මුහුද ගැන සිංදු,කවි

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මුහුද ගැන සිංදු,කවි

යාලුවනෙ පොඩි උදව්වක් ඔනෙ මොන්ටිසෝරි යන පොඩි එකාට මුහුද ගැන කවි, සිංදු ටිකක් ඔනෙලු:(
ඒත් මම දන්න එවා හරි යන්නෙ නැ ලු:oo: දැන් නම් කවි සිතිවිලි පහල වෙන්නෙත් නැ :baffled:
දන්න කෙනෙක් ටිකක් හොයලා දෙන්න:yes: පුලුවන් නම් පුංචි එවුන්ට හරියනන කවියක් දෙකකක් ලියලා දෙන්න ලොකු උදව්වක්:)
ජයවේවා
11.gif
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඹේ පොඩි එකාද
    තාත්ත දන්න කවි හරි නෑ ලුද
    හ්ම් මුහුද ගැන කවි
    පුංචි ළමයින්ගෙ පත්තර වල එහෙම ඇති මචන් අනිව
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Podi eka keeya wasareda? Kavi mona widiye eawada one?
    පෙර පාසල් බන් යන්නෙ:angry: අනෙ ඔනෙ එක්ක හැබැයි මුහුද ගැන කියවෙන්න ඔනෙ :yes:
    නැත්නම් අඩුම ගානෙ වචන 10කට එක්ක වත් "මුහුද" කියලා තියෙන්න ඔනෙ:P
    ටිකක් හොයලා බලලා උදව්වක් දෙන්නකො :)


    බම්ප්
    පුරුදු වෙන්නත් එක්ක කවියක් ලියපන්කො:P
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වෙරල තනි නොකර රල නිතරම.........ගැවස
    විරල නොවු කන් කලු නාදය.............යසස
    නිතැතින් නිවෙන හුදු ජනයාගේ.......වෙහෙස
    සයුර තැනකි බඩුව සමග යනු............සවස
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පෙර පාසල් බන් යන්නෙ:angry: අනෙ ඔනෙ එක්ක හැබැයි මුහුද ගැන කියවෙන්න ඔනෙ :yes:
    නැත්නම් අඩුම ගානෙ වචන 10කට එක්ක වත් "මුහුද" කියලා තියෙන්න ඔනෙ:P
    ටිකක් හොයලා බලලා උදව්වක් දෙන්නකො :)


    සෑම සතන්ගේ සිත් කය රැදි..........වෙහෙස
    ධීවර දනන් යැපෙනා වූ දස..............දහස
    කලාකරුගේ උල් පත වූ සිත්............අහස
    සයුර තමයි නැත එහි කිසිවක්............රහස
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උඹේ පොඩි එකාද
    තාත්ත දන්න කවි හරි නෑ ලුද
    හ්ම් මුහුද ගැන කවි
    පුංචි ළමයින්ගෙ පත්තර වල එහෙම ඇති මචන් අනිව
    පිස්සුද යකො මම තාම තනිකඩයා:angry: මෙ අපෙ නංගී ඉල්ලගත්ත පර්ප්පුවක් එවා අදින්න උනෙත් මට:dull: පත්තර හොයාගනන් බැ බන් උබ එකක් ලියපන්;)

    වෙරල තනි නොකර රල නිතරම.........ගැවස
    විරල නොවු කන් කලු නාදය.............යසස
    නිතැතින් නිවෙන හුදු ජනයාගේ.......වෙහෙස
    සයුර තැනකි බඩුව සමග යනු............සවස
    මොකක්ද යකො මේ:shocked:මෙක මමම ලියලා මොන්ටිසොරි ටිචට දෙනවා:P
    මෙක පොඩ්ඩක් රිමික්ස් කරලා පොඩි එකිට හරි යන විදියට ලියලා දෙන්න :yes:
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    සෑම සතන්ගේ සිත් කය රැදි..........වෙහෙස
    ධීවර දනන් යැපෙනා වූ දස..............දහස
    කලාකරුගේ උල් පත වූ සිත්............අහස
    සයුර තමයි නැත එහි කිසිවක්............රහස
    meka montisori yana babekta sankirna wadiy wage neda ayye? :eek:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මුහුද මගේ ගොඩබ්මයි..
    නැව මගේ නිවසට සමයි..
    සියලු සතුන් මගේ තමයි..
    දොස්තර හොදහිත මමයි..

    :rolleyes::yes:;)
     
    • Like
    Reactions: prageeth119lk

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    meka montisori yana babekta sankirna wadiy wage neda ayye? :eek:
    ඔරු නෞකා ගමන් කරන මහ මුහුද
    මාලු සම්පතින් පොහොසත් මහ මුහුද
    නේක වර්ණ සම්පත් පිරි මහ මුහුද
    සිරි නරඹමු අපිත් සොඳුරු මහ මුහුද
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපි කවි ලියලා දුන්නොත් අරූ මොන්තසෝලි යන එකටත් කෙලවෙන වැඩක්:oo:.මෙන්න මුට පොඩ්ඩක් කියලා බලහන් :D sasliit
    අනෙ එහෙනම් උබ නම් ලියන්න එපා:rofl: අරුට කියපන්:yes:

    සෑම සතන්ගේ සිත් කය රැදි..........වෙහෙස
    ධීවර දනන් යැපෙනා වූ දස..............දහස
    කලාකරුගේ උල් පත වූ සිත්............අහස
    සයුර තමයි නැත එහි කිසිවක්............රහස
    මෙව්වා සැර වැඩි බන් සරල විදියට ලියපන්කො හරියට
    මේ රට මගෙ රට මා ඉපදුන රට වගෙ:yes:


    mama kavi liyanna danne nalu :sorry: ayya podi lamayinge parana newspapers tikak aragena baluwe nadda? :eek:
    හරි අපරාදෙ:( දැන් එවා හොයන්න වෙලාවක් නැ අනිත් එක මුහුද ගැන පොඩි අයට හරි යන් කවි නම් ලොවෙත් නැ:dull: උදව්වට ස්තුතී:yes: