මුහුදු බෙල්ලෝ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුතු බෙල්ල නෙවෙයි ගල් උලමෝ....
    තාපස කකුළුවා...
    ඕක ඔය මැරිච්ච බෙල්ලෙක ගේ කට්ටක් අස්සට රිංගං ඉන්නේ......

    වැළලිය ඉකිරිය!
    ඒකවත් දන්නෙ නෑ!!!

    අපි ඉතින් අය්යලා තරම් වෙරලේ කෙටල ගාල් අස්සේ පරීක්ශන කරලා නෑනේ
    :(:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18332942 said:
    අපි ඉතින් අය්යලා තරම් වෙරලේ කෙටල ගාල් අස්සේ පරීක්ශන කරලා නෑනේ
    :(:(:(

    :shocked::shocked: දැන් තමයි බං හිතෙන්නේ අපි ඉස්කෝලේ යන කාලේ ඉදන් පාරේ යනකොට කෙල්ලෝ දිහා හැරි හැරි බලන්නේ නැතුව වාහන දිහා හැරි හැරි බල බල ගිහින් අපේ සාමාන්‍ය දැනුම අඩුවෙලා කියලා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :shocked::shocked: දැන් තමයි බං හිතෙන්නේ අපි ඉස්කෝලේ යන කාලේ ඉදන් පාරේ යනකොට කෙල්ලෝ දිහා හැරි හැරි බලන්නේ නැතුව වාහන දිහා හැරි හැරි බල බල ගිහින් අපේ සාමාන්‍ය දැනුම අඩුවෙලා කියලා.

    එහම උන එක දාහෙන් සම්පතයි අප්ප..:P
    නැත්තං අර අසහන ත්‍රෙඩ් දාන ලිස්ට් එකට තවත් දෙතුන් දෙනෙක් එකතු වෙන්න තිබ්බා...
    :rofl:
    අනික කෙල්ලො දිහා හැරි හැරි බැලුවාම සාමන්‍ය දැනුම වැඩි වෙනවනං අපේ සෑහෙන පිරිසකට ඉස්මුරුත්තාවටම සාමන්‍ය දැනුම වැඩි වෙනවා..:lol:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහම උන එක දාහෙන් සම්පතයි අප්ප..:P
    නැත්තං අර අසහන ත්‍රෙඩ් දාන ලිස්ට් එකට තවත් දෙතුන් දෙනෙක් එකතු වෙන්න තිබ්බා...
    :rofl:
    අනික කෙල්ලො දිහා හැරි හැරි බැලුවාම සාමන්‍ය දැනුම වැඩි වෙනවනං අපේ සෑහෙන පිරිසකට ඉස්මුරුත්තාවටම සාමන්‍ය දැනුම වැඩි වෙනවා..:lol:

    :lol: ඒක නම් ඇත්ත. නැත්තං අපිත් දායි අසහන ත්‍රෙඩ්.
    දෙයියනේ රත්තරං එහෙම අසහන ත්‍රෙඩ් දාලා තිබුනනම් මොන වගේ තියෙයිද? දැනුත් හිටපු ගමන් කුප්ප මෝඩ් ඔන් වෙන එකේ අසහන පැත්තට ගියානම් මේ කිරියම විනාසයි. එහෙනම් නබි, අයිශ බැන්දට වඩා දරුනු වැඩ වෙන්න තිබුනා :baffled: