මුහුනටම තියලා අහන්න එපා අසරණ වෙනවා නේ ඕයී.❤️💪

Jescy321

Junior member
  • Dec 13, 2023
    48
    55
    18
    මේකේ හැබැයි සුනිල් හඳුන්නෙත්ති කියන්නේ එයාලා ව්‍යාපාර කරන්නේ නෑ කියලා. ඒ උනාට slvlog එකේ හරිනි කියනවා එයාලා ව්‍යාපාර කරන්නත් පටන්ගන්නවා කියලා . කන්ෆියුස් වෙනවා :confused:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    අහන ඉන්න මාරුයි යකෝ මුගේ කටහඩ . :baffled:
    චමුදිතය හොදයි
    නොමල් උගේ කටහඬේ අවුලක් නෑ. මේ වගේ වැඩ වලදී මූ අමුතු විදියට කතා කරන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    මේකේ හැබැයි සුනිල් හඳුන්නෙත්ති කියන්නේ එයාලා ව්‍යාපාර කරන්නේ නෑ කියලා. ඒ උනාට slvlog එකේ හරිනි කියනවා එයාලා ව්‍යාපාර කරන්නත් පටන්ගන්නවා කියලා . කන්ෆියුස් වෙනවා :confused:
    NPP එකට අලුතෙන් ආපු උන් ටික කියන කතාවයි , ඉස්සර ඉදන් JVP එකේ ඉන්න උන් කියන කතාවයි වෙනස් කියලා ඔය NPP එක උඩ තියාගෙන යන උන්ට තේරෙන්නේ නෑ . අර අලුතෙන් ආපු උන්ව දාන්නේ මිනිස්සු අන්දලා චන්දෙ ගන්න එක කරන්නේ හරියට "වියත් මග" දාල කරා වගේ .
    දින්නට පස්සේ ඇමතිලා ටික බහුතරයක් පරන JVP උන් ටික තමයි .
    අනුර , හදුන් , ලාල් , සමන්ත , විජිතහෙරත් , බිමල් , නලින්ද, වසන්ත , හේවගේ , ගොවියෝ ගැන කතා කරන මහතා එකා , ගුරු සංගමේ එකා , කොට වටගල.................................... සමහරවිට දීපානි , ජගත් මනුව්රන ත් ඉදි

    npp රෙද්ද ගලවලා jvp ජන්ගියෙන් තමයි ආණ්ඩුව කරන්නේ .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    මේකේ හැබැයි සුනිල් හඳුන්නෙත්ති කියන්නේ එයාලා ව්‍යාපාර කරන්නේ නෑ කියලා. ඒ උනාට slvlog එකේ හරිනි කියනවා එයාලා ව්‍යාපාර කරන්නත් පටන්ගන්නවා කියලා . කන්ෆියුස් වෙනවා :confused:

    මෙහෙමයි මචන්, උන් දෙගොල්ලෝ උඹල ඒ කතා 2ම බලයි කියලා බලාපොරොත්තු වෙන්නෙ නෑ. එක එක කතාව එක එක පට්ටියට හරියන්න කියන්නෙ. ඒ නිසා එකක් විතරක් බලපන් 🤭 🤭
     
    • Haha
    Reactions: CohenLenstra

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මේකේ හැබැයි සුනිල් හඳුන්නෙත්ති කියන්නේ එයාලා ව්‍යාපාර කරන්නේ නෑ කියලා. ඒ උනාට slvlog එකේ හරිනි කියනවා එයාලා ව්‍යාපාර කරන්නත් පටන්ගන්නවා කියලා . කන්ෆියුස් වෙනවා :confused:
    ගොඩක් උන් තාම තෙරුම් අරන් නැති එකක් තමයි, NPP කියන්නේ අලුතින් හදපු තවත් එක දේශපාලන පක්ශයක්/සන්ධානය කියලා. JVP එක ඇවිල්ලා එදා අද කියලා වෙනසක් නෑ. ඒ දෙක දෙකක්, ප්‍රතිපත්ති වෙනස්

    තීන්දු තීරන ගන්න කාලේ වෙද්දී ඉතින් බලන් ඉන්න අපිට ආතල් තියෙයි හොදට
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,238
    12,044
    113

    මෙහෙමයි මචං . මාත් දැන් අනුරට තමයි චන්දේ දෙන්නේ ..ඒක මම මුලින්ම කියන්නම්

    මම මාලිමාව ට ඡන්දය දෙනවා කියලා මාධ්‍යවේදියෙක් ..හිටියිනම්
    එහෙම එකක් මම ඔලුවේ තියාගන ඔතන ඉන්න එකෙක්ගෙන් ප්‍රශ්නේ ඇහුවොත් ඒක වැරදියි.
    හෙනම අමුම අමු ගොන්. බලපන් තමන් හිතපු තමන් කඩේ යන දේශපාලනය හයිලයිට් කරලා එතන වැරැද්දක් දකින එක පට්ටම ප්‍රාථමිකයි.මේවගේ වැඩසටහනකදී.

    මාධ්‍යවේදියෙක් වුනාම සර්ව සාදාරනව ප්‍රශ්නය යොමු කරන්න ඔන. නැතුව ඔහේ ෆේස් බුක් වල තම්බ්නෙයිල් බලලා . වීඩියෝ කතා නෙමෙයි ප්‍රශ්න කරන්න ඔන

    පැනපු එවුන් පැනපුදෙන් .. ඒවා ජනතාව බලන්න ගනී. අනික ගුවන් කාලය පට්ටම වටිනවනේ
    මේ මාජ්ජවේදියා ට අත්දැකීම් නැහ ..ඒ නිසා ගොන් ප්‍රශ්නේ අහන්නේ

    මම හිතන්නෑ .මෙලෝම රහක් නැති මාධ්‍යවේදියෙක් මට නම්..සොරි මාධයවේදියෙක් නෙමේ මේ මනුස්සයා..වයිරල් වීඩියෝ එකකින් ආව ඩයල් එකක් ..අනික බලපන් ටෝන් එක.
    අද අදිනවා ..අද අදිනවා...වාසනා සම්පත වගේ ටෝන් එකක්..කිසිම හඩ උස් පහත් බවක් නෑ

    බලපන් සිරසේ යන සටන වැඩසටහන . කට්ටිය ලස්සනට හිර කරනවා. මේ වගේ වැල් බයිලා නෑ.. අහන්නේ ප්‍රතිපත්තිමය කාරණා.. ආර්ථික දැක්ම.. රටේ ආයෝජන පුලුල් කිරීම, රැකියා උත්පාදනය,බුද්ධි ගලනය .. අයිටී ප්‍රතිපත්ති,වත්මන් පාලනයේ දුර්වලතා මගහරවාගෙන අයි එම් එෆ් ප්‍රතිපත්ති. රටේ ඉන්දීය ධිවරයන් මුහුදු සිමාව ආක්‍රමණය කිරිම වගේ ප්‍රතිපත්තිමය කාරණා. ඒවා ඇසුරින් ප්‍රශ්න අහලා හිර කරන්වා හික් ගෑවෙන්න.

    මේ යකා අහන්නේ ටිං ටිං පැන්නේ ඇයි? පැන්නට පස්සේ සජබෙට කරන්න පුලුවන්ද ? එහෙම ඇහුවම හෙනම ගොන්නේ .බන් ..අරූ ආපහු පක්සෙට ගන්නවනේ..ඒ අතුරින් මාලිමාව හරි ෂෝක් සියයට 03 හරිම ෂෝක්.එයාලා කවුරුත් ගන්නේ නෑ..මැති ඇමතිවරු ..මහජනතාවට සත පහක වැඩක් තියනවද? බන් ඒවා ඇහුවම ??

    මම දැකපු අවලසන්නම වැඩසටහන
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේකේ හැබැයි සුනිල් හඳුන්නෙත්ති කියන්නේ එයාලා ව්‍යාපාර කරන්නේ නෑ කියලා. ඒ උනාට slvlog එකේ හරිනි කියනවා එයාලා ව්‍යාපාර කරන්නත් පටන්ගන්නවා කියලා . කන්ෆියුස් වෙනවා :confused:
    NPP එකට අලුතෙන් ආපු උන් ටික කියන කතාවයි , ඉස්සර ඉදන් JVP එකේ ඉන්න උන් කියන කතාවයි වෙනස් කියලා ඔය NPP එක උඩ තියාගෙන යන උන්ට තේරෙන්නේ නෑ . අර අලුතෙන් ආපු උන්ව දාන්නේ මිනිස්සු අන්දලා චන්දෙ ගන්න එක කරන්නේ හරියට "වියත් මග" දාල කරා වගේ .
    දින්නට පස්සේ ඇමතිලා ටික බහුතරයක් පරන JVP උන් ටික තමයි .
    අනුර , හදුන් , ලාල් , සමන්ත , විජිතහෙරත් , බිමල් , නලින්ද, වසන්ත , හේවගේ , ගොවියෝ ගැන කතා කරන මහතා එකා , ගුරු සංගමේ එකා , කොට වටගල.................................... සමහරවිට දීපානි , ජගත් මනුව්රන ත් ඉදි

    npp රෙද්ද ගලවලා jvp ජන්ගියෙන් තමයි ආණ්ඩුව කරන්නේ .
    ව්‍යාපාර කරන්නෙ නෑ තමයි. හැබැයි උන් කියන ක්ෂේත්‍ර වගයක් තියෙනවා ඒවගෙ රජයට තියෙන පංගුව අතාරින්නෑ කියල කියන්නේ. උන් කියන එකේ අවුලක් නෑ. උඹල තේරුම් ගන්න එකේ අවුල තියෙන්නේ. මොකද npp විවේචනය කරන උන්ගෙ පොදුලක්ෂණයක් තමා උන් විවේචනය කරන්නේ npp එකේ උන් කියන දේවල් නෙවෙයි. ඒ කියන දේවල් ගැන උන් ඔලුවෙ හදාගත්ත හිතලුවක්.මෙතනත් වෙලා තියෙන්නෙ ඒක.
     
    • Haha
    • Like
    Reactions: Jescy321 and dilann

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    මෙහෙමයි මචං . මාත් දැන් අනුරට තමයි චන්දේ දෙන්නේ ..ඒක මම මුලින්ම කියන්නම්

    මම මාලිමාව ට ඡන්දය දෙනවා කියලා මාධ්‍යවේදියෙක් ..හිටියිනම්
    එහෙම එකක් මම ඔලුවේ තියාගන ඔතන ඉන්න එකෙක්ගෙන් ප්‍රශ්නේ ඇහුවොත් ඒක වැරදියි.
    හෙනම අමුම අමු ගොන්. බලපන් තමන් හිතපු තමන් කඩේ යන දේශපාලනය හයිලයිට් කරලා එතන වැරැද්දක් දකින එක පට්ටම ප්‍රාථමිකයි.මේවගේ වැඩසටහනකදී.

    මාධ්‍යවේදියෙක් වුනාම සර්ව සාදාරනව ප්‍රශ්නය යොමු කරන්න ඔන. නැතුව ඔහේ ෆේස් බුක් වල තම්බ්නෙයිල් බලලා . වීඩියෝ කතා නෙමෙයි ප්‍රශ්න කරන්න ඔන

    පැනපු එවුන් පැනපුදෙන් .. ඒවා ජනතාව බලන්න ගනී. අනික ගුවන් කාලය පට්ටම වටිනවනේ
    මේ මාජ්ජවේදියා ට අත්දැකීම් නැහ ..ඒ නිසා ගොන් ප්‍රශ්නේ අහන්නේ

    මම හිතන්නෑ .මෙලෝම රහක් නැති මාධ්‍යවේදියෙක් මට නම්..සොරි මාධයවේදියෙක් නෙමේ මේ මනුස්සයා..වයිරල් වීඩියෝ එකකින් ආව ඩයල් එකක් ..අනික බලපන් ටෝන් එක.
    අද අදිනවා ..අද අදිනවා...වාසනා සම්පත වගේ ටෝන් එකක්..කිසිම හඩ උස් පහත් බවක් නෑ

    බලපන් සිරසේ යන සටන වැඩසටහන . කට්ටිය ලස්සනට හිර කරනවා. මේ වගේ වැල් බයිලා නෑ.. අහන්නේ ප්‍රතිපත්තිමය කාරණා.. ආර්ථික දැක්ම.. රටේ ආයෝජන පුලුල් කිරීම, රැකියා උත්පාදනය,බුද්ධි ගලනය .. අයිටී ප්‍රතිපත්ති,වත්මන් පාලනයේ දුර්වලතා මගහරවාගෙන අයි එම් එෆ් ප්‍රතිපත්ති. රටේ ඉන්දීය ධිවරයන් මුහුදු සිමාව ආක්‍රමණය කිරිම වගේ ප්‍රතිපත්තිමය කාරණා. ඒවා ඇසුරින් ප්‍රශ්න අහලා හිර කරන්වා හික් ගෑවෙන්න.

    මේ යකා අහන්නේ ටිං ටිං පැන්නේ ඇයි? පැන්නට පස්සේ සජබෙට කරන්න පුලුවන්ද ? එහෙම ඇහුවම හෙනම ගොන්නේ .බන් ..අරූ ආපහු පක්සෙට ගන්නවනේ..ඒ අතුරින් මාලිමාව හරි ෂෝක් සියයට 03 හරිම ෂෝක්.එයාලා කවුරුත් ගන්නේ නෑ..මැති ඇමතිවරු ..මහජනතාවට සත පහක වැඩක් තියනවද? බන් ඒවා ඇහුවම ??

    මම දැකපු අවලසන්නම වැඩසටහන
    සිරාවට. මූ හොඳයි සූර පප්පා එකට හඬ කවන්න.
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    අහන ඉන්න මාරුයි යකෝ මුගේ කටහඩ . :baffled:
    චමුදිතය හොදයි
    සිරාවට, දහම්පාසල් හෙඩ් prefect වයිබ් එකක් එනවා
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    සිරාවට, දහම්පාසල් හෙඩ් prefect වයිබ් එකක් එනවා
    අඩෝ එහෙම කියන්න එපා . මාත් උප ප්‍රධාන හිටිය . අන්තිම අවුරුද්ද ගියානම් ප්‍රධාන . අපි ඔහොම කෑගහන්නේ නෑ . 🥱
    විවාද/කථික කරපු ඔහොම් උන් හිටිය