මුහුද_වෙනස්_වී_ඇත

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මුහුද_වෙනස්_වී_ඇත

    මුහුද හදිසියේ වෙනස් වෙයි-මුහුදු යන්නත් එපා කියලා-සුනාමියක පෙර නිමිතිද?

    RQK6pUn.jpg


    මුලතිව් මුහුද 28 දා සවස් කාලයේ සිට බෙහෙවින් රළු වී මීට පෙර කිසිදාක නොවූ අන්දමේ වෙනසකට පත් ව ඇතැයි මුලතිව් ධීවරයෝ නාවික හමුදා නිලධාරීන්ට දැණුම් දී තිබේ.

    නාවික හමුදා නිලධාරීන්ද තත්ත්වය නිරීක්ෂණය කොට බැලීමේදී මුලතිව් මුහුද ක්ෂිතිජය දක්වාම අඳුරු හා කළු පැහැයකින් යුක්ත බව නිරීක්ෂණය කොට ඇත.

    නාවික හමුදා නිලධාරීන් මුලතිව් ධීවරයින්ට මුහුදු යාමෙන් වලකින ලෙස දැණුම් දී ඇතත් මේ මුහුදේ වෙනස් ස්වභාවය ඇති වීමට පෙර විශාල පිරිසක් සන්ධ්‍යා කාලයේදී මුහුදු ගොස් ඇතැයි මුලතිව් ධීවරයෝ කියා සිටිති.

    මීට සති තුනකට පෙර වර්ෂාවත් සමගම මුලතිව් මුහුදේ ජල මට්ටම අඩි 5 කින් පමණ උස් වූ අතර මුහුදේ ස්වභාවයද වෙනස් වී තිබුණි.

    ---------------------

    Source

     
    • Like
    Reactions: lpwicrama and sayo

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Tsunami ekak enna kalin, mehema wenasak eka parata enna widihak ne....
    Kohomath, Oct, Nov, Dec warakan kale...podi boat walata muhudu yanna amarui...

    Weradi konekin beluwoth pena hemadeyakma weradi....

    Muhuda yata volcano tiyenawa... ewagen lava ennagattama onna malunta denenawa...un wena palathakata yanawa....
    ehema deyak wenna puluwan...
    Hebai Tsunami ekak enna nam mama dana widihata plates happenna ona... Earthquake ekak enna ona.... nethuwa volcano ekak muhuda yata pipurunata enna widihak nehe...
    Ehema dewal kohomat wenawa...

    Oya loku whales la goda gahanne ewage dewal wenakota

    Mona swabawika wipatakwath kiyala enne ne.....
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    අවපීඩන කලාපයක් හින්ද මුහුදෙ කුණාටු තත්වයක් ඇතිවෙලා ඇති
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    Loku kunatuwak wag eekak enna tiyenawa, ginikona diga petten loka kelambeemak tiyenawa... Tsunami ekak neme... muhuda ralu weemak witarai...
    Hondata wahi

    මේකනම් ටිකක් සැරට එයිවගේ ලංකාවට බොහොම ලගින් තියෙන්නේ.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    කොහොමත් දෙසැම්බර් 31ට කලින් මොකද්ද ලොකු දෙයක් (භූමිකම්පා) වෙන්න තියෙනවා කියලා නිව්ස් වලට කිව්වා:confused::confused: