මුළු එලකිරියටමයි මේ දැනුම් දීම!!

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මේ එළකිරියේ ඇමෙරිකාවේ තානාපති කාර්යාලයයට ඩොලර් වලට වැඩ කරන agents ලා සිටින බැවින් ප්‍රවේශම් වන්න !!

    මා දැක්කා මේ එළකිරියේ සමහරක් කට්ටිය චීනයට බැනලා තිබ්බා මොවුන්ට පඩි ගෙවන්නේ අමෙරිකවෙ අදිරජ්‍යවදින්ය මොවුන්ට ඕනි මේ එලකිරිය තුල චීන විරොදයක් ඇති කරන්නය !!

    ඔවුන් ඔබව brainwash කරීමට "චීන කොලනියක්" "චීන නය උගුල" වැනි බොහෝ මිත්‍යා මත කියයි නමුත් මේ හැම මිත්‍යා මතයක්ම බටහිර අදිරජ්‍යවාදීන් නිපදවපු ඒවාය !!

    ඔවුන් දන්නේ නැහැ චීනය පාලනය කරන්නේ යටත් විජිතවාදයට එරෙහිව සටන් කරපු හා තවමත් සටන් කරන කොමියුනිස්ට් පක්ෂයෙන් බව !!
    ඔවුන් දන්නේ නැහැ චීනය කියන්නේ අදිරාජ්‍ය විරෝධී කදවුරේ සිටින ප්‍රදාන රටක් හා පක්ෂයක් බව !!

    මොවුන්ගේ බොරු වලට රැවටෙන්න එපා මොවුන් වැඩ කරන්නේ ඩොලර් වලටය !!

    චීන මහජන ජනරජය සදාකල් වැජඹේවා!!!
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මේ එළකිරියේ චීන කොලනියට ඩොලර් වලට වැඩ කරන agents ලා සිටින බැවින් ප්‍රවේශම් වන්න !!
    මා දැක්කා මේ එළකිරියේ සමහරක් කට්ටිය අමෙරිකට බැනලා තිබ්බා මොවුන්ට පඩි ගෙවන්නේ චීන අදිරජ්‍යවදින්ය මොවුන්ට ඕනි මේ එලකිරිය තුල අමෙරික විරොදයක් ඇති කරන්නය !!

    ඔවුන් ඔබව brainwash කරීමට " අමෙරික කොලනියක්" " අමෙරික නය උගුල" වැනි බොහෝ මිත්‍යා මත කියයි නමුත් මේ හැම මිත්‍යා මතයක්ම චීන අදිරජ්‍යවාදීන් නිපදවපු ඒවාය !!

    ඔවුන් දන්නේ නැහැ අමෙරික පාලනය කරන්නේ යටත් විජිතවාදයට එරෙහිව සටන් කරපු හා තවමත් සටන් කරන අමෙරික පක්ෂයෙන් බව !!
    ඔවුන් දන්නේ නැහැ අමෙරික කියන්නේ අදිරාජ්‍ය විරෝධී කදවුරේ සිටින ප්‍රදාන රටක් හා පක්ෂයක් බව !!

    මොවුන්ගේ බොරු වලට රැවටෙන්න එපා මොවුන් වැඩ කරන්නේ ඩොලර් වලටය !!

    අමෙරික මහජන ජනරජය සදාකල් වැජඹේවා!!!
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අපිටත් මේ වගේ ජොබ් එකක් හොයගන්න පුල්වන්ද ? ගෙවීම් කොහොමද ?
     
    • Like
    Reactions: DjAnomaly

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    චීනෙට විරුද්දව වැඩ කරන්න සල්ලි ගෙවන NGO හෝ ඇමරිකන් සංවිධාන තිබේ නම් pm කරන්න. මම කැමති චීනෙට විරුද්දව වැඩ කරලා සල්ලි ගන්න.
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    චීනෙට විරුද්දව වැඩ කරන්න සල්ලි ගෙවන NGO හෝ ඇමරිකන් සංවිධාන තිබේ නම් pm කරන්න. මම කැමති චීනෙට විරුද්දව වැඩ කරලා සල්ලි ගන්න.(2)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    චීන්නු කියන්නෙ මොන පොන්නයොද? හරියට වෛරස් එකක් හදාගන්න බෑ :rofl:
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මේකට එක post එකක් විතරක් දැම්මහම ඇති නේද
    එකම ආතල් එක දෙන්න post 10 ඕනේ නෑනෙ