මුහුදුබත් වූ පුරාණ ලංකාව.

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,716
    2,506
    113
    Bevery Hills-90210
    ඉන්දියන් පක# ගොඩක් ඉතිහාසය වෙනස් කරලා තියෙන්නෙ. ඉස්සර ඉඳලා මුන්ගේ proxy propaganda එකක් තියෙනවා ලංකාව එක්ක දියුණූ වෙනවට. LTTE එකත් මැදහරියක් එනකොට ඉන්දියාව තමයි වෙනම මඟ කට හැරවුවේ.
    වර්ථමානයේදී ද ඉන්දියාව ලංකාවේ දියුණුවට බලපාන විදිහට තමයි සේරම දේවල් හදලා තියෙන්නේ. කොටින්ම අපිට කියලා දෙන්නේ ඉන්දියන් ඉතිහාසය. ඉන්දියානු සංගීතය තමයි අපේ දෙයක් කියලා.

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉස්සර ලංකාවෙයි ඉන්දියාවෙයි විද්යපිරිසක් ලංකාවෙයි ඉන්දියාවෙයි මුහුදේ අවට රොන්මඩ අරන් පරීක්ෂණයක් කලාලු කොයි රටද වඩා පැරණි කියල හොයන.එකේදී එලිවුනාලු ලංකාව ඉන්දියාවට වඩා ගොඩක් පරණ සහ දැන් තියෙන බුමි ප්‍රමනෙට වඩා 100 ගුණයක් විශාලව තිබ්බ ලෝකේ පැරණිම මහද්වීපික තටාකයක තියෙන ගොඩබිමක් කියල ...

    මේ කතාව කිව්ව කෙනා මතක නම් නැහැ ටිකක් කාලෙකට ඉස්සර අහපු කතාවක් .:cool:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,716
    2,506
    113
    Bevery Hills-90210
    පරිහානියට ලක්වුණු ශිෂ්ටාචාර ලෝකයේ තියෙන්නත් ඇති සමහරවිට.මේ කියනවා වගේ ලොකුවට,අට්ලන්ටික් කතාව වගේ දියුණුවට නොවුනත්.:confused:

    හැබැයි මේකනම් භූගෝල විද්‍යාව කියල එකක් තියෙනවා කියලා දන්නේ නැති, මහද්වීප ප්ලාවිතය අහලවත් නැති එකෙක් ලියපු එකක්.
    :yes::yes::yes::yes:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අර කෙනෙක් කියල තියනවා වගේ මහද්වීප ප්ලාවිතය මේක පැහැදිලි කරනවා නේද?.......මම අහලා තියන විදිහට නම් ඉස්සර ලංකාවයි ඉන්දියාවයි ඔස්ට්‍රේලියාවයි තිබිලා තියෙන්නේ එකට මුහුද මැද. ඔස්ට්‍රේලියාව වෙන් වෙලා දකුණට ගමන් කරලා අද ඔය තියන තැනට ගිහින් ඉන්දියාව ලංකාව එක්ක උතුරට ගමන් කරලා.

    ඉන්දියන් plate එක eurasian plate එකත් එක්ක ගැටීමේ ප්‍රතිපලයක් විදිහටලු හිමාලය නිර්මාණය වෙලා තියෙන්නේ.

    එහෙම බැලුවම එක සමාන සත්තු ඉන්න එක පැහැදිලියි නේද?

    මේ කතාව ඇත්ත
    Readings suggest that Everest grows 0.1576 inches (about four millimeters) each year. Other tectonic forces, however, may cost Everest some of its height.

    උපුටා ගැනීම - > nationalgeographic
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අනිවා ඉස්සර එකට තිබුණ සිතරයක් වෙන්න ඇති. පස්සෙදි භූ කම්පනයකින් හෝ ග්ලැසියර් දිය වීමෙන් වෙන් වෙන්න ඇත.:yes:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රාවණා යුගය‍ෙත් , ඊට පස්ස‍ෙත් සුනාමි කිහිපයක් ඇවිත් තිය‍ෙනවා . විශාල ගම් හා භූමි ප්‍රමාණයක් මුහුුදු බත් උන බව ඉතිහාසය‍ේ සදහන් ව‍ෙනවා ...
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    "කුමාරි කණ්ඩම්" :baffled: අදමයි ඇහුවෙ ඔය ගැන. ටොලමි කියපු ඇට්ලන්ටිස් ඉන්දියන් සාගරේ නෙවේ අත්ලාන්තික් සාගරේ නේද තියෙනව කියන්නේ. :oo:

    TFS :love: +10

    ඔය ඔක්කොම එක එක්කනගේ අදහස්

    මොකක් හරිද වැරදිද කියන්න හරි මතයක් නැහැ
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    පරිහානියට ලක්වුණු ශිෂ්ටාචාර ලෝකයේ තියෙන්නත් ඇති සමහරවිට.මේ කියනවා වගේ ලොකුවට,අට්ලන්ටික් කතාව වගේ දියුණුවට නොවුනත්.:confused:

    හැබැයි මේකනම් භූගෝල විද්‍යාව කියල එකක් තියෙනවා කියලා දන්නේ නැති, මහද්වීප ප්ලාවිතය අහලවත් නැති එකෙක් ලියපු එකක්.

    ඇයි මචන් එහෙම කියන්නේ. බෙදාගන්නකෝ ඔයාගේ මතය. මේක මම කියන දෙයක් නෙමෙයි

    ඔන්න විකි ලින්ක් එක https://en.wikipedia.org/wiki/Kumari_Kandam
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    මරුසිරා;22023079 said:
    ඉස්සර ලංකාවෙයි ඉන්දියාවෙයි විද්යපිරිසක් ලංකාවෙයි ඉන්දියාවෙයි මුහුදේ අවට රොන්මඩ අරන් පරීක්ෂණයක් කලාලු කොයි රටද වඩා පැරණි කියල හොයන.එකේදී එලිවුනාලු ලංකාව ඉන්දියාවට වඩා ගොඩක් පරණ සහ දැන් තියෙන බුමි ප්‍රමනෙට වඩා 100 ගුණයක් විශාලව තිබ්බ ලෝකේ පැරණිම මහද්වීපික තටාකයක තියෙන ගොඩබිමක් කියල ...

    මේ කතාව කිව්ව කෙනා මතක නම් නැහැ ටිකක් කාලෙකට ඉස්සර අහපු කතාවක් .:cool:

    :yes::yes:
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    Ochchchara loku land ekak nikanma gilila giya wenna ba neda. Kisima clue ekak nathuwa?

    මෙහෙමයි මචන් උල්කාපාතයක් කඩන වැටිලා එකෙන් ඇතිවුන heat එකත් එක්ක ග්ලැසියර් දියවෙලා යට උනාද දන්නේ නැ. අනික මොකක් හරි වෙලා ඕක ගිලුන නම්. හිටපු මිනිස්සු ඔක්කොම වගේ මැරෙන්න ඇති. අනික අවුරුදු 30000 නේ clue එකක් නිකන් තිබ්බත් ඉතුරුවෙන්නේ නැහැ.

    අදින් වසර 1000ක් 1500ක් ඈත පොලොන්නරුව තියන හැටි බලපන්කො. ඉතින් අවුරුදු 30000 දෙයක් ඉතුරු වෙන්න අමාරුයි
     
    • Like
    Reactions: Profile_01

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙහෙමයි මචන් උල්කාපාතයක් කඩන වැටිලා එකෙන් ඇතිවුන heat එකත් එක්ක ග්ලැසියර් දියවෙලා යට උනාද දන්නේ නැ. අනික මොකක් හරි වෙලා ඕක ගිලුන නම්. හිටපු මිනිස්සු ඔක්කොම වගේ මැරෙන්න ඇති. අනික අවුරුදු 30000 නේ clue එකක් නිකන් තිබ්බත් ඉතුරුවෙන්නේ නැහැ.

    අදින් වසර 1000ක් 1500ක් ඈත පොලොන්නරුව තියන හැටි බලපන්කො. ඉතින් අවුරුදු 30000 දෙයක් ඉතුරු වෙන්න අමාරුයි

    නෑ බන් මුහුදු මට්ටම ඉහළ ගිහින් ගොඩබිමක් යට වුණා නම් අද ඒ ගොඩබිම තිබ්බ තැන මුහුදු පතුල තියෙන ගැඹුර අඩු වෙන්න එපැයි. අවුරුදු 30000ක් කියන්නෙ ලෝක ඉතිහාසය එක්ක බලද්දි බොහොම සුළු කාලයක් මචන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇට්ලැන්ටිස් වල හිටියෙ දියුණු මනුස්ස ජාතියක් කිව්වම අපි කැමතියි ඒ අපි කියන්න. ඒකට වැරැද්දකුත් කියන්න අමාරුයි මොකද දැනටත් "මුලු ලොව මේ රටට යටයි" කියලනෙ හිතන් ඉන්නෙ.

    PS ඔය කුමාරි කණ්ඩම් කියන එක ගැන නම් විශ්වාස කරන්න යන්න හොඳ නෑ. දෙමලු හිටපු මහාද්වීපයක් ගැන කියවෙන්නෙ
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    "කුමාරි කණ්ඩම්" :baffled: අදමයි ඇහුවෙ ඔය ගැන. ටොලමි කියපු ඇට්ලන්ටිස් ඉන්දියන් සාගරේ නෙවේ අත්ලාන්තික් සාගරේ නේද තියෙනව කියන්නේ. :oo:

    TFS :love: +10

    කුමාරි කොන්ඩම්