මුහුදට උණ ගැනිල

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,127
    101,906
    113

    The Ocean Has a Fever​

    ssta_mur_2023233.jpg



    https://earthobservatory.nasa.gov/images/151743/the-ocean-has-a-fever
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    අනිවා ජල මට්ටම ඉහල ගිහින් මාල දිවයින වගේ රටවල් වලට හික් ගෑවෙනවා
    වෙලරබඩ සිඞහලුන්ටත් අවදානම් එහෙම වුනොත්. මූදු වතුර රට ඇතුලට එන්නත් ගනී.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,094
    153,352
    113
    එල්නිනෝ කියන්නෙ සාගරේට අයිති ජල පෘෂ්ඨෙ උෂ්ණත්වෙ වැඩිවුණාම එන කාලගුණ-දේශගුණ තත්ත්වයක්. ඒකත් මේ අවුරුද්දෙ උෂ්ණත්වෙ ඇඩිවෙන්න හේතුවෙලා තියෙනවා. මේ උෂ්ණත්වෙ
    වැඩිවිම නිසා ඇන්ටාර්ටිකාවෙ සිද්ධ වෙන අයිස් ස්ථර දියවෙන එක නිසා මේ මාස කීපෙක කාලෙ විතරක් පෙන්ගුයින්ලා දහස් ගාණක් මැරිලා තියෙනවා. :(

    https://elakiri.com/threads/😟🌎🔥-වාර...සරේ-ජූලි-මාසය-පත්වේ-🔥🌎😟.2117878/post-29144232