එකෙක් ඔය කතාව කියන්න ගිහින් නියුක් උනා.. ඒත් මාමිව මාමිගේ වයසත් එක්ක නියුක් කරන්න දුකයිඔය වැල්ලේ ලියලා තියෙන එක මම දැක්කා.....
![]()


Last edited:
එකෙක් ඔය කතාව කියන්න ගිහින් නියුක් උනා.. ඒත් මාමිව මාමිගේ වයසත් එක්ක නියුක් කරන්න දුකයිඔය වැල්ලේ ලියලා තියෙන එක මම දැක්කා.....
![]()







තාපස කකුලුවෝ.........මෙ සත්තුන්ට සින්හලෙන් කියන්නෙ තාපස කකුලුව කියල, අරක්ශාවට සහ ආවරනයක් ලබා ගන්න තමා මෙ සත්තු මේ විදිහට අනුන්ගෙ කට්ටකට රින්ගන්නෙ......... හැබැයි උන් රින්ගන්නෙ වෙන සතෙක්ව මරාගෙන නෙමේයි. මැරිච්ච සතෙක්ගෙ කට්ටක් ඇතුලට. මෙයාල ලොකු වෙද්දි හිටපු කට්ට අතඇරල වෙන එකක් රින්ග ගන්නව. සමහර වෙලාවට හිස් ජෑම් බෝතල් , බියර් ටින් වගෙ එවට රින්ගන වෙලාවලුත් තියෙනව. මුහුදු වෙරලකදි හොදට බැලුවොත් මෙයලව නිරීක්ශනය කරන්න පුලුවන්
TFS raththaran
රත්තරං;18328913 said:එකෙක් ඔය කතාව කියන්න ගිහින් නියුක් උනා.. ඒත් මාමිව මාමිගේ වයසත් එක්ක නියුක් කරන්න දුකයි
![]()


රත්තරං;18328927 said:මුන් හුගක් ලොකු වෙන කකුලුවෝ ජාතියක්ද?
වර්ග ගොඩක් ඉන්නව, එක්කෙනෙක් තමා Coconut crab (http://en.wikipedia.org/wiki/Coconut_crab) කියන්නෙ එයලනම් කිලෝ 1කට වඩා ලොකු වෙලා ඉන්නව දැකල තියෙනව. තව ඩෙයක් කියන්න බැරි උනා මෙයලගෙ කට්ට ගැලෙවුව කියල මුන්ව මැරෙන්නෙ නෑ. එත් වෙන කට්ටක් තියෙන සතෙක්ගෙන් කට්ට අයින් කලොත් උන්ට බඩු පැකැට් වෙනව.



මුන්ට කියන්නෙ වැරෑටි කියල බන්.මුන් ඔය කටුවෙ හැදෙන්නෙ නෑ.මුන් කටුවෙන් කටුවට මාරු වෙනව ලොකු වෙද්දි.දකුනු මුහුදු තීරෙ නම් ඕනතරම් ඉන්නව.
තාපස කකුළුවා
![]()
![]()
![]()
Muu hitiye Golu beli kattakata ringala
![]()
කුක්කු පැකට් කඩෙන් අරගෙන ගියේ " හයිලන්ඩ් "..රත්තරං;18328695 said:කුක්කු එලියට අරන්ද බෙල්ලෝ හෙව්වේ?

රත්තරං;18330864 said:මචන් මුන් ගොඩට ගෙනාවහම මැරෙන්නේ නැද්ද?

.ආයේ රත්තරන් මලකඩ හූරල ඉවරයි.පිටගැස්ම හැදුනට එහා මුන් කෑවම


