මුහුදේ පාවෙලා ගිය බෝතලේ

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මුහුදේ පාවෙලා ගිය බෝතලේ ගැන මොකද හිතෙන්නේ. මේකේ අනිවාර්යයෙන්ම විස්කි ලේබල් එක ගහල තියෙන්න ඇති. ඒත් ඇයි කවුරුන් හෝ විසින් වස දාල බෝතලය මුහුදේ පා කරලා හැරලා තියෙන්නේ. අරමුණ මොකක්ද?
    ලෝකෙ මෝඩයො අඩු කිරීම
     
    • Like
    Reactions: Mugen

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඒක නං කමක් නැතෙයි කියමුකො මට පේන්න බැරි අර උන්ගෙ නෑයො ටික පාර වහල නටපු ජවුසම.
    Up kiyanne aththane helicopter yawanna oni.
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    මෙහෙමයි අවුරුදු 76ක් තිස්සේ ලංකාව දියුණු වුනෙ වත් මෙහෙම බෝතලයක් ලැබුනේ නෑනේ. ඒ හින්දා එක පාරක් බීලා බලන්න හිතුවාද දන්නේ නෑනේ. වැඩේ වැරදුනොත් වෙන බෝතලයක් බොන්න.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    කලින් liquor තිබුන හිස් බෝතලේකට මොනවහරි රසායන ද්‍රව්‍යයක් දාල තියෙන්න ඇති
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,197
    113
    මුහුදේ පාවෙලා ගිය බෝතලේ ගැන මොකද හිතෙන්නේ. මේකේ අනිවාර්යයෙන්ම විස්කි ලේබල් එක ගහල තියෙන්න ඇති. ඒත් ඇයි කවුරුන් හෝ විසින් වස දාල බෝතලය මුහුදේ පා කරලා හැරලා තියෙන්නේ. අරමුණ මොකක්ද?
    මොන ලේබල් ද බන්. මන් නම් හිතන්නෙ 100% ඇල්කොහොහොල් තියෙන්න ඇත්තෙ සුවදට බොන්න ඇති. මොනා උනත් පට්ට හරක් සෙට් එකක්. ඔයිට කලිනුත් ගාල්ලෙ සෙට් එකක් ඔහොම බීල දෙන්නෙක්ද කොහේ මැරුන. :yes::yes::yes:
     
    • Like
    Reactions: lahirufx+ and Mugen

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,438
    113
    Mini 5k ekka aruuu kohoma innawada manda...
    හතරක් තියෙන්නෙ ට්‍රෝලර් එකේ. ඒක ප්‍රශ්නෙ උනාට පස්සෙ radio කරල ලග ඉදල උදවු කරන්න ආපු යාත්‍රාවකින් අරන් එන්නෙ. දෙන්නෙක්ව KOTA KAMIL කියල singapore flag container ship එකකින් අරන් තිබ්බ. එතනිනුත් එක්කෙනෙක් මැරිල. විජයබාහු නැව යනව කිවුව container නැවෙන් ඒ දෙන්නව ගන්න. ට්‍රෝලර් එකයි අරන් ආපු යාත්‍රාවයි මොකක් හරි කාර්මික දෝෂයක් කියල ඒක බලන්නත් වෙනම තව පොඩි යාත්‍රාවක් යැවුව කියල දාලා තිබ්බ.
     
    • Like
    Reactions: lahirufx+ and Mugen

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    ඕකුන් ඕක බීපු එක වැරදී,
    උන්ගෙ නෑයො පාර වහගෙන protest කරපු එකත් වැරදී,

    ඒත් ඕකුන්ව එයාලිෆ්ට් කරන්න තිබ්බ හෙලිකොප්ටර් එකකින්,
    කතා කරල උදව් ඉල්ලපු වෙලාවෙම,
    මහ සිපයි ඕන තරම් හෙලිකොප්ටර් සෆාරි දානව ,
    මේවගෙ හදිස්සියකදි ඔහොම දෙයක් කරන්න බෑ ද, උනන්දුවක් නැදිද, නැත්තන් උන් හිටියත් එකයි මලත් එකයි ද.?
    Lake pankawa
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,438
    113
    ඕකුන් ඕක බීපු එක වැරදී,
    උන්ගෙ නෑයො පාර වහගෙන protest කරපු එකත් වැරදී,

    ඒත් ඕකුන්ව එයාලිෆ්ට් කරන්න තිබ්බ හෙලිකොප්ටර් එකකින්,
    කතා කරල උදව් ඉල්ලපු වෙලාවෙම,
    මහ සිපයි ඕන තරම් හෙලිකොප්ටර් සෆාරි දානව ,
    මේවගෙ හදිස්සියකදි ඔහොම දෙයක් කරන්න බෑ ද, උනන්දුවක් නැදිද, නැත්තන් උන් හිටියත් එකයි මලත් එකයි ද.?
    Lake pankawa
    400 km දුර ගිහින් airlift කරන්න බෑ බන්