මුහුද ගැන සිංදු,කවි

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඒ ක්ලබ් එකේදිනේ බොල.:oo:
මේක ඉතින් කොහොමත් එහෙමනේ :lol::love:
දැන් මෙකෙ ඉදලා වැඩැක් නැ මම යනවා:oo:
මම තවම කවි ලියනවා:P


ලියු කවි පද දහක් අතරේ
ලියා ගන්නට බෑරිව ලතෑවුන
එකම එක දිග පුoචි කවියක්
තවම ලියනව මo........................
:dull:
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
දැන් මෙකෙ ඉදලා වැඩැක් නැ මම යනවා:oo:
මම තවම කවි ලියනවා:P


ලියු කවි පද දහක් අතරේ
ලියා ගන්නට බෑරිව ලතෑවුන
එකම එක දිග පුoචි කවියක්
තවම ලියනව මo........................
:dull:
:lol:ආනේ ඇයි යන්නේ :rofl:
තව කවි ලියලා දාහන් :lol::P