මුහුදුබත් වූ පුරාණ ලංකාව.

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
කොහොමත් අපේ ඉතිහාසය අවුරුදු 2500 කියන එක නම් බොරුවක්. ඒක ඊට වඩා එහාට යන එකක්. විජය එනකොටම ලංකාවේ ශිෂ්ඨාරයක් තිබිලා තියෙනවා, බල්ලෝ, කපු කෙටීම, රාජධානී, දේශපාලනය, ගම් තිබ්බ එකෙන්ම ඒක පැහැදිලි වෙනවා. මේවා ශිෂ්ඨාරයක මූලික ලක්ෂණ.

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    වාව්........... දැන් ආසියාවේ කැරි බිංදුව වගෙ තිබ්බට ලංකාව කියන්නෙ බලන් ගියාම ඉස්සර ලොකු රටක්නෙ........ ආයෙ වතාවක් ලොකු උනොත් නම් නියමයි..... :D
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    අතීතෙ ලොකු ලොකු මෙව්වා මෙව්වා තියෙන්න ඇති බං
    ඉතින් මොකෝ
    අපි වර්තමානයක් අනාගතයක් නැති ලෝකෙ හතරවටේ ණය වෙච්ච රටක්
    කුණු කඳු වලට යට වෙලා මිනිස්සු මැරෙන රටක්
    සතියක් පෑව්වොත් නියගේ , සතියක් වැස්සොත් ගංවතුර ට මිනිස්සු මැරෙන රටක්
    මදුරුවො ටික පාලනය කර ගන්න බැරුව දුක් විඳින රටක්
    පාලකයෝ කෝටි ප්‍රකෝටි ගණන් මහා දවල් කොල්ල කාල යහතින් ඉන්න රටක්

    එත් මහා ජනයා නං කට ඇරියොත් අතීත ශ්‍රී විභූතිය යි දියුණු සංස්කෘතියයි අරකයි මේකයි ... රෙද්ද :(
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    තොත්ත බබා;22024484 said:

    sira kathawa. Patta kammali jathiyak , but kathawa nan patta lokui, wada thamai natte. maath athuluwa, :yes::yes::sorry::sorry::(:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තොත්ත බබා;22024484 said:
    අතීතෙ ලොකු ලොකු මෙව්වා මෙව්වා තියෙන්න ඇති බං
    ඉතින් මොකෝ
    අපි වර්තමානයක් අනාගතයක් නැති ලෝකෙ හතරවටේ ණය වෙච්ච රටක්
    කුණු කඳු වලට යට වෙලා මිනිස්සු මැරෙන රටක්
    සතියක් පෑව්වොත් නියගේ , සතියක් වැස්සොත් ගංවතුර ට මිනිස්සු මැරෙන රටක්
    මදුරුවො ටික පාලනය කර ගන්න බැරුව දුක් විඳින රටක්
    පාලකයෝ කෝටි ප්‍රකෝටි ගණන් මහා දවල් කොල්ල කාල යහතින් ඉන්න රටක්

    එත් මහා ජනයා නං කට ඇරියොත් අතීත ශ්‍රී විභූතිය යි දියුණු සංස්කෘතියයි අරකයි මේකයි ... රෙද්ද :(
    එකෙන්ම.. ඔක තමයි ඇත්ත. මට නම් පේන්න බැ 2500ක මෙව්වා එකක් ගැන කියවලා බස් එකේ නැගලා යන උන්ව.
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    කොහොමත් අපේ ඉතිහාසය අවුරුදු 2500 කියන එක නම් බොරුවක්. ඒක ඊට වඩා එහාට යන එකක්. විජය එනකොටම ලංකාවේ ශිෂ්ඨාරයක් තිබිලා තියෙනවා, බල්ලෝ, කපු කෙටීම, රාජධානී, දේශපාලනය, ගම් තිබ්බ එකෙන්ම ඒක පැහැදිලි වෙනවා. මේවා ශිෂ්ඨාරයක මූලික ලක්ෂණ.

    :yes::yes:
     
    දවසේ කතාව බන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,674
    113
    ඩයිනසෝරයෝ වඳ වෙලා ගිය උල්කාව වැටිච්ච තැනත් දැනගත්ත නූතන විද්‍යාවට ඔහොම ලෑන්ඩ් එකක් තිබුණද කියල හරියටම කියන්න බැරිවෙන්න බෑ නේ. :yes:
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    පරිහානියට ලක්වුණු ශිෂ්ටාචාර ලෝකයේ තියෙන්නත් ඇති සමහරවිට.මේ කියනවා වගේ ලොකුවට,අට්ලන්ටික් කතාව වගේ දියුණුවට නොවුනත්.:confused:

    හැබැයි මේකනම් භූගෝල විද්‍යාව කියල එකක් තියෙනවා කියලා දන්නේ නැති, මහද්වීප ප්ලාවිතය අහලවත් නැති එකෙක් ලියපු එකක්.

    ඇයි මචන් එහෙම කියන්නේ. බෙදාගන්නකෝ ඔයාගේ මතය. මේක මම කියන දෙයක් නෙමෙයි

    ඔන්න විකි ලින්ක් එක https://en.wikipedia.org/wiki/Kumari_Kandam

    මචන් ඔය කුමරි කණ්ඩම් කියන එක ඉන්දියන් උන්:angry: දාපු නමක් වගේ. සුද්දෝ මේගැන විදිමත් පරීක්ෂණයක් කරනම් වෙනමොකක් හරි නමක්නේ දන්නේ. ඉන්දියාවේ උන්නම් අමු හරක්.උබ දැක්කද දැන් නෑ මේකේ එකෙක් දල තිබ්බා රිලවෙක්ට කොහෙද වදින වීඩියෝ 1ක්. උන් මිත්‍යා විශ්වාස ඇත්ත කියලා පිලිගන්නවා විදිමත් සාක්ෂි නැතිව.(ලංකාවේ උනුත් එහෙම තමා ගොඩක් වෙලාවට:P)

    උබ මහද්වීප පලාවිතය(ඉංග්‍රීසි වචනය දන් නෑ:no:), භූ තැටි ගැන පොඩ්ඩක් කියවලා බලපන් එතකොට අප්‍රිකාවේ, ඉන්දියානු අර්ධද්වීපයේ, ඔස්ට්‍රලියාවේ සමාන භූ ලක්ෂණ(මිනිස්සු, සත්තු වගේ ජෙයිව ලක්ෂණ නම් සමාන නෑ බොහෝදුරට.කාලය නිසා) තියෙන එක තේරුම් ගන්න පුළුවන් වෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :yes: මිනිස්සුන්ට කොහෙන්හරි කොනක් හම්බුන ගමන් වවාගෙන කනව නෙ. ඉන්දියාවේ උන් කියනව උන්ගේ එකක් ලු, ලංකාවේ උන් කියනව රාවණා ගෙ එකක් ලු. මැඩගස්කරේ උනුත් කියනව ඇති උන්ගේ ශිෂ්ටාචාරයක් තමා ඔය තිබුනෙ කියල :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඩයිනසෝරයෝ වඳ වෙලා ගිය උල්කාව වැටිච්ච තැනත් දැනගත්ත නූතන විද්‍යාවට ඔහොම ලෑන්ඩ් එකක් තිබුණද කියල හරියටම කියන්න බැරිවෙන්න බෑ නේ. :yes:

    MH370 හොයාගන්න බැරිවෙන්න විදිහකුත් නෑනෙ :baffled: හැබැයි තාම හොයනව :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,674
    113
    MH370 හොයාගන්න බැරිවෙන්න විදිහකුත් නෑනෙ :baffled: හැබැයි තාම හොයනව :baffled:

    භූගර්භ විද්‍යාවේ කෑලි කැඩිච්ච ප්ලේන් එකක් හොයන්න විදිහක් දියුණු කරලා නැතුවැති :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    භූගර්භ විද්‍යාවේ කෑලි කැඩිච්ච ප්ලේන් එකක් හොයන්න විදිහක් දියුණු කරලා නැතුවැති :dull:

    ඒ වුනාට අනික් ඔක්කොම හොයන්න ඒව නං දියුණු කරල තියෙනව නේ ? :baffled: