මුහුදට අකුණක් වදින දර්ශනයක්

man white

Well-known member
  • Aug 2, 2014
    1,212
    264
    83

    මම නම් විදුලි ඉන්ජිනේරුවෙක් නෙමෙයි. ඒත් මෙතන සිද්දිය මෙහෙමයි මචන්, ඔය අකුන ගහන තැනම මාලුවො හිටියොත් උන් මැරෙන්න පුලුවන්. ඒත් ඊට මීටර් ගානක් එහායින් කෙනෙක් ඒ වතුරට කකුල් අතපය දාගෙන හිටියොත් අර අපි බැට්‍රි කැල්ලක් දිවට තිබ්බම එන අමුතු කික් එක වගේ ලාවට ටික්ලිශ් එක දැනෙන්න පුලුවන්. ඒත් කරන්ට් වදින්න සයිස් ප්‍රමානවත් නැ, මොකද මූද කියන්නේ විශාල ප්‍රමානයක පැතිරුනු සන්නායකයක්. අනික පොලවට කෙලින්ම අකුන අර්ත් වෙනවා ලුනුවතුර හරහා. උදාහරනෙකට අපි නිකන් කම්බියක් අරගෙන ගෙදර තියන ප්ලග් එක ශොට් කලොත් එකපාරටම කම්බිය ගිනි අරගෙන පිච්චෙනවනේ. ඒත් හොට් ප්ලේට් එකේ බලහන්. ඒ ජාතියේම කම්බියක් දගර ගහලා දිගට තියනවා. ඒක පිච්චෙන්නේ නැ රත් වෙනවා විතරයි. තව ඔය වෙඩින්ග්වලට එහෙම දාන පුන්චි බල්බ් ග්‍රේනිගතව දිගට වැල් වගේ සම්බන්ද කරලානේ එලියේ ගස් වල එහෙම එල්ලන්නේ. ඒත් එවා පත්තු වෙනවා පිච්චෙන්නේ නැ. ඒ බල්බ් එකක්ම අරගෙන තනි බල්බ් එකක් ප්ලග් එකට ගැහුවොත් ටක් ගලා පිච්චෙනවා. එකත් අර ප්‍රතිරොද නියාය. බෙදිලා යනවනේ බන් බල්බ් සීයකට විතර එකම ධාරාව. ඒ වගේ මූදත් ලොකුයි.. මාලි ටැන්කියක් පූල් එකක් වගේ උනානම් ඔන්න කරන්ට් වැදිලා මැරෙයි..

    rep++++
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නැව් වල අකුනු සන්නායක තියනවා. නමුත් හුගක් වෙලාවට අකුණු ෆෝම් වෙන්නේ මුහුද මැද දී ගේල්ස්-අකුණු කුණාටු- ආවොත් විතරයි. මේ වෙලාවට රළ ඉතාම ප්‍රචණ්ඩයි. අනික රළ ඉතාම ඉහලට නැගෙනවා. ඒ නිසා වෙස්ල් එකකට අකුණක් ගහන්න තියන්නේ සීමිත ඉඩ කඩක්.....

    හරි කනාවට හරි බං ඔය කියන විදියට අකුණක් නැවකට වැදුනොත් ඒකෙ ඇතුලෙ ඉන්න අයට අනිවා හානියක් වෙනවා නේද? එතකොට අකුණු ගැන පොඩි හරි Risk එකක් තියාගෙන නේද නැව් යන්නේ මෙහෙම බලද්දි?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හරි කනාවට හරි බං ඔය කියන විදියට අකුණක් නැවකට වැදුනොත් ඒකෙ ඇතුලෙ ඉන්න අයට අනිවා හානියක් වෙනවා නේද? එතකොට අකුණු ගැන පොඩි හරි Risk එකක් තියාගෙන නේද නැව් යන්නේ මෙහෙම බලද්දි?
    නැහැ මචන්.. ගෙවල්වල වගේ නෙමෙයි බන්. ප්ලේන්වලට, නැව් වලට නිතර අකුනු ගහනවා. විශේශයෙන් නැව් වලට.. නැවක උසම තැන තමා කැප්ටන් සහා සහචරයො ටික ඉන්න ඩෙක් එකට උඩ තියන බ්‍රිජ් කියන කන්ට්‍රොල් රූම් එක. (යුද නැව් වල ටිකක් වෙනස් ) සාමාන්ය කමර්ශල් ශිප් වල බහාලුම් (කන්ටේනර් ) පිරෙව්වම. මේ ඔක්කොම යකඩ. නමුත් ඔක්කම එක ස්ට්‍රක්චර් එකක්.. එකකට එකක් සම්බන්දයි.. ඔක්කොම අර්ත් වෙලා තියෙන්නේ එකට. හරියට වාහනේක බැට්‍රියේ ධන අග්‍රය බොඩියේ කොහේ වැදුනත් ස්ඩ්පාර්ක් වෙනවා වගේ, නැවෙත් එහෙමයි. මේ කැප්ටන්ගේ කන්ට්‍රොල් රූම් එක තමයි නැවේ ඉලෙක්ට‍්රරොනික් ගැජට් තියන තැන. මේ රූම් එකට් උඩින් තියනවා මචන්, අකුනු සන්නායක. සමහරවිට උබ දැක්ලා ඇති. අකුනක් වැදුනොත් කැප්ටනේ රූම් එක ෆැරඩේ කේජ් එකක් හැටියට ක්‍රියා කරනවා. උබ ෆැරඩේ කේජ් එක ගැන දන්නේ නැත්තම් කියපන් විග‍්රහා කරන්නම්.
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • නැව් වල අකුනු සන්නායක තියනවා. නමුත් හුගක් වෙලාවට අකුණු ෆෝම් වෙන්නේ මුහුද මැද දී ගේල්ස්-අකුණු කුණාටු- ආවොත් විතරයි. මේ වෙලාවට රළ ඉතාම ප්‍රචණ්ඩයි. අනික රළ ඉතාම ඉහලට නැගෙනවා. ඒ නිසා වෙස්ල් එකකට අකුණක් ගහන්න තියන්නේ සීමිත ඉඩ කඩක්.....

    thanks මාමෙ ;)

    නැහැ මචන්.. ගෙවල්වල වගේ නෙමෙයි බන්. ප්ලේන්වලට, නැව් වලට නිතර අකුනු ගහනවා. විශේශයෙන් නැව් වලට.. නැවක උසම තැන තමා කැප්ටන් සහා සහචරයො ටික ඉන්න ඩෙක් එකට උඩ තියන බ්‍රිජ් කියන කන්ට්‍රොල් රූම් එක. (යුද නැව් වල ටිකක් වෙනස් ) සාමාන්ය කමර්ශල් ශිප් වල බහාලුම් (කන්ටේනර් ) පිරෙව්වම. මේ ඔක්කොම යකඩ. නමුත් ඔක්කම එක ස්ට්‍රක්චර් එකක්.. එකකට එකක් සම්බන්දයි.. ඔක්කොම අර්ත් වෙලා තියෙන්නේ එකට. හරියට වාහනේක බැට්‍රියේ ධන අග්‍රය බොඩියේ කොහේ වැදුනත් ස්ඩ්පාර්ක් වෙනවා වගේ, නැවෙත් එහෙමයි. මේ කැප්ටන්ගේ කන්ට්‍රොල් රූම් එක තමයි නැවේ ඉලෙක්ට‍්රරොනික් ගැජට් තියන තැන. මේ රූම් එකට් උඩින් තියනවා මචන්, අකුනු සන්නායක. සමහරවිට උබ දැක්ලා ඇති. අකුනක් වැදුනොත් කැප්ටනේ රූම් එක ෆැරඩේ කේජ් එකක් හැටියට ක්‍රියා කරනවා. උබ ෆැරඩේ කේජ් එක ගැන දන්නේ නැත්තම් කියපන් විග‍්රහා කරන්නම්.

    thanks මචං..
    විස්තර ටිකක් හොයද්දි මේක දැක්කා.
    Here
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මේක හරියටම හරිද නම් දන්නේ නෑ. ෆැරඩේ කුටීරයක් කියන්නෙ සංවෘත ලෝහ කුටියකට. මේකෙ විශේෂත්වේ තමයි අකුණක් වගේ විදුලි පහරක් මේකට වැදුනම ඇතුලේ ඉන්න උන්ට වදින්නේ නෑ. කුටියේ වටෙන් යන්නෙ. මම ඉස්සර හිතන් හිටියෙ වාහන වලට අකුණු වදින්නේ නැත්තෙ ටයර් රබර් නිසා කියලා. එත් වැඩි හරියක්ම එහෙම වෙන්නෙ මේ ෆැරඩේ ආචරණය කියන සීන් එක නිසාලු. වැරදි නම් නිවැරදි කරපං මචං
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    A. සිරියා;18512647 said:
    මේක හරියටම හරිද නම් දන්නේ නෑ. ෆැරඩේ කුටීරයක් කියන්නෙ සංවෘත ලෝහ කුටියකට. මේකෙ විශේෂත්වේ තමයි අකුණක් වගේ විදුලි පහරක් මේකට වැදුනම ඇතුලේ ඉන්න උන්ට වදින්නේ නෑ. කුටියේ වටෙන් යන්නෙ. මම ඉස්සර හිතන් හිටියෙ වාහන වලට අකුණු වදින්නේ නැත්තෙ ටයර් රබර් නිසා කියලා. එත් වැඩි හරියක්ම එහෙම වෙන්නෙ මේ ෆැරඩේ ආචරණය කියන සීන් එක නිසාලු. වැරදි නම් නිවැරදි කරපං මචං
    උබ හරියටම හරි මචන්. ෆැරඩේ කේජ් එකක් කියන්නේ මචන් ලොහ හො සන්නයක වලින් වටවුනු කුටීරයක්. මේකෙදි වෙන්නේ ස්ටැටික් කරන්ට් එක ගමන් කරන්නේ නැ කුටිය තුලින්. ඒ වෙනුවට ගමන් කරන්නේ කුටිය වටා. ඒ නිසා කුටිය ඇතුලේ ඉන්න අයට හානියක් වෙන්නේ නැ. කාර් එක, ප්ලේන් එක තව කන්ටේනර් පෙට්ටිය වගේ එවා ෆැරඩේ කේජ්. ඒකෙන් අදහස් වෙන්නේ අකුනු ගහන්නේ නැ කියන එක නෙමෙයි. අකුනෙන් එන ස්ටැටික්ටික් කරන්ට් එකෙන් ඇතුලේ ඉන්න අයට හානියක් නැ.

    ගොඩක් දැන් ලාබදායි විදියට ගෙවල් හදනවනේ කන්ටේනර් පෙට්ටි වලින් ඇත්තටම මේ කන්ටේනර් පෙට්ටි යකඩ උනාට සමාන්ය ගෙදරකට වඩා අකුනු අනතුරුවලින් මේ කන්ටේනර් පෙට්ටි ගෙවල් ආරක්ශිතයි..
     
    උඹ ගොඩක් හොඳට විස්තර කරනවා බං, සිරා! ඒහ් බං එතකොට කාර් එකත් ඔය වර්ගයට අයිති වෙනවද? ඒකට විශේෂ ලෝහ තියේද බං? මට තව ටිකක් විස්තර කරපං, එතකොට ලොකු විදුලියක් ඒක හරහා ගමන් කරද්දි ගොඩක් රත් වෙන්න බලනවා නේද? ඒකට විසඳුමක් අරන් තියෙන්නේ කොහොමද බං?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කවුද මේ විශාරද පොන්ස්...

    කෙනෙක් දන්න දෙයක් කියල දෙන්න හැදුවම වැදගත් මනුස්සයෙක් වගේ ඒකට ඇහුම්කම් දීපං, නිකං පණ්ඩිත කතා කියන්නේ නැතුව,
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උඹ ගොඩක් හොඳට විස්තර කරනවා බං, සිරා! ඒහ් බං එතකොට කාර් එකත් ඔය වර්ගයට අයිති වෙනවද? ඒකට විශේෂ ලෝහ තියේද බං? මට තව ටිකක් විස්තර කරපං, එතකොට ලොකු විදුලියක් ඒක හරහා ගමන් කරද්දි ගොඩක් රත් වෙන්න බලනවා නේද? ඒකට විසඳුමක් අරන් තියෙන්නේ කොහොමද බං?

    කාර් කිව්වට කාර් විතරක්ම නෙමෙයි වැන් කාර් කොච්චි ඔනැ එකක්. හැබැයි සම්පූර්න ආවරනය වෙන්න ඔනේ ලොහයකින්.. අර උඩ ඇරුනු කාර් හරියන්නේ නැ.. ලොරි බාගත් හරියන්නේ නැ.
    විශේශ ලොහ කියලා නැ මචන් ෆැරඩේ කේජ් වලට. ඒත් අකුනු සන්නායකවලට නම් සාමාන්යෙන් ගන්නේ තඹ. තඹ හොද විද්යුත් සන්නායකයක්. ඒවගේම අදික තාපයකටත් ඔරොත්තු දෙනවා. වැදගත්ම දේ මලකඩ කන්නේ නැ. (කොල පාටට බැදෙන එක පල්මානික්කම් මලකඩ නෙමෙයී. සිල්වර් සහා රත්තරන් ගන්න පුලුවන් නම් වඩා හොදයි. ඒත් ප්‍රායොගික නැනේ.. එව්වා ගනන්. තඹත් ගනන්, ඒත් අරෙව්වට සාපේක්ශව ලාබයි. ඒ නිසයි තඹවලින් හදන්නේ අකුනු සන්නායක.. අකුනු සන්නායකයක් හැමතිස්සේම හදන්න ඔනේ තනි ලොහයකින්. සමහරු අකුනු සන්නායක කූර තඹවලින් දාලා, වයර් දානවා ඇලුමීනියම්වලින්. ඒක තෙරුමක් නැ. මොකද අදික වොල්ටීයතාවයක් සන්නායක වර්ග දෙකක් අතරින් ගමන් කරද්දි ප්‍රතිරොදය වැඩියි. එහෙම උනාම එක්කො ගිනිගන්න, පුපුරන්න හො දියවෙන්න පුලුවන් මුලු පද්දතියම අකුනකට. ඒ වගේම අකුනු සන්නායකයක් හයි කලාට වැඩක් නැ, ඒක හරියට පොලවට බූගත වෙලා නැතිනම්, ඒ කියන්නේ නිකන් පොලව උඩ අඩියක් දෙකක් වලක් කොටලා වලලා බැ. මොකද හරියට පොලවත් එක්ක සන්නායකය සන්නයනයක් නොවුනොත්. අර අදික දාරාවකින් එන අකුනු සැර කේබල් එකේ දිග ආවට යන්න තැනක් නැ පොලවට හරි හමන් සම්බන්දයක් නැත්තම්. එතකොට වෙන්නේ ලග තියන සන්නායකයකින් පොලවට යනවා. ඒක ගහක් වෙන්න පුලුවන්, මිනිහෙක් වෙන්න පුලුවන් ඇන්ටෙනා බටයක් වෙන්න පුලුවන්..

    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අම්බෝ බන් අන්තිමට අර ගින්දර පාර නේද එන්නේ :baffled:
     
    හරි මචං උඹ කිව්ව දේ හොඳටම තේරුනා ඒත් පොඩි අවුලක් තියෙනවා බං, ඉතිං වාහන පොළවට අර්ත් නෑ නේ, එතකොට කොහොමද උඹ කිව්ව විදියට වදින අකුණ පොළවට ගමන් කරන්නේ, වාහනේ තියෙන්නේ ටයර් නේ බං, ඒව කොහොමත් සන්නායක නෙමෙයි නේ බං, ඒක කොහොමද වෙන්නේ බං? ෆැරඩ් කුටීරයයි ටයර් අතරෙයි මොකක් හරි සම්බන්ධයක් තියෙනවද බං?

    උඹ ඉලෙක්ට්‍රොනික් කරනවද බං?