර ඉන්න කෙනාගේ මුනම එයාට යවන්න පුලුවන් මරු නේද? හරි මම දැන් කියන්නම් මේ වැඩේ කොහොමද කරන්නේ කියලා..

    ඔයාලා යලුවත් එක්ක Chat කරන්න පටන් ගන්න ඊට පස්සේ ඔයාලට යවන්න ඕන මුන තියන Profile එක Open කර ගන්න දැන් එයාගේ Profile Name එක Copy කර ගන්න Name එකක් නැතුව Number එකක් තියනවානම් ඒ Number එක විතරක් Copy කර ගන්න මෙන්න මේ වගේ මම පල්ලේහායින් ගහලා තියෙන්නේ


    HTML:
    https://www.facebook.com/irajw
    
    irajw


    හරි දැන් ඔයාලා Chat කරන කෙනාට ඔය වල මුනවල් යවන්නනම් මෙන්න මේ විදියට Type කරලා Enter කරන්න එච්චරයි කතාව

    [[---------]]

    ----------- මෙන්න මේ ඉරි පේලිය වෙනුවට ඔයාලා කලින් Copy කර ගත්ත Name එක හෝ Number එක දා ගන්න


    [[iraj]]

    hodai neda......REP,BUMP,COMMENT,ADD HERE
     
    Last edited: