මුහුදේ ගසාගෙන ආ නාඳුනන යන්ත්‍රය

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    (එච් චන්දන )

    නිශ්චිතවම හදුනාගැනීමට නොහැකි විශාල ප්‍රමාණයේ උපකරණයක් හලාවත වෙරළට ගොඩ ගසා ඇති බව හලාවත පොලීසිය කියයි. හලාවත - ඉරණවිල මාර්ගයේ පිහිටා ඇති වෙරළ ආරක්ෂක බළකායේ කදවුරට ආසන්නයේ වෙරළට මෙය ගොඩ ගසා ඇති බව අද උදැසන වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් දැක තිබේ. අඩි 10 – 15 ක් පමණ උස මෙම උපකරණය බෝයාවක් වීමට හැකි බව මෙය දුටු ප්‍රදේශවාසීහු සදහන් කරති.

    මෙම උපකණය මුහුදේ යාත්‍රා කරන නැව් වළට ගමන් මාර්ගය පෙන්වීම සදහා යොදා ගන්නා බවට තවත් පිරිසක් සදහන් කරන අතර මෙම උපකරණය නිෂ්චිතවම මෙතෙක් හදුනා නොමැත.

    image-68a83dd8e3.jpg

    image-9f7920be74.jpg

    ලංකාදීප

    මොකක්ද කුකුලනේ මේ ගැජට් එක?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    pitasakawala yanayaka kallak neda?
    පිටසක්වලයා මැරුණද දන්නේ නැහැ මූදේ ගිලිලා :(:(
    මොකද්ද බන් මේකේ හැටි !:oo:
    කපලා බැලුවා නං හරි ඔකේ ඇතුල.
    සුනාමි අනතුරු අගවන බෝයාවක් වෙන්න ඇති
    ෆිල්ම් වල දැකලා තියෙනවා ඔහොම එකක්. ඒක නං මුහුදේ පාවෙන ගැජට් එකක්, මුහුදේ පතුලේ ඉදන් උඩට ඇදපු කම්බියකින් සෙට් කරලා තියෙන එකක්. ඒ නිසා ඒක දුරට පාවෙලා යන්නේ නැහැ. එකම තැන වගේ තියෙනවා. ඒකෙ තියෙන සෙන්සර් වලින් ඒ වෙලේ මුහුදේ දත්ත ලබා දෙනවා ගොඩබිමට. එතකොට මුහුදේ රල වල ප්‍රමාණය, හුලග, වැස්ස වගේ දත්ත ඒ වෙලේම ගන්න පුළුවන්.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    පත්තරේ ලිපි ලියන එකා නොදන්න යන්ත්‍රය "නාඳුනන යන්ත්‍රය" අර UFO වගේ.
    යකෝ මේ ලෝකේ නාඳුනන යන්ත්‍ර මිනිස්සු හදනවද?
    "කිසියම් බෝයාවක් වැනි උපකරණයක්" කියනවා ඇරෙන්න "නාඳුනන යන්ත්‍රය" කියන්න තරං එකා (එච් චන්දන ) කොච්චර නුගත් වෙන්න ඕනද? 😁
    මට පෙන්නේ පෙන්නේ ඒක එහෙම 😁
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    signal transmit karana ekak hari boya ekak neda

    බෝයාවක් උට්ටෝ
    ඔව් නේද. මොකක්ද බං බෝයාව කියන්නේ? මොනාද එකෙන් වෙන්නේ?
    රාවණා රජතුමාගේ මොකක් හරිද 🤔
    වෙන්ට පුළුවන් වෙන්ට පුළුවන්.
    කොටි බෝට්ටුවක් කියල බයියො රවට්ටන්න ගෙනාපු ගැජට් එකක්
    බයිරාජාට නමස්කාරන්
    Lol ගොං සිංහලු 😂😂
    හලාවත ක්‍රිස්තියානිකාරයෝ
    කුවේණි කපු කටිපු මෙෂින් එක
    වෙන්ට පුළුවන් වෙන්ට පුළුවන්.
    පත්තරේ ලිපි ලියන එකා නොදන්න යන්ත්‍රය "නාඳුනන යන්ත්‍රය" අර UFO වගේ.
    යකෝ මේ ලෝකේ නාඳුනන යන්ත්‍ර මිනිස්සු හදනවද?
    "කිසියම් බෝයාවක් වැනි උපකරණයක්" කියනවා ඇරෙන්න "නාඳුනන යන්ත්‍රය" කියන්න තරං එකා (එච් චන්දන ) කොච්චර නුගත් වෙන්න ඕනද? 😁
    මට පෙන්නේ පෙන්නේ ඒක එහෙම 😁
    එතකොටනේ නිවුස් එක මිනිස්සු බලන්නේ
     
    • Like
    Reactions: shenic88

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    (එච් චන්දන )

    නිශ්චිතවම හදුනාගැනීමට නොහැකි විශාල ප්‍රමාණයේ උපකරණයක් හලාවත වෙරළට ගොඩ ගසා ඇති බව හලාවත පොලීසිය කියයි. හලාවත - ඉරණවිල මාර්ගයේ පිහිටා ඇති වෙරළ ආරක්ෂක බළකායේ කදවුරට ආසන්නයේ වෙරළට මෙය ගොඩ ගසා ඇති බව අද උදැසන වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් දැක තිබේ. අඩි 10 – 15 ක් පමණ උස මෙම උපකරණය බෝයාවක් වීමට හැකි බව මෙය දුටු ප්‍රදේශවාසීහු සදහන් කරති.

    මෙම උපකණය මුහුදේ යාත්‍රා කරන නැව් වළට ගමන් මාර්ගය පෙන්වීම සදහා යොදා ගන්නා බවට තවත් පිරිසක් සදහන් කරන අතර මෙම උපකරණය නිෂ්චිතවම මෙතෙක් හදුනා නොමැත.

    image-68a83dd8e3.jpg

    image-9f7920be74.jpg

    ලංකාදීප

    මොකක්ද කුකුලනේ මේ ගැජට් එක?

    මීට කලින් කාලෙකදිත් ඔය වගේ අයිටම් එකක් ගොඩ ගහල හරි දැකල හරි තිබ්බ. මේක හදිසි අනතුරු අඟවන බොයා එකක්. අනේමන්ද මොක්කුද කියල අපේ ලංකාවෙ ඉන්නෙත්. ඉන්දියාවෙ එවුන් හොඳයි. මේ ළඟදි දවසක අර්ත් රොඩ් එකක් රාවණා කාලෙ හීයක් කිව්වෙ නිව්ස් වලත්. ගොන් හැත්ත!
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    diwayinen liwwanam, kiyai lankave sinhala janagahanaya, adu karanna hambayo hadapu device ekak kiyala.
    දිවයිනේ සමන් ගමගේ/ කීර්ති වර්ණකුලසූරිය ගොබ්බ හරක් දෙන්නා ලිව්වා නං ඔහොම ලියයි.
    මීට කලින් කාලෙකදිත් ඔය වගේ අයිටම් එකක් ගොඩ ගහල හරි දැකල හරි තිබ්බ. මේක හදිසි අනතුරු අඟවන බොයා එකක්. අනේමන්ද මොක්කුද කියල අපේ ලංකාවෙ ඉන්නෙත්. ඉන්දියාවෙ එවුන් හොඳයි. මේ ළඟදි දවසක අර්ත් රොඩ් එකක් රාවණා කාලෙ හීයක් කිව්වෙ නිව්ස් වලත්. ගොන් හැත්ත!
    ඔව්. ඉන්දියන් සාගරයේ දරුණු සුළි කුණාටුවක් යන නිසා මේක මෙහාට පාවෙලා ඇවිත් ඇත්තේ.
     
    • Like
    Reactions: mmrizmy

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මීට කලින් කාලෙකදිත් ඔය වගේ අයිටම් එකක් ගොඩ ගහල හරි දැකල හරි තිබ්බ. මේක හදිසි අනතුරු අඟවන බොයා එකක්. අනේමන්ද මොක්කුද කියල අපේ ලංකාවෙ ඉන්නෙත්. ඉන්දියාවෙ එවුන් හොඳයි. මේ ළඟදි දවසක අර්ත් රොඩ් එකක් රාවණා කාලෙ හීයක් කිව්වෙ නිව්ස් වලත්. ගොන් හැත්ත!
    ඇයි බන් මේ media වල ඉන්න එවුන් එච්චරම මෝඩ? මේ නිකන් සාමාන්‍ය මිනිසුන්ට ඊට වඩා සාමාන්‍ය දැනුමකුයි බුද්ධියකුයි තියනවා නේ? මේ මි හරකුන්ගේ නිවුස් ලෝකේ ඉන්න උන් දැක්කම උන් හිතන්නේ අපි ඔක්කොම අමු ගොබ්බ ගොන් ජාතියක් කියල!
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඇයි බන් මේ media වල ඉන්න එවුන් එච්චරම මෝඩ? මේ නිකන් සාමාන්‍ය මිනිසුන්ට ඊට වඩා සාමාන්‍ය දැනුමකුයි බුද්ධියකුයි තියනවා නේ? මේ මි හරකුන්ගේ නිවුස් ලෝකේ ඉන්න උන් දැක්කම උන් හිතන්නේ අපි ඔක්කොම අමු ගොබ්බ ගොන් ජාතියක් කියල!
    උන් හැම නිවුස් එකම ගහන්නේ ඔහොම තමයි. හැම නිවුස් එකම. එතකොට මිඩියා වල යන නිවුස් බලලා ඒවායේ හරි වැරැද්ද තීරණය කර අපි ඊට එහා