මුහුදු මාළු 🐟 ආහරයට ගන්නව ද?

උඹල මාළු කන විදිය vote කරන් පලයන්.

  • නැව ගිලුන කියල නෑ, මාළු කනව.

  • මාසෙකට පස්සෙ මාළු කනව.

  • මාස 3 කින් මාළු කනව.

  • මාස 6 කින් මාළු කනව.

  • අවුරුද්ද කින් මාළු කනව.

  • මාළු කන්නෙම නෑ.

  • මුහුද පිරිසිදු වුන කාලෙක කනව.

  • වැව් මාළු කනව.

  • මස්, බිත්තර, රට සැමන් ජාති කනව


Results are only viewable after voting.

vgp

Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    uurek mas karaddi nam mam adiya gahala natnam yanne na a area1ta.. eka dawasak bada kapala beluwama polan moolek bade..... sakkili uro inne
    එකෙන්ම තමයි ඌ තොලොංචි වෙන්න ඇත්තේ
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    polagekwa maran kaala uraa... kaala kiwwata gilala wage.. oluwa na polagage anith tika serama eka part1kata tibba...
    දැන් උබලා ඊයේ ගෙනාපු ඌරා සුද්ද කරද්දී ලග හිටියද? එකාත් එහෙමද දන්නේ නැහැ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එකෙන්ම තමයි ඌ තොලොංචි වෙන්න ඇත්තේ
    tholonchi une wedi weduna nisa...
    දැන් උබලා ඊයේ ගෙනාපු ඌරා සුද්ද කරද්දී ලග හිටියද? එකාත් එහෙමද දන්නේ නැහැ
    wal ura kanne kale thiyana ala warga,guu, podi saththu, kunu jaraawal.. api dannawa a bawa. a unath mehema dekkama kana1 podda aul. adiya gahala idiyama aulak na.. urata bena bena mas karanne kattiya.. ape baappala ehema itin hamoma biila inne...
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උබලට මාළු කන්න හරි නොකන්න හරි රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්ද කියලා මතක තියාගනිල්ලා.
    This
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    කොරෝනා බෝවෙනවා කියපු වේලාවෙත් දිගටම මාලු අරන් කෑමවා. තාම තියේන්නේ සතියකට කලින් ගත්ත මාලු.
    ඒ උනාට මේපාරනම් ටිකක් හොයලා බලන්නම වෙනවා.
     

    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    මුහුද පිරිසිදු වුන කාලෙක කනව. :lol:
    රට ඇතුලෙන් ගඟදිගේ මූදට එකතුවෙන කුණු එක්ක බැලුවම මුද කවදාවත් පිරිසිදු වෙන්නෙ නෑ මිනිස්සු හැදෙනකං.☹️
     
    • Like
    Reactions: windows_ubuntu

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    දැන් මාලු කන්න බයයි!මුහුද පිරිසිදු වුන කාලෙක කනව!