මුහුදු රල පාරටත් අැවිත්..........

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    මුහුදු රල පාරටත් අැවිත්..........

    මුහුද රලුවීම නිසා කහව සහ තෙල්වත්ත අතර ගාලු පාරට රළ පහර පැමිණීෙමන් රථ වහන ගමනා ගමනයට බාධා

    ධීවරයන්ටද මුහුදු යාමෙන් වැලකි සිටින ලෙස අපදා කලමනාකාරණ ඒ්කකය දැනුම් දී තිබේ.


     
    • Like
    Reactions: saja and 66000V

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,819
    113
    Port city eke case eka balapannawath athi ban. Mama dakka kaluthara paththe palama gawa map eka wenas wechcha fb post share karanawa
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    ඇයි බන් ITN weather forecast එකේ කීවානේ ඔය වගේ දෙයක් වෙයි කියල , දැන් ඒක ඇත්ත වෙලා නේ , මුහුදු සුලන් වේගය වැඩි වෙයි කියලත් කිව්වා
     
    • Like
    Reactions: ulta

    waligamaya

    Well-known member
  • අමුතුම සීන් එකක් සුනාමි ආවට පස්සෙ

    අමුතු සින් එකක් නෙවෙයි මේක සාමාන්යෙන් කාලයකට වෙන දෙයක්. අද ගෙදර ගව මුහුද පට්ට සරයි. ඕක ගාලු පාරේ දකින්න පුළුවන් දෙයක්. මේපාර කාලයකට පස්සේ ටිකක වැඩියි.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අමුතුම සීන් එකක් සුනාමි ආවට පස්සෙ

    බැහැ බං ඉ්සර ඉදලා කාලෙකට ඔහොම තමයි. සමහර වෙලාවට වාහන නෑවෙන්න වතුර එනව:yes: