මුහුද යට රෙස්ටුරන්ට්
මාලදිවයිනේ Rangalifinolhuහි Hilton Maldives Resort & Spa නම් ආයතනට අයත් Ithaa නම් අවන්හල පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 5ක් ගැඹුරිනි. මීටර් 5*9 වැනි ඉඩ ප්‍රමාණයක් පුරා පැතිර ඇති මෙම අවන්හල තුලට වරකට මිනිසුන් 14 දෙනෙකුට ඇතුල්වීමේ පහසුකම් ඇත. මෙම අවන්හල ආරම්භ කොට ඇත්තේ 2005 අප්‍රේල් 15 වැනිදා වන අතර මෙහි එක් අයකුට දිවා ආහාරය සදහා ඩොලර් 120ක් වැනි මුදලක්ද, රාත්‍රී ආහාර වේලක් සදහා ඩොලර් 150ක් වැනි මුදලක්ද අයකෙරේ. ඔබත් මාලදිවයින පැත්තේ සංචාරයක යෙදෙන්නේ නම් මෙහි ආහාර වේලකට සහභාගී වීමෙන් ඔබටත් අපූරු අත්දැකීමක් ලබාගත හැකිවනු ඇත.

~#ඨාකුර්Z#~ විසිනි.