මුහුදු බෙල්ලෝ

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18328256 said:
    මාශා අල්ලාහ්:lol::lol:

    ඇත්ත කියපන් උඹ අන්තිම ෆොටෝ එක අද හවස වැල්ලට ගිහින් අරගත්තා නේද?:frown:

    ඔය සිද්දිය පිළිගන්න නම් පාස්පෝට් එකයි උප්පැන්න සහතිකේ සහතික කරපු පිටපතකුයි පොලිස් චරිත සහතිකයකුයි දාපන් :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18328264 said:
    මමත් අනාගතේ ගැන හිතලා තමා මේ ආගමට ආවේ :):)

    එහෙනම් ඉතිං කෲසර් එකේ සයිලන්සර් කොන කපන්න වෙයි ඉක්මනටම... :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇත්ත කියපන් උඹ අන්තිම ෆොටෝ එක අද හවස වැල්ලට ගිහින් අරගත්තා නේද?:frown:

    ඔය සිද්දිය පිළිගන්න නම් පාස්පෝට් එකයි උප්පැන්න සහතිකේ සහතික කරපු පිටපතකුයි පොලිස් චරිත සහතිකයකුයි දාපන් :angry:

    උබ වැල්ලේ බාපු බොක කන්ද පොටෝ එකක් දැම්මොත් පිලිගන්නවද?

    ඔය බෙල්ලොත් කට්ටෙන් එලියට ඇවිත් නහය වහන් තොට බැන බැනා ඉන්නකොට තමා මම අල්ලන් පොටෝ ගැහුවේ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    1zcn6o1.jpg

    9k08wx.jpg

    මෙන්න මුන් ගැන බන් මම කියන්නේ

    සමාව භාජනේට දාන්න පීන්තුර නම් පැහැදිලි නෑ, ෆොන් එක කෙල වි ඇත
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇත්ත කියපන් උඹ අන්තිම ෆොටෝ එක අද හවස වැල්ලට ගිහින් අරගත්තා නේද?:frown:

    ඔය සිද්දිය පිළිගන්න නම් පාස්පෝට් එකයි උප්පැන්න සහතිකේ සහතික කරපු පිටපතකුයි පොලිස් චරිත සහතිකයකුයි දාපන් :angry:

    :lol::lol: මු රෙන්න යන්නේ වැල්ලට ඔය පොර ටෝක් දුන්නට:lol::lol:.

    පුලුවන්නම් නමයි පොටෝ එකෙයි කපලා පාස් පෝට් එක දාපන් අර එකෙක් දැම්ම වගේ:lol::lol:

    එනවා මෙතන ෆැසිෆික් ටෝක්ස් දෙන්න....:lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;18328284 said:
    උබ වැල්ලේ බාපු බොක කන්ද පොටෝ එකක් දැම්මොත් පිලිගන්නවද?

    ඔය බෙල්ලොත් කට්ටෙන් එලියට ඇවිත් නහය වහන් තොට බැන බැනා ඉන්නකොට තමා මම අල්ලන් පොටෝ ගැහුවේ

    rattaran rata gihin kiyala wadduwata land karala thiyanne very mathe :yes:
    oya boka dala thianne walatara deiyo. oya deiyange thaniyata inna yaluwo tike thama photo gahan awilla thiyanne :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;18328284 said:
    උබ වැල්ලේ බාපු බොක කන්ද පොටෝ එකක් දැම්මොත් පිලිගන්නවද?

    ඔය බෙල්ලොත් කට්ටෙන් එලියට ඇවිත් නහය වහන් තොට බැන බැනා ඉන්නකොට තමා මම අල්ලන් පොටෝ ගැහුවේ

    :lol::lol::lol:

    අපෝ මේ ඉසුරුපුකා රෙන් පොටෝ බලන්න උවනමාවක් නැහැ:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18328284 said:
    උබ වැල්ලේ බාපු බොක කන්ද පොටෝ එකක් දැම්මොත් පිලිගන්නවද?

    ඔය බෙල්ලොත් කට්ටෙන් එලියට ඇවිත් නහය වහන් තොට බැන බැනා ඉන්නකොට තමා මම අල්ලන් පොටෝ ගැහුවේ

    ඕව ඉතින් මෙතන කියන්න ඕනේ නෑනේ සහෝ :dull:

    මමත් අර ඔයා පඳුරක් අස්සේ ජිගි ජිගියක් දාන්න ගිහින් කකුළුවෙක් කොනේ එලිල්ලා වෙච්ච සිද්දිය මෙතන කිව්වේ නෑනේ :P එයින් පස්සෙනේ සහෝ මුස්ලිම් උනේ :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol: මු රෙන්න යන්නේ වැල්ලට ඔය පොර ටෝක් දුන්නට:lol::lol:.

    පුලුවන්නම් නමයි පොටෝ එකෙයි කපලා පාස් පෝට් එක දාපන් අර එකෙක් දැම්ම වගේ:lol::lol:

    එනවා මෙතන ෆැසිෆික් ටෝක්ස් දෙන්න....:lol:

    167785.jpg

    :cool::cool::cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕව ඉතින් මෙතන කියන්න ඕනේ නෑනේ සහෝ :dull:

    මමත් අර ඔයා පඳුරක් අස්සේ ජිගි ජිගියක් දාන්න ගිහින් කකුළුවෙක් කොනේ එලිල්ලා වෙච්ච සිද්දිය මෙතන කිව්වේ නෑනේ :P එයින් පස්සෙනේ සහෝ මුස්ලිම් උනේ :rofl:

    :lol::lol::lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    රත්තරං;18328316 said:
    මේ අර ගල් වල ඇලිල ඉන්න උන්ද?
    ඔව් ඔව් :yes::yes::yes:පංච දාන්න ගන්න එවුනුත් ඇලිලා ඉන්නේ. උන්ගේ ලොකු එවුන්ට තමයි ගොංගො කියන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    rattaran rata gihin kiyala wadduwata land karala thiyanne very mathe :yes:
    oya boka dala thianne walatara deiyo. oya deiyange thaniyata inna yaluwo tike thama photo gahan awilla thiyanne :yes:

    සගක් දාපු බුවෙක් සගට මෝල් වෙලා කලුවරේ කියල හිතන් මහ දවාලේ බොක දාන්න සරම උස්සනකොටම පොලිසියෙන් උස්සන් ගියා.. ඌ ද දන්නේ නෑ දෙයියෝ