මුහුදුබඩ_මාර්ගයේ_දුම්රිය_ගමනා_ගමනයට_බාදා
මේ වන විට මාර්ගය යතා තත්වයට පත් කර ඇති අතර දුම්රිය ගමන් සාමාන්‍ය පරිදි සිදුකෙරෙනු ලැබේ.
අද උදෑසන සිදූ වූ දුම්රිය පිලිපැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාදා වී ඇත. දකුණු කළුතර දුම්රිය ස්ථානය අස්සන්නයේදී දුම්රිය පිලි පැනීමට ලක්වී ඇති අතර මාතර දෙසට සහ කොළබ දෙසට කිසිදු දුම්රියක් ධාවනය කිරීමට නොහැක. සිදුවී ඇති අලාභහානිය අනුව බොහෝ විට මෙම මාර්ගය යතා තත්වයට පත්කිරීමට අද දින නොහැකි විය හැකිය. කෙසේ වෙතත් ගාල්ල මාතර දෙසට ගමන් ගන්නා මගීන් බස් රථ වල ගමන් පහසුව සලාසා ගන්න. ඒ පැතිවල ඉන්න කොළබ අපු යාළුවෝ එහෙම ඉන්නවනම් මේ ගැන දැනුවත් කරන්න. මමත් ආවේ පිළි පනපු දුම් රියේම තමයි, එකත් මාරම අත්දැකීමක් තව මීටර 100 විතර දුම් රිය ඇදිලා ගියා නම් ජීවිත ගානක ඉරණම අද විසදෙන් විසදෙන්න තිබ්බා එකේ පෙට්ටි ගානක් පාලම උඩ.

Last edited: