උබල කන දේවල් මම කන්නෙ නැගූ කන්නැද්ද පොන්නයා තෝ?
මස් මාළු කන්නැති එකේ රසායනික පොහොර, කෘමිනාශක නැති එළවළු හොයාගෙන කන්න පුළුවන් නං පට්ට බ්රෝ..මම නම් මස් මාලු මුකුත්ම කන්නෙ නෑ.
එකෙන්ම තමයි ඌ තොලොංචි වෙන්න ඇත්තේuurek mas karaddi nam mam adiya gahala natnam yanne na a area1ta.. eka dawasak bada kapala beluwama polan moolek bade..... sakkili uro inne
දැන් උබලා ඊයේ ගෙනාපු ඌරා සුද්ද කරද්දී ලග හිටියද? එකාත් එහෙමද දන්නේ නැහැpolagekwa maran kaala uraa... kaala kiwwata gilala wage.. oluwa na polagage anith tika serama eka part1kata tibba...
tholonchi une wedi weduna nisa...එකෙන්ම තමයි ඌ තොලොංචි වෙන්න ඇත්තේ
wal ura kanne kale thiyana ala warga,guu, podi saththu, kunu jaraawal.. api dannawa a bawa. a unath mehema dekkama kana1 podda aul. adiya gahala idiyama aulak na.. urata bena bena mas karanne kattiya.. ape baappala ehema itin hamoma biila inne...දැන් උබලා ඊයේ ගෙනාපු ඌරා සුද්ද කරද්දී ලග හිටියද? එකාත් එහෙමද දන්නේ නැහැ
Thisඋබලට මාළු කන්න හරි නොකන්න හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්ද කියලා මතක තියාගනිල්ලා.
හාල්මැස්සො පරණ ස්ටොක් එක ඉවර උනාමත් කනව ද?මාලු වැඩිය කැවෙන්නෙ නෑ
චිකන්, සැමන්, හාල්මැස්සො තමා
රට ඇතුලෙන් ගඟදිගේ මූදට එකතුවෙන කුණු එක්ක බැලුවම මුද කවදාවත් පිරිසිදු වෙන්නෙ නෑ මිනිස්සු හැදෙනකං.මුහුද පිරිසිදු වුන කාලෙක කනව.![]()
polan moolek bade
උඹ උෟරව කෑවද, විස උෟරගෙ ඇගේ දුවන්නෙ නැද්ද.polagekwa maran kaala uraa... kaala kiwwata gilala wage.. oluwa na polagage anith tika serama eka part1kata tibba...