මුහුදු_පත්ලේ_කෞතුගාරය_!

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මුහුදු_පත්ලේ_කෞතුගාරය_!

මුහුදු පත්ලේ පිහිටා ඇති යුරෝපයේ නිමවන ප්‍රථම කෞතුගාරය මෙම මස මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වීමට නියමිත වේ.

මුසෙයෝ අත්ලන්තිකෝ කෞතුකාගාරය ස්පාඤ්ඤයට අයත් ලන්සරෝතෙ දූපත අසළ මුහුදේ පිහිටා තිබේ.

මෙහි විවිධ ආකාරයේ ප්‍රතිමා 400ක් දක්නට ලැබෙන අතර ඒවා බ්‍රිතාන්‍ය ජාතිකා ප්‍රතිමා ශිල්පියෙකු වන ජේසන් ටේලර් විසින් නිර්මාණය කර තිබේ.

පී එච් අගය 7ක් වන සිමෙන්ති වර්ගයක් යොදාගනිමින් මෙම ප්‍රතිමා නිර්මාණය කර ඇති බැවින් එ්වා පහසුවෙන් ස්වභාවික පරිසරය සමඟ මුසු වෙයි. ඒ අනුව අනාගතයේදී ඒවා කෘතිම කොරල් පර බවට පත්වන බව පැවසේ.

මුහුදේ අඩි 45ක් ගැඹුරින් පිහිටා ඇති කෞතුකාගාරය නැරඹීමට කැමති පිරිසට ඒ වෙත පිවිසිය හැකි වන්නේ කිමිදීමෙනි. මෙම අපූරු කෞතුකාගාරය මෙම මස 25 වනදා විවෘත කිරීමට නියමිත වේ.



UnderwaterM1_600px_16_02_10.jpg


giphy.gif

3361854xq2h2pu8my.gif
 

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,052
    113
    පට්ටයි වගේ රෙප් දෙන්ඩ බෑලු....
    You must spread some
    Reputation around before giving it
    to freak88 again.