මුහුදු මංකොල්ල කාරයාගේ වැඩ.....

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Johnny Depp ව pirate of the Caribbean එකෙන් අයින් කරයිද දන්නේ නෑ, Christian Bale ව Batman එකෙන් අයින් කරා වගේ :(
 

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මන් අසම නළුවා.. කොච්චර film බැලුවත් pirete of the carrebian තරම් හරි යන්නේ නැ..
     
    • Like
    Reactions: D@sun

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පිළිකා රෝහලක් නේද බන් මට
    නම් මීටර් උනේ එහෙම ඔක්කොමලම කොන්ඩේ කොටටම කපලා ඉන නිසා :(
     
    • Like
    Reactions: D@sun

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    Johnny Depp ව pirate of the Caribbean එකෙන් අයින් කරයිද දන්නේ නෑ, Christian Bale ව Batman එකෙන් අයින් කරා වගේ :(

    වෙන අයට.. ඔයතරම් සුපිරියට Jack Sparrow ගේ character 1 කරන්න බෑ :D.. Johnnyගේ acting සුපිරි......