
අනේ දැක්කේ නැහැ බං..උඔ එනවා කියලා දන්නෑ..
ඒත් ගාල්ලෙන් නම් අපේ සෙට් එකක් ආවා තව කොළඹිනුයි.උදේට අපේ දිහායින් කාලා තමයි ගියේ.උඔ එතන හිටියේ නැහැ නේද..![]()
නැහැ. අපි පවුලෙ සෙට් එක ආවෙ. අන්තිම නගරය පානමට වෙනකම් ගියා. 
වැදගත් ලිපියක්
6+

TFS මචන්.
තෙරුවන් සරණයි
6+