මෙන්න මේක මරු, ජිවිතේ තරුණ කාලේ වැඩි කාලයක් මුහුදේ ගත කරපු මිනිහෙක්ගේ අත් දැකීම. මුහුදේ ජිවත් වෙන සත්තුන්ගේ අපි නොදන්න ගොඩක් දේවල් මේ මනුස්සය ඉගෙන ගෙන තියනවා.
මේ දේවල් අපි එක එක වැඩ සටහන් වලින් දැක්කට මේ පොර මේවා කීපයක් අත්දැකලා තියනවා.
මේ දේවල් අපි එක එක වැඩ සටහන් වලින් දැක්කට මේ පොර මේවා කීපයක් අත්දැකලා තියනවා.