මුහුදු වෙරළේ මගුලක් ගමු

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    කොහොමද ගැනුන්ගේ සෙරෙප්පු අස්සේ , මිනිස්සුන්ගේ සපත්තු අස්සේ වැලි ගිහිල්ල , කිරිපනුවෝ වගේ දගලද්දී , පොඩි උන් දගලලා බිම වැටිලා කටේ හිටන් වැලි ගාගෙන ඉද්දි.අතල් කෝටියයි.:rofl:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    යකෝ ලංකාවේ ඔය වගේ එකක් ගන්ඩ හතර වටේට ගාඩ් එකත් දාන්ඩ වෙයි වටේ උන්ගෙන් මගුල බේරගන්ඩ :D:D:D

    rep ++

    lol sirawata.. watema inna ewun awith kala bila pixu natala yai :rofl: