මුහුද යට රෙස්ටුරන්ට්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මුහුද යට රෙස්ටුරන්ට්

    මාලදිවයිනේ Rangalifinolhuහි Hilton Maldives Resort & Spa නම් ආයතනට අයත් Ithaa නම් අවන්හල පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 5ක් ගැඹුරිනි. මීටර් 5*9 වැනි ඉඩ ප්‍රමාණයක් පුරා පැතිර ඇති මෙම අවන්හල තුලට වරකට මිනිසුන් 14 දෙනෙකුට ඇතුල්වීමේ පහසුකම් ඇත. මෙම අවන්හල ආරම්භ කොට ඇත්තේ 2005 අප්‍රේල් 15 වැනිදා වන අතර මෙහි එක් අයකුට දිවා ආහාරය සදහා ඩොලර් 120ක් වැනි මුදලක්ද, ‍රාත්‍රී ආහාර වේලක් සදහා ඩොලර් 150ක් වැනි මුදලක්ද අයකෙරේ. ඔබත් මා‍ලදිවයින පැත්තේ සංචා‍රයක යෙදෙන්නේ නම් මෙහි ආහාර වේලකට සහභාගී වීමෙන් ඔබටත් අපූරු අත්දැකීමක් ලබාගත හැකිවනු ඇත.

    image00001dq.jpg


    image00002g.jpg


    image00011n.jpg


    image00010no.jpg


    image00008m.jpg


    image00006y.jpg


    image00005zh.jpg


    image00004i.jpg


    image00003s.jpg


    image00007.jpg






    :):):)





    ~#ඨාකුර්Z#~ විසිනි.


     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :D

    බාර් එකක් නැතුව ඇති, නැත්නම් වැඩිවුනාම වීදුරු කැඩුවොත් බඩුම තමයි...
    බාර් එකක් නම් නෑ තමයි බං:yes::D:D:D

    :D:D

    ස්තූතියි :):)

    wow beautiful place
    thanks bro
    and nice post
    තෑන්ක්ස් මචං :):)

    :D