මුහුදුබඩ_මාර්ගයේ_දුම්රිය_ගමනා_ගමනයට_බාදා

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මුහුදුබඩ_මාර්ගයේ_දුම්රිය_ගමනා_ගමනයට_බාදා

    මේ වන විට මාර්ගය යතා තත්වයට පත් කර ඇති අතර දුම්රිය ගමන් සාමාන්‍ය පරිදි සිදුකෙරෙනු ලැබේ.



    අද උදෑසන සිදූ වූ දුම්රිය පිලිපැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාදා වී ඇත. දකුණු කළුතර දුම්රිය ස්ථානය අස්සන්නයේදී දුම්රිය පිලි පැනීමට ලක්වී ඇති අතර මාතර දෙසට සහ කොළබ දෙසට කිසිදු දුම්රියක් ධාවනය කිරීමට නොහැක. සිදුවී ඇති අලාභහානිය අනුව බොහෝ විට මෙම මාර්ගය යතා තත්වයට පත්කිරීමට අද දින නොහැකි විය හැකිය. කෙසේ වෙතත් ගාල්ල මාතර දෙසට ගමන් ගන්නා මගීන් බස් රථ වල ගමන් පහසුව සලාසා ගන්න. ඒ පැතිවල ඉන්න කොළබ අපු යාළුවෝ එහෙම ඉන්නවනම් මේ ගැන දැනුවත් කරන්න. මමත් ආවේ පිළි පනපු දුම් රියේම තමයි, එකත් මාරම අත්දැකීමක් තව මීටර 100 විතර දුම් රිය ඇදිලා ගියා නම් ජීවිත ගානක ඉරණම අද විසදෙන් විසදෙන්න තිබ්බා එකේ පෙට්ටි ගානක් පාලම උඩ.

    io45uc.jpg


    dptzcl.jpg


    29zrmv6.jpg
     
    Last edited:
    • Like
    Reactions: richlife

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    mama heta hawasa yanne..

    hetat hadana ekak nathiweida? :eek:

    සමහර විට අද හවස් වෙනකොට ඕක හදයි, කොහොම උනත් හෙට හවස වෙනකොටනම් අවුලක් වෙන එකක් නැහැ, කොකටත් ඇලට් එකේ ඉන්නහෙට උදෙට මම විස්තර කියන්නම්.:yes:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,828
    3,004
    113
    මම හිතන්නේ එක තමයි. ඔක අද පරක්කුයි, කළුතරින් ඇද්දෙත් 7.15ට විතර

    ලේසියකට පරක්කු වෙන්නෙ නැති ට්‍රේන් එකක් ඕක
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    මම හිතන්නේ එක තමයි. ඔක අද පරක්කුයි, කළුතරින් ඇද්දෙත් 7.15ට විතර

    ගාල්ල slow එක තමයි.පානදුරේ දී කිව්වේ ඕක පැයක් විතර පරක්කුයි කියලා එහෙනම් 7.15 ට ආපු නිසා වෙන්න ඇති..ඔය නේවි කැම්ප් එක ලග නේද?​


    ලේසියකට පරක්කු වෙන්නෙ නැති ට්‍රේන් එකක් ඕක

    :yes::yes::yes::yes:

    ඕක පරක්කු උනා කියන්නේ හික්කඩුව , සමුද්‍රේ ඔක්කොම පරක්කු වෙනවා නේ
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගාල්ල slow එක තමයි.පානදුරේ දී කිව්වේ ඕක පැයක් විතර පරක්කුයි කියලා එහෙනම් 7.15 ට ආපු නිසා වෙන්න ඇති..ඔය නේවි කැම්ප් එක ලග නේද?​

    :yes::yes::yes::yes:

    ඕක පරක්කු උනා කියන්නේ හික්කඩුව , සමුද්‍රේ ඔක්කොම පරක්කු වෙනවා නේ
    සමුද්‍රේ කළුතරින් 7.05ට විතර ගියා හික්කඩුව නම් වෙලවටම ගියා, අන්තිමට සාඟරිකා එකේ ඉදලා ඔක්කොම හිරවුනා,
     

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    tahukanda hawas wena kota hadanna kiyapan
    api yanne khmada
    ochchara panne khmada ban oka
    line dekatama hukagena gihilla neda
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :shocked:
    ඇයි බං එහෙම එක පාරට පීලි පනින්නෙ ? කෝච්චි වල අවුලක්ද ? රේල් පාරලවල් වල අවුලක්ද ?
     

    Similar threads