මුහුදු වතුර

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    සොන්නවංශ දැන් වැඩිය මිඩියා වල පේන්න නෑ නේ... may be busy with ero
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පල බුරුවො යනඩ තො වගෙ කැනහිලෙක්ට නම් ඔක අමාරු ඇති, මේ ලොකෙ කොරන්ඩ බැරි වැඩ නැ ඔක්කොම කරන්ඩ පුලුවන්. ගොඩක් අරාබි රටවල ඔක තියෙනව ,තො වගෙ බුරුවෙක්ට මැජික් ඇති.:angry::angry:

    නිකන් මෝඩයෙක් වෙන්න එපා බන්. ලංකාවේ මැද ඉඳලා කොච්චර නං ගංගා වලින් මුහුදට වතුර වැටෙනවද? ආයේ ඒවා ලුණු අයින් කරලා පිරිසිඳු කරලා බට දාලා ගොඩබිමට වතුර ගේන්න උඹලගේ උන්ට ඔළුව හොඳ නැද්ද? ඔව්වා හොඳ පිරිසිදු වතුර නැති අරාබි රටවල් පොඩි දූපත් රටවල් වලට බන් අපේ වගේ වතුර තියන රටවල් වලට නෙමේ. අනේ උඹලගේ ලොක්කො බලන්නේ ඕවා වලින් තවත් මාටියා ගහන්න උඹ ඒවටත් හේයි කියනවා. :P:P
     
    • Like
    Reactions: AcAciA

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    me paraya meka hadala iwara weddi, niyagaya thiyena pathiwalta wahala gan wathurath daai.. :rofl: maha mooda pakek , :angry:

    මහා එකත් එකයි පොරගේ පස්ස ලොවන උනුත් එකයි. ඕක බැරි වෙලාවත් රනිල් එහෙම කිව්වා නං බලන්න තිබුණා මුන්ගේ කතා :P:P:P
     
    waligamaya

    Well-known member
  • :rofl::rofl::rofl::rofl::rofl:

    කෝ බන් අර අගුරු බලාගාරේ පුස් කනවද දැන් :dull: මුන්ව වැදපු අම්මලා තාත්තලා මැරිලා නේ මැරිච්ච වලටත් එක්ක මිනිස්සු හෙන ඉල්ලන්නේ. ගොට්ටෝ ටික මොන 5000 බන් 10,000 වැඩේට යන විදිහට කරයි. බලුසන් එහෙම හෙන සතුටු වෙයි. :rofl:

    අගුරු බලා ගරය ගැන ඉස්සරම වුන රහසක් කියන්නම්, ඔය ගල් අගුරු වල තිය්‍රන බයනකම දෙතමයි සල්ප ඔය සල්ප දහනය උනාම සල්ප ඩොයොක්සයිට හැදෙනව. ඉතින් මෙවා අහසට ගිහිල්ල ජලවශ්ප එක්ක එකතුවෙලා අම්ලික වැසිඇතිවෙනව, මෙ එක වැස්සකින් පුලුවන් සින්හ රජය වගේ වානන්තරයක් දවසින් ඉවරකරලා දාන්න.
    ඉතින් මෙක අවම කරන්න බලාගරයෙන් පිටවන පිටර වයුවවේ ඇති සල්පඩයොක්සයිට ඉවත්කිරිමෙ යන්ත්‍රන තියනවා එවා පුත්තලමෙත් සවිකලා නමුත් බලා ගරය පටන් ගන්න කොටම් මෙ සල්පෙර්ඩයොක්සයිට් ඉවත්කරන එකකය ගිනිගත්තා. එඋනත් ගෙරි චිනා මෙ උනිට් එක නැතිව මාස 3 ක්විතර ප්ලන්ට් එක දිව්ව. ඉතින් ඔකට මෙක දිගටම දුවන්න දුන්නොත් මුකරන්නේ දුවන එක විතරයි.
    :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන් මෝඩයෙක් වෙන්න එපා බන්. ලංකාවේ මැද ඉඳලා කොච්චර නං ගංගා වලින් මුහුදට වතුර වැටෙනවද? ආයේ ඒවා ලුණු අයින් කරලා පිරිසිඳු කරලා බට දාලා ගොඩබිමට වතුර ගේන්න උඹලගේ උන්ට ඔළුව හොඳ නැද්ද? ඔව්වා හොඳ පිරිසිදු වතුර නැති අරාබි රටවල් පොඩි දූපත් රටවල් වලට බන් අපේ වගේ වතුර තියන රටවල් වලට නෙමේ. අනේ උඹලගේ ලොක්කො බලන්නේ ඕවා වලින් තවත් මාටියා ගහන්න උඹ ඒවටත් හේයි කියනවා. :P:P
    උබනෙ බන් මොඩ කතා කියන්නෙ පායන කාල වලට ගගා වල වතුර මදි බන්.:P:P පායන කාලෙට කැලනි ගගේ වතුරත් මදි කොලබට වතුර දෙන්ඩත්, ඔයා මේ බයිල කියනවනව,ඉරිසියාවෙන් මිරිකෙමින්.. ඉරිසියා කරන්ඩ එපා බන් වතුර දෙන්ඩ හදන්නෙ අපේම මිනිස්සුන්ට. :confused::confused::confused:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    නිකන් මෝඩයෙක් වෙන්න එපා බන්. ලංකාවේ මැද ඉඳලා කොච්චර නං ගංගා වලින් මුහුදට වතුර වැටෙනවද? ආයේ ඒවා ලුණු අයින් කරලා පිරිසිඳු කරලා බට දාලා ගොඩබිමට වතුර ගේන්න උඹලගේ උන්ට ඔළුව හොඳ නැද්ද? ඔව්වා හොඳ පිරිසිදු වතුර නැති අරාබි රටවල් පොඩි දූපත් රටවල් වලට බන් අපේ වගේ වතුර තියන රටවල් වලට නෙමේ. අනේ උඹලගේ ලොක්කො බලන්නේ ඕවා වලින් තවත් මාටියා ගහන්න උඹ ඒවටත් හේයි කියනවා. :P:P

    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕක ඉතිං චීනෙන් ණයක් අරං චීන අටමගලක් ගෙනත් අටවයි. ටික කාලයක් යද්දී මුහුදු වතුර නෙවි මාළුත් එයි පයිප්ප දිගේ..

    assචර්ය™
    යුද්දේ දින්නනේ™
    විජාතික කුමන්ත්රණ™
    ජිනීවා විදුලිපුටු™

    :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබනෙ බන් මොඩ කතා කියන්නෙ පායන කාල වලට ගගා වල වතුර මදි බන්.:P:P පායන කාලෙට කැලනි ගගේ වතුරත් මදි කොලබට වතුර දෙන්ඩත්, ඔයා මේ බයිල කියනවනව,ඉරිසියාවෙන් මිරිකෙමින්.. ඉරිසියා කරන්ඩ එපා බන් වතුර දෙන්ඩ හදන්නෙ අපේම මිනිස්සුන්ට. :confused::confused::confused:

    :rofl::rofl:

    අනේ පොන්ස් උබ මාලබේ ඉදන් කැළණි ගග දැකල නැද්ද :rofl::rofl:
    මුන්ට මොන කියන්නද බන් හුත්තිගේ හැත්ත
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අගුරු බලා ගරය ගැන ඉස්සරම වුන රහසක් කියන්නම්, ඔය ගල් අගුරු වල තිය්‍රන බයනකම දෙතමයි සල්ප ඔය සල්ප දහනය උනාම සල්ප ඩොයොක්සයිට හැදෙනව. ඉතින් මෙවා අහසට ගිහිල්ල ජලවශ්ප එක්ක එකතුවෙලා අම්ලික වැසිඇතිවෙනව, මෙ එක වැස්සකින් පුලුවන් සින්හ රජය වගේ වානන්තරයක් දවසින් ඉවරකරලා දාන්න.
    ඉතින් මෙක අවම කරන්න බලාගරයෙන් පිටවන පිටර වයුවවේ ඇති සල්පඩයොක්සයිට ඉවත්කිරිමෙ යන්ත්‍රන තියනවා එවා පුත්තලමෙත් සවිකලා නමුත් බලා ගරය පටන් ගන්න කොටම් මෙ සල්පෙර්ඩයොක්සයිට් ඉවත්කරන එකකය ගිනිගත්තා. එඋනත් ගෙරි චිනා මෙ උනිට් එක නැතිව මාස 3 ක්විතර ප්ලන්ට් එක දිව්ව. ඉතින් ඔකට මෙක දිගටම දුවන්න දුන්නොත් මුකරන්නේ දුවන එක විතරයි.
    :angry::angry:

    එක හැදුව මන් හිතන්නේ
    මන් ඕක බලන්න ගිය වෙලාවකැ ඔය කටන්රේ
    ඇහුව. ටෙක් එකක එගනගත්ත කොල්ලෙක් හිටියේ
    පෙන්නන. උ නම් දැනගෙන හිටියේ නැහැ සින් එක
    උ කිවුවේ විෂවායු පිටවෙන්නේ නැහැ

    මත හිතන්නේ ඕකෙන් බොහොම සුළු පරමයක් තමයි පිටවෙන්නේ කියලා
     
    waligamaya

    Well-known member
  • එක හැදුව මන් හිතන්නේ
    මන් ඕක බලන්න ගිය වෙලාවකැ ඔය කටන්රේ
    ඇහුව. ටෙක් එකක එගනගත්ත කොල්ලෙක් හිටියේ
    පෙන්නන. උ නම් දැනගෙන හිටියේ නැහැ සින් එක
    උ කිවුවේ විෂවායු පිටවෙන්නේ නැහැ

    මත හිතන්නේ ඕකෙන් බොහොම සුළු පරමයක් තමයි පිටවෙන්නේ කියලා

    ඔඋ මචන් එත් මම මෙතන කිව්වෙ චින්නු මෙකිසිම දෙයක් සමන්‍යෙන් consider කරන්නෙනැ උන් එක්ක වැඩකරලම මම එක දන්නවා. නමුත් මෙකාරනය සුලු දෙයක් නෙවෙයි.
    තව දෙයක් අපේ සින්නෙක් තමයි ඔකේ හිටපු එක ME කෙනෙක්, ඌ තනිය්ව්න් ඔය බොලෙර් එකේ ටියුබ්ව තිබුනු ලීක් බරගනක් සොයා ගත්ත. චිනත් එක්ක ගෙම ඉල්ලපු නිස උන්ව මරුකලා.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    assචර්ය™
    යුද්දේ දින්නනේ™
    විජාතික කුමන්ත්රණ™
    ජිනීවා විදුලිපුටු™
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබනෙ බන් මොඩ කතා කියන්නෙ පායන කාල වලට ගගා වල වතුර මදි බන්.:P:P පායන කාලෙට කැලනි ගගේ වතුරත් මදි කොලබට වතුර දෙන්ඩත්, ඔයා මේ බයිල කියනවනව,ඉරිසියාවෙන් මිරිකෙමින්.. ඉරිසියා කරන්ඩ එපා බන් වතුර දෙන්ඩ හදන්නෙ අපේම මිනිස්සුන්ට. :confused::confused::confused:

    එතකොට වහින කාලෙට මොකද ඔය ප්ලාන්ට් එකට කරන්නේ? වහලා දානවද? එව්වා හිතලා බැලුවද? අනික ඔව්ව වැඩ කරන්න ලොකු සල්ලි කන්දරාවක් ඕනේ වෙනවා. ඔව්වා ලෝකේ හදලා තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. ගොඩක්ම පායන වතුර නැති පලාතවල් වල තමයි ඔව්වා හදන්නේ. අපේ වගේ රටවල් වලට ඔව්වා හැදුවත් පොඩි පළාතකට වතුර දෙයි. නිකන් දෙන්නද? බෑ. ගානක් අය කරයි. පොඩ්ඩක් හොයලා බලපන් Desalination Plants ගැන. අනික අපේ ලංකාවට පායන කාල වලට වඩා වැහි කාලේ වැඩි. ඔය පායන කාලේ එනකොට ඔය වගේ ප්ලාන්ට් එකකින් වතුර දෙන්න පුළුවන් වෙන්නේ පොඩි ප්‍රදේශයකට විතරයි. උතුරු මැද පළාතේ නියඟයක් ආවම මොකද කරන්නේ? ඔව්වා මේ නිකන් චන්ද කාලෙට ජන්ද ගන්න කියන කතා බන් බොලා රැවටුනාට අපි රැවටෙයි මෙන්න කියලා. :P:P:D:D
     
    aruna47

    Well-known member
  • නිකන් මෝඩයෙක් වෙන්න එපා බන්. ලංකාවේ මැද ඉඳලා කොච්චර නං ගංගා වලින් මුහුදට වතුර වැටෙනවද? ආයේ ඒවා ලුණු අයින් කරලා පිරිසිඳු කරලා බට දාලා ගොඩබිමට වතුර ගේන්න උඹලගේ උන්ට ඔළුව හොඳ නැද්ද? ඔව්වා හොඳ පිරිසිදු වතුර නැති අරාබි රටවල් පොඩි දූපත් රටවල් වලට බන් අපේ වගේ වතුර තියන රටවල් වලට නෙමේ. අනේ උඹලගේ ලොක්කො බලන්නේ ඕවා වලින් තවත් මාටියා ගහන්න උඹ ඒවටත් හේයි කියනවා. :P:P

    මම නම් කියන්නේ අපේ ලංකාව අරාබිය වගේ කිලෝමීටර් 1000-5000 නැහැ නේ. ඉතින් හොරකම් කරන සල්ලි වලින්. කැළණි ගගේ ඉදලා හරි කමක් නැහැ රට මැද්දට වතුර ගෙනියන්න බට දාන්න පුළුවන් නම්. මේ වතුර ප්‍රශ්නේ විසදෙනවා. අපිට මුහුදු වතුර ඕන නැහැ නේ බන්. රටේ ඕන තරම් ගංගා වලින් වතුර එද්දී. අරාබිය වගේ රටවල් මුහුදු වතුර ගන්නේ. උන්ට වෙන කරන්න දෙයක් නැහැ නේ. අපිට එහෙම ප්‍රශ්න නැහැ. කොහෙද මේ වෙස බල්ලන්ට ඕන ගසා කන්න නේ :angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම නම් කියන්නේ අපේ ලංකාව අරාබිය වගේ කිලෝමීටර් 1000-5000 නැහැ නේ. ඉතින් හොරකම් කරන සල්ලි වලින්. කැළණි ගගේ ඉදලා හරි කමක් නැහැ රට මැද්දට වතුර ගෙනියන්න බට දාන්න පුළුවන් නම්. මේ වතුර ප්‍රශ්නේ විසදෙනවා. අපිට මුහුදු වතුර ඕන නැහැ නේ බන්. රටේ ඕන තරම් ගංගා වලින් වතුර එද්දී. අරාබිය වගේ රටවල් මුහුදු වතුර ගන්නේ. උන්ට වෙන කරන්න දෙයක් නැහැ නේ. අපිට එහෙම ප්‍රශ්න නැහැ. කොහෙද මේ වෙස බල්ලන්ට ඕන ගසා කන්න නේ :angry:

    ඔව් බන්. වේස හැත්ත
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පල බුරුවො යනඩ තො වගෙ කැනහිලෙක්ට නම් ඔක අමාරු ඇති, මේ ලොකෙ කොරන්ඩ බැරි වැඩ නැ ඔක්කොම කරන්ඩ පුලුවන්. ගොඩක් අරාබි රටවල ඔක තියෙනව ,තො වගෙ බුරුවෙක්ට මැජික් ඇති.:angry::angry:

    ඇනේ නැහැ අයියා උයා කියනව වගේ ගොඩක් රටවල නම් කරනවා, අපේ මහින්ද මහත්තයා අටවපු ඒවයේ හැටියට ඕක සිම්පල් කෙස් එකක්නේ, පොඩි පුරස්නෙකට තියෙන්නේ, අර වරායට නැව් එන්නේ නැහැ, එයාර්පොර්ට් එකට ප්ලෙන් එන්නේ නැහැ, අර බලාගාරෙන් විදුලිය එන්නේ නැහැ, එතකොට ඔය පිරිපහදුවෙන් වතුර එයිද ?

    යන්තන් හයිවේ එකේ නම් වාහන ටිකක් යනවා,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට වහින කාලෙට මොකද ඔය ප්ලාන්ට් එකට කරන්නේ? වහලා දානවද? එව්වා හිතලා බැලුවද? අනික ඔව්ව වැඩ කරන්න ලොකු සල්ලි කන්දරාවක් ඕනේ වෙනවා. ඔව්වා ලෝකේ හදලා තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. ගොඩක්ම පායන වතුර නැති පලාතවල් වල තමයි ඔව්වා හදන්නේ. අපේ වගේ රටවල් වලට ඔව්වා හැදුවත් පොඩි පළාතකට වතුර දෙයි. නිකන් දෙන්නද? බෑ. ගානක් අය කරයි. පොඩ්ඩක් හොයලා බලපන් Desalination Plants ගැන. අනික අපේ ලංකාවට පායන කාල වලට වඩා වැහි කාලේ වැඩි. ඔය පායන කාලේ එනකොට ඔය වගේ ප්ලාන්ට් එකකින් වතුර දෙන්න පුළුවන් වෙන්නේ පොඩි ප්‍රදේශයකට විතරයි. උතුරු මැද පළාතේ නියඟයක් ආවම මොකද කරන්නේ? ඔව්වා මේ නිකන් චන්ද කාලෙට ජන්ද ගන්න කියන කතා බන් බොලා රැවටුනාට අපි රැවටෙයි මෙන්න කියලා. :P:P:D:D

    වහින කාලෙට වහනව, පායන කාලෙට වතුර දෙනව, ඉවරයිනෙ වැඩේ, ඇයි අවුල්ද, උබලට වෙලා තියෙන්නෙ මේකයි, උබලට තියෙන්නෙ දේශපාලන කුහකත්වය මහින්ද කොරන නිසා හොදනැ, පොනිල කොරා නම් හොදයි. යකො මේ හදන්නෙ මිනිස්සුන්ට වතුර දෙන්ඩ වතුර, ඔවට කුහක වෙන්ඩ එපා ඔව ගෙවන්ඩ බැරි පව්.

    උබල මොනනවටද බන් කැමති උනේ හැම එකටම උබල විරුද්දයි, නිකන් දේශපාලනයෙන් අන්ධ වෙන්ඩ එපා. කොහොමත් අපේ ආණ්ඩුව තියෙන්නෙ අපිට ඔනෙ දේ කොරනව, උබල උඩුබුරයි.:P:P
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    assචර්ය™
    යුද්දේ දින්නනේ™
    විජාතික කුමන්ත්රණ™
    ජිනීවා විදුලිපුටු™

    :lol::lol::lol:
    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැලනි ගගේ ඉදල බට දාන්ඩලු මිහරක් කතා, පයන කාලෙට කොලබට වතුර දෙන්ඩත් වතුර මදි, රටට දෙන්ඩ කතා කොරනව, ගොබ්බ unp බැල්ලියො ටික ඉරිසියාවෙ පැලෙන්ඩ යනව,:P:P
     
    aruna47

    Well-known member
  • කැලනි ගගේ ඉදල බට දාන්ඩලු මිහරක් කතා, පයන කාලෙට කොලබට වතුර දෙන්ඩත් වතුර මදි, රටට දෙන්ඩ කතා කොරනව, ගොබ්බ unp බැල්ලියො ටික ඉරිසියාවෙ පැලෙන්ඩ යනව,:P:P

    අනේ ගොබ්බ පොන්නයෝ ලංකාව අරාබියද ලුණු වතුර purify කරලා බොන්න තරම් රටේ වතුර නැද්ද. ඇයි බට දැම්මොත් වතුර යන්නේ නැද්ද? අනේ උබලා වගේ පොන්නයෝ නිසා තමයි මහින්දගේ ආණ්ඩුව අද රටේ හොරකම් හොදට කරන්නේ. දැන් කොළඹට පායනවද පොන්ස්? රටේ කැළණි ගග විතරද කොළඹට තියෙන්නේ? ඒ ඇරෙන්න ලංකාවේ ගංගාවල් නැද්ද අනේ උබ ගිය ඉස්කෝලේ ඉගැන්නුවේ මහින්දගේ ඇටේ ලොවන්න කියලා දෙන එක විතරද?:rofl: