මුහුද_යට_මුර්ති

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මුහුද_යට_මුර්ති

    --- Underwater Sculpture Park ---

    266014xcitefununderwate.jpg



    ලොව ප්‍රථම මුර්ති උද්‍යානය වන "Molinere Bay" Grenada හි බටහිර වෙරල තිරයේ පිහිටා ඇත. මුර්ති නිර්මාණශිල්පියෙක්,දියයට ඡායරුපශිල්පියෙක්,සංරක්ෂකයෙක් වන Jason de Caires Taylor විසින් මෙම "විවේක ගන්නා කම්කරුවන්" මෙම මුර්ති පෙළ නිර්මාණය කර ඇත. මුහුදු ජිවිද්‍යන්නයෙක් හා කෘතීම පර නිපදවන සමාගමක් සමග එක් වී Taylor විසින් නිර්මාණය කර ඇති මෙම කෘතීම පරය බොහෝ මුහුදු ජිවින්ගේ ඉදිරි වර්ධනය සදහා නිවස්න සදහා බෙහෙවින් උපකාරී වී ඇත.


    Underwater Sculpture Park

    266013xcitefununderwate.jpg


    266012xcitefununderwate.jpg


    266011xcitefununderwate.jpg


    266010xcitefununderwate.jpg


    266009xcitefununderwate.jpg


    266008xcitefununderwate.jpg


    266007xcitefununderwate.jpg


    266006xcitefununderwate.jpg



    කොමෙන්ටුවක් එකක දාලා යන්න

    :) :) :)

    _______
    _____
    ___
    _

     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    නියමයි මචන් මාර ලස්සනයි...:D
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    Thanks........
    +6 awesome bro
    Thanks........
    බලන්න යන්න තියෙනවානම්
    Thanks........
    lassanayi bro 9++
    Thanks........Rep + +
    :P
    :D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    meka dakkamanam baya hithenawa .. +
    (You must spread some Reputation around before giving it to jds2012 again.)