මුහුද_යට_මුර්ති
--- Underwater Sculpture Park ---
ලොව ප්‍රථම මුර්ති උද්‍යානය වන "Molinere Bay" Grenada හි බටහිර වෙරල තිරයේ පිහිටා ඇත. මුර්ති නිර්මාණශිල්පියෙක්,දියයට ඡායරුපශිල්පියෙක්,සංරක්ෂකයෙක් වන Jason de Caires Taylor විසින් මෙම "විවේක ගන්නා කම්කරුවන්" මෙම මුර්ති පෙළ නිර්මාණය කර ඇත. මුහුදු ජිවිද්යන්නයෙක් හා කෘතීම පර නිපදවන සමාගමක් සමග එක් වී Taylor විසින් නිර්මාණය කර ඇති මෙම කෘතීම පරය බොහෝ මුහුදු ජිවින්ගේ ඉදිරි වර්ධනය සදහා නිවස්න සදහා බෙහෙවින් උපකාරී වී ඇත.
Underwater Sculpture Park
කොමෙන්ටුවක් එකක දාලා යන්න

_______
_____
___
_