මුහුද යට බය හිතෙනවා

inspiron

Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    මුහුද_යට_බය_හිතෙනවා

    1-2633.png

    කුවීන් මේරි නැවේ අරක :lol:


    2-7938.png

    බූවල්ලෝ සෙට් එකක් :shocked::shocked: නෙමෙයි. කබ්බ සයිස් මුහුදු පැලෑටි :lol:

    3-6273.png

    මේ නං මුහුදේ නෙමෙයි. හැබැයි මේවනං මහ එවුන්ගේ වැරදි. මොකෙක්හරි ඇවිල්ලා කකුල කෑවොත් :baffled:

    4-6914.png

    වතුර යටදි නැව අලුත්වැඩියා කරන එකෙක් :baffled:

    5-8507.png

    කොහොමද දන්නෑ ගිලුනේ.:no:
    6-6692.png

    ගිලුනු නැවක bow එකක් :shocked:

    7-3135.png

    වල්ගෙන් පාරක් කෑවනං භාවනාම කර කර ඉන්න පුලුවන් :lol:

    8-6156.png

    :baffled::baffled::baffled::baffled:

    9-1428.png

    :shocked::shocked::shocked:

    10-5126.png

    අපරාදේ :oo:

    11-3496.png

    හිල්මා හූකර්ස් නැව :nerd:

    12-259.png

    :baffled::baffled::baffled:

    13-7897.png

    මුහුද යට තියෙන ගුහාවක්. ෆිලුමකුත් මතක් උනා sanctum කියලා

    14-5800.png
    drone

    ඔය ස්ර්ෆ් බෝඩුයි, ඔක්සිජන් ටැංකියි නැව් සෙට් එක නං සර්වබලදාරී බුවා මැව්ව එව්වා නෙමෙයි හොදේ :lol::lol:

    රෙප් භාරගනු ලැබේ :lol:
     
    Last edited: