මුළු කිරියම එක් වෙයි..

dilann

Well-known member
  • Jul 6, 2018
    69,059
    169,610
    113
    එකමත් එක රටක
    තෝ නම් හෙනම කැරි කපටි කුරුසයෙක්. කලින් කිව්වේ පාරවල් වලටවත් ඇහෙන්න දාන් නෑ කියලා. දැන් කියනවා මුළු ජා ඇල ටම ඇහෙන්න දාන් නෑලු. පලයන් බන් මෝඩ ආතල් නොදී. ජා ඇල ඉන්න උන් දන්නවා මම කියන්නේ ඇත්ත කියලා. ඔය ඕල් රෙඩි එකෙක් දාලා තියෙන්නේ එහෙම තමා කියලා. මේකේ ජා ඇල ඉන්න උන් දන්නවා එහෙම තමා කියලා. තෝ හිතන් ඉන්නේ අපි ජා ඇල ගිහින් නෑ කියලාද? ඕවා ගිහින් කියාපන් කොන්ඩේ බැඳපු චින්නුන්ටයි තොගේ ගොන් කතා විශ්වාස කරන ගොන් හරක්ටයි.

    මම මේ සීන් එක නිසාම ජා ඇල ඉන්න එකෙක්ට කතා කරලා ඇහුවා. ඌත් කතෝලික. ඌ කෙලින්ම කිව්වා පල්ලියේ මංගල්ලේ නම් කොඩි ගහ උස්සන සතියේ ඉඳලාම ගීතිකා දානවා කියලා.

    Idris Elba Judging You GIF
    එහෙම පකක් දාන්නේ නෑ යකෝ දවස ගානේ මෙහෙ . තොට මොංගල් ද ? :lol:
    පන්සලේ , පල්ලීයෙ දානව ඇති හවසට .. එත දවස ගානේ නම් නෑ ෂුවර් .
    උත්සව කාලෙට කොහෙත් දානව යකෝ . :rofl:
    ඒකත් මේ උබ කියන පච වගේ මාස ගණන් දාන්නේ නෑ .

    මම ඉන්න තැන ඉදල මීටර් 200කින් වගේ කොඩි ගහක් උස්සනවා තුන්මන් හන්දියේ . ඔහොම උට්ටක් නම් නෑ . අර විදී යනවා කියලා යන දවසට නම් වෙඩි ගහනව ඇහෙනවා ...
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,880
    946
    113
    United States
    හාමුදුරුවරු ටික කොළඹට ආව විතරයි, මෙච්චර කල් රණ්ඩු උන උන් ඔක්කොම එක පැත්තෙ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,287
    6,735
    113
    ඩිලාන් කියන්නේ නිරාගමිකයෙක් ලෙසින් ඉන්න කල්ල‍තෝනියෙක් ... @dilann පුලුවන් නම් යේසුස් ගැනයි කුරුසේ ගැනයි කියපන් ඔය කියනව වගේ කතා.. ..( සිවුරට කියන්න පුලුවන් නම් මෙච්චර දේවල් කුරුසේත් ඒ තැන මනේ)

    වැරැද්දට සමාව නම් ඔය හැම ආගමේ ම උන් ඉල්ලනවා කරල ඉවරවෙලා . 🤷‍♂️
    මේ මේ උර්තල්
    ------ Post added on Oct 17, 2026 at 2:07 AM
     
    • Haha
    Reactions: dilann

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,913
    2,776
    113
    එහෙම පකක් දාන්නේ නෑ යකෝ දවස ගානේ මෙහෙ . තොට මොංගල් ද ? :lol:
    පන්සලේ , පල්ලීයෙ දානව ඇති හවසට .. එත දවස ගානේ නම් නෑ ෂුවර් .
    උත්සව කාලෙට කොහෙත් දානව යකෝ . :rofl:
    ඒකත් මේ උබ කියන පච වගේ මාස ගණන් දාන්නේ නෑ .

    මම ඉන්න තැන ඉදල මීටර් 200කින් වගේ කොඩි ගහක් උස්සනවා තුන්මන් හන්දියේ . ඔහොම උට්ටක් නම් නෑ . අර විදී යනවා කියලා යන දවසට නම් වෙඩි ගහනව ඇහෙනවා ...
    මම කිව්වේ තෝ කැරිම කපටියා කියලා. දවස් ගානේම උදේටයි හවසටයි දෙකටම දානවා. පල්ලියේ මංගල්ලේ නම් කොඩි ගහ උස්සපු සතියේ ඉදන් මංගල්ලේ දවස පහු වෙනකන් හැම දාම දානවා. පල්ලියේ යාඥ්ඥාවත් හැමදාම හවසට තියනවා.

    නත්තලටත් එමම තමා.

    පල්ලියේ මංගල්ලෙයි, නත්තලයි කියන්නේ උත්සව තමා මෝඩ පකෝ. කොඩි ගහ උස්සන්නේ සති හතරකට කලින්ලු. සති හතරයි කියන්නේ මසයයි පොන්නයෝ. තෝ කිරියේ හෙන ගනන් ඔස්තාර් වගේ ඉඳලා දැන් මොකෝ හොරෙන් කෙඳිරි ගාන්නේ?

    වීදී යනවා කියන්නෙත් බෞද්ධයොන්ගේ පෙර හැර කොපි කරලා හදා ගත්ත එකක් වෙන්න ඇති. එදාට ගහන්න ඕනේ වෙඩි තොගේ පුකේ හිටවලා කියන බොරු වලට.

    කණුවන ශුද්ධවූ ජුසේ මුනිඳුන්ගේ දේවස්ථානය (ජා-ඇල): මෙම දේවස්ථානයේ මෑතකදී පැවැත්වුණු සුවිශේෂී 75 වන ජුබිලි මංගල්‍යය අරභයා, වාර්ෂික මැයි මංගල්‍ය සමය ආරම්භ කරමින් අප්‍රේල් මාසයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් කොඩිගස එසවීමේ සහ කොඩිගස් කණු සිටුවීමේ විශේෂ ආගමික වතාවත් සිදු කරන ලදී. [1, 2]

    🤌🤌🤌🤌

    ඔය වගේ තමා පොන්ස් තෝ කියන අනිත් බොරුත්. ඉන්ටනෙට් එකේ වීඩියෝස් හෙව්වොත් හොයාගන්න පුළුවන් උත්සව සිරියෙන් ඇලලිලා කුරුස පොන්නයෝ පාර දිගේ ස්පීකර් බැඳලා තියෙන හැටි.

    🤌
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,059
    169,610
    113
    එකමත් එක රටක
    ඩිලාන් කියන්නේ නිරාගමිකයෙක් ලෙසින් ඉන්න කල්ල‍තෝනියෙක් ... @dilann පුලුවන් නම් යේසුස් ගැනයි කුරුසේ ගැනයි කියපන් ඔය කියනව වගේ කතා.. ..( සිවුරට කියන්න පුලුවන් නම් මෙච්චර දේවල් කුරුසේත් ඒ තැන මනේ)

    මේ මේ උර්තල්
    ------ Post added on Oct 17, 2026 at 2:07 AM
    අයියෝ මම කියලා තියනව බන් කියන්න ඕන වෙලාවට . search කරල හොයාගනින් කෝ . උබට කොහොමත් සයිකෝ නිසා ඕක හොයාගන්න පුලුවන් :lol:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,287
    6,735
    113
    වැරැද්දට සමාව නම් ඔය හැම ආගමේ ම උන් ඉල්ලනවා කරල ඉවරවෙලා . 🤷‍♂️
    ඒවා බුද්ද දර්ශනේ කොතනද තියෙන්නේ?? හැමාඅගමම එකක් නෙමේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,059
    169,610
    113
    එකමත් එක රටක
    මෝඩ පකෝ. කොඩි ගහ උස්සන්නේ සති හතරකට කලින්ලු.
    කොඩි ගහ කියන්නේ හෙන ගොන් පාට් එකක් .
    හැබයි ඔය රෙද්ද මාසයක් නම් තියෙන්නේ නෑ යකෝ . මෙහෙ නම් දවස් දෙක තුනක් තියනව ඇති .
    මාසයක් තිස්සේ අර කදානේ වත් නැතුව ඇති . :rofl:

    @AnuradhaRa කියපන් කොඩි ගහ දවස් කීයක් උස්සලා තියනවද කියලා .............

    ඒවා බුද්ද දර්ශනේ කොතනද තියෙන්නේ?? හැමාඅගමම එකක් නෙමේ..
    උබත් හැමදාම පන්සල් ගද්දි ඕක කියනව යකෝ .. බලද්දී තොපි ඕව ඔහේ කියනව . කිසි තේරුමක් නැතුව :lol:
    ------ Post added on Oct 17, 2026 at 2:20 AM
     
    • Haha
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,287
    6,735
    113
    කොඩි ගහ කියන්නේ හෙන ගොන් පාට් එකක් .
    හැබයි ඔය රෙද්ද මාසයක් නම් තියෙන්නේ නෑ යකෝ . මෙහෙ නම් දවස් දෙක තුනක් තියනව ඇති .
    මාසයක් තිස්සේ අර කදානේ වත් නැතුව ඇති . :rofl:

    @AnuradhaRa කියපන් කොඩි ගහ දවස් කීයක් උස්සලා තියනවද කියලා .............

    උබත් හැමදාම පන්සල් ගද්දි ඕක කියනව යකෝ .. බලද්දී තොපි ඕව ඔහේ කියනව . කිසි තේරුමක් නැතුව :lol:
    ------ Post added on Oct 17, 2026 at 2:20 AM
    බුද්ද දර්ශේන් කොහෙද ඒවාතියෙන්නේ?

    ඒවා සංස්ක්‍රිතික අංග මිසක් ත්‍රී පිටකයේ කොහෙද තියෙන්නේ??
    ------ Post added on Oct 17, 2026 at 2:23 AM

    උබ ආගමයි සංස්කෘතියයි පටවගෙන නේ..
    ------ Post added on Oct 17, 2026 at 2:24 AM

    අනිත්ය දුඛ්ක අනාත්ම වල කොතනද පවු සමාකිරීමක්?? උබ ඔප්පු කරපන්කෝ.. ආයේමේකට එන් නෑ...
    ------ Post added on Oct 17, 2026 at 2:26 AM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,059
    169,610
    113
    එකමත් එක රටක
    බුද්ද දර්ශේන් කොහෙද ඒවාතියෙන්නේ?

    ඒවා සංස්ක්‍රිතික අංග මිසක් ත්‍රී පිටකයේ කොහෙද තියෙන්නේ??
    ------ Post added on Oct 17, 2026 at 2:23 AM

    උබ ආගමයි සංස්කෘතියයි පටවගෙන නේ..
    ------ Post added on Oct 17, 2026 at 2:24 AM

    අනිත්ය දුඛ්ක අනාත්ම වල කොතනද පවු සමාකිරීමක්?? උබ ඔප්පු කරපන්කෝ.. ආයේමේකට එන් නෑ...
    ------ Post added on Oct 17, 2026 at 2:26 AM
    උට්ටෝ .. බුදුන් වදිද්දී හැමදාම කියනව

    කායේන වාචා චිත්තෙන, පමාදෙන මයා කතං
    අච්චයං ඛම මේ භන්තේ, භූරිපඤ්ඤ තථාගත

    මහා ප්‍රඥාවෙන් යුක්ත වූ තථාගත බුදුරජාණන් වහන්ස,
    මා විසින් කයින්, වචනයෙන් හෝ සිතින් නොසැලකිලිමත්කම නිසා
    කරන ලද යම් වරදක් (අපරාධයක්) වේ නම්, ස්වාමීනී
    මට ඒ වරදට සමාව දෙන සේක්වා. 🤷‍♂️

    තව අර , "අනන්ත සසර පටන්........... මේ මොහොත දක්වාම . ......... මාගේ සිත කය වචන යන ......................................................................"
    ඕකත් ඉවර වෙන්නේ "මට සමාව ලැබේවා ...!! " කියලා යකෝ .
    එක පාරක් නෙවෙයි තුන්පාරක් සමාව ඉල්ලනවා . :lol:

    ඔය ආගම් ඔක්කොම් එකයි . දවස ගානේ වැරදි කරල සමා කරගන්නවා
     
    • Haha
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,287
    6,735
    113
    ඒ බන් බඩුවක් ගහල පල්ලියේ ෆාදර් ගේ කවුලුවට කියන්ව වගේ එකක් නෙමේ.. තම සිත තමන් පිරිසිදු කර ගැනීමක්.. හර්ද සාක්ශිය
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,059
    169,610
    113
    එකමත් එක රටක
    ඒ බන් බඩුවක් ගහල පල්ලියේ ෆාදර් ගේ කවුලුවට කියන්ව වගේ එකක් නෙමේ.. තම සිත තමන් පිරිසිදු කර ගැනීමක්.. හර්ද සාක්ශිය
    මම තේරුම දාල තියනව .
    බඩුවක් ගැහුවත් ඕක අදාලයි ඔයි .
    අනික ඔය සමාව ඉල්ලන්නේ බුදුන්ගෙන් . හර්ද සාක්ෂි රෙද්දක් නෙවෙයි . :lol:

    මහා ප්‍රඥාවෙන් යුක්ත වූ තථාගත බුදුරජාණන් වහන්ස,
    මා විසින් කයින්, වචනයෙන් හෝ සිතින් නොසැලකිලිමත්කම නිසා
    කරන ලද යම් වරදක් (අපරාධයක්) වේ නම්, ස්වාමීනී
    මට ඒ වරදට සමාව දෙන සේක්වා. 🤷‍♂️
     
    • Haha
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,287
    6,735
    113
    අනික ඕක කියන්නේ වෙන කෙනෙක් ට නෙමේ.. තම්න්ගේ ම හිතට.. බුද්ද දර්මය කියන්නේ තමන්ගේ හිත පිරිසිදු කර ගන්න එකක් මිස.. පල්ල්යේ ෆාදර්ට විස්තරේ කිඋවා.. දැන් දෙයියෝ මාව බේරගනී වගේ එකක් නෙමේ

    මහා ප්‍රඥාවෙන් යුක්ත වූ තථාගත බුදුරජාණන් වහන්ස,- බුදුන් නිවන් දැකලා ඉවරයි නේ.. දෙයියා ජීවමාන උනාට.. හිතින් තමන් තම සාස්තෲන් වගන්සේ සිහි කරන් කියන දෙයක් ඕක..
    ------ Post added on Oct 17, 2026 at 2:38 AM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,059
    169,610
    113
    එකමත් එක රටක
    අනික ඕක කියන්නේ වෙන කෙනෙක් ට නෙමේ.. තම්න්ගේ ම හිතට.. බුද්ද දර්මය කියන්නේ තමන්ගේ හිත පිරිසිදු කර ගන්න එකක් මිස.. පල්ල්යේ ෆාදර්ට විස්තරේ කිඋවා.. දැන් දෙයියෝ මාව බේරගනී වගේ එකක් නෙමේ
    ඔකේ තේරුම බලාපිය මෝඩයා . .

    බුද්න්ගෙන් සමාව ඉල්ලන්නේ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,287
    6,735
    113
    බුදුන් ඉන්නේ හිතේ මෝඩයා..නිවන් දැකලා ඉවරයි..අනික ඕක ත්‍රීපිටකයේ තියෙන තැන කියපන්කෝ..

    ඔව්, මෙම ගාථාව මුල් පාලි ත්‍රිපිටකයේ ඇතුළත් වන ගාථාවන්ගෙන් එකක් නොවේ.

    මෙය පසු කාලීනව ශ්‍රී ලංකාවේ අටුවාචාරීන් හෝ තෙරවරුන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් (එමෙන්ම ධර්මයෙන් සහ සංඝයා වහන්සේගෙන්) සමාව ඇයැදීම සහ වන්දනා කිරීම සඳහා සකස් කරන ලද වන්දනා ගාථාවකි (පමාදෙන මයා කතං අච්චයං ඛම මේ භන්තේ...). එය වර්තමානයේ දිනපතා බුද්ධ වන්දනා පොත්වල සහ වන්දනා කටයුතුවලදී බහුලව භාවිතා වේ.

    ගාථාවේ අර්ථය:​

    "කායේන වාචා චිත්තෙන, පමාදෙන මයා කතං
    අච්චයං ඛම මේ භන්තේ, භූරිපඤ්ඤ තථාගත"
    තේරුම:
    "මහා ප්‍රඥාවෙන් යුත් බුදුරජාණන් වහන්ස, නොදැනුවත්කම හෝ ප්‍රමාදය නිසා මා විසින් කයින්, වචනයෙන් හෝ සිතින් යම් වරදක් (වැරදීමක්) සිදුවූයේ නම්, මට ඒ වරදට සමාව දෙන සේක්වා!"
    ත්‍රිපිටකයේ ඇති පාලි වචන (කාය, වාචා, චිත්ත, පමාද, අච්චය ආදී) භාවිත කරමින් සකසා තිබුණද, මෙම සම්පූර්ණ ගාථාව ත්‍රිපිටක සූත්‍ර දේශනාවල සඳහන් වන්නක් නොවේ.
    ------ Post added on Oct 17, 2026 at 2:43 AM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,059
    169,610
    113
    එකමත් එක රටක
    බුදුන් ඉන්නේ හිතේ මෝඩයා..නිවන් දැකලා ඉවරයි..අනික ඕක ත්‍රීපිටකයේ තියෙන තැන කියපන්කෝ..
    අරුන්ගේත් දෙයියෝ ඉන්නේ හිතේ .
    දෙගොල්ලම අනේ මට සමාව දෙන්න ස්වාමිනි කියලා කියන්නේ . :lol:
    තොපි දෙගොල්ලටම ට්‍රැක් .
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,287
    6,735
    113
    ඔව්, මෙම ගාථාව මුල් පාලි ත්‍රිපිටකයේ ඇතුළත් වන ගාථාවන්ගෙන් එකක් නොවේ.

    මෙය පසු කාලීනව ශ්‍රී ලංකාවේ අටුවාචාරීන් හෝ තෙරවරුන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් (එමෙන්ම ධර්මයෙන් සහ සංඝයා වහන්සේගෙන්) සමාව ඇයැදීම සහ වන්දනා කිරීම සඳහා සකස් කරන ලද වන්දනා ගාථාවකි (පමාදෙන මයා කතං අච්චයං ඛම මේ භන්තේ...). එය වර්තමානයේ දිනපතා බුද්ධ වන්දනා පොත්වල සහ වන්දනා කටයුතුවලදී බහුලව භාවිතා වේ.

    ගාථාවේ අර්ථය:​

    "කායේන වාචා චිත්තෙන, පමාදෙන මයා කතං
    අච්චයං ඛම මේ භන්තේ, භූරිපඤ්ඤ තථාගත"
    තේරුම:
    "මහා ප්‍රඥාවෙන් යුත් බුදුරජාණන් වහන්ස, නොදැනුවත්කම හෝ ප්‍රමාදය නිසා මා විසින් කයින්, වචනයෙන් හෝ සිතින් යම් වරදක් (වැරදීමක්) සිදුවූයේ නම්, මට ඒ වරදට සමාව දෙන සේක්වා!"
    ත්‍රිපිටකයේ ඇති පාලි වචන (කාය, වාචා, චිත්ත, පමාද, අච්චය ආදී) භාවිත කරමින් සකසා තිබුණද, මෙම සම්පූර්ණ ගාථාව ත්‍රිපිටක සූත්‍ර දේශනාවල සඳහන් වන්නක් නොවේ.

    උබ මේ ත්‍රීපිටකයෙන් පිට දේවල් බුද්ද දර්මය කියලහිතුවට , ඒක එහෙම නෙමේ..
    ------ Post added on Oct 17, 2026 at 2:45 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,059
    169,610
    113
    එකමත් එක රටක
    ඔව්, මෙම ගාථාව මුල් පාලි ත්‍රිපිටකයේ ඇතුළත් වන ගාථාවන්ගෙන් එකක් නොවේ.

    මෙය පසු කාලීනව ශ්‍රී ලංකාවේ අටුවාචාරීන් හෝ තෙරවරුන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් (එමෙන්ම ධර්මයෙන් සහ සංඝයා වහන්සේගෙන්) සමාව ඇයැදීම සහ වන්දනා කිරීම සඳහා සකස් කරන ලද වන්දනා ගාථාවකි (පමාදෙන මයා කතං අච්චයං ඛම මේ භන්තේ...). එය වර්තමානයේ දිනපතා බුද්ධ වන්දනා පොත්වල සහ වන්දනා කටයුතුවලදී බහුලව භාවිතා වේ.

    ගාථාවේ අර්ථය:​

    ත්‍රිපිටකයේ ඇති පාලි වචන (කාය, වාචා, චිත්ත, පමාද, අච්චය ආදී) භාවිත කරමින් සකසා තිබුණද, මෙම සම්පූර්ණ ගාථාව ත්‍රිපිටක සූත්‍ර දේශනාවල සඳහන් වන්නක් නොවේ.

    දැන් තොපි ඕක හැමදාම කියනවද නැද්ද ??
    අරකේ තිබ්බේ නෑ මේකේ තිබ්බේ නෑ කියන්න එපා බන් .
    ඕක බෞද්ධයෝ දවස ගානේ කියනව .................. :lol:
    දවස ගානේ පව් කමා කරල දෙන්න ඉල්ලනවා .

    දැන් උබ ඕක කියන්නේ නැද්ද ??
    උබ මේවා කියන්නේ නැද්ද ?? මේ වැදගෙන මේවා කියන්නේ මුස්ලිම් උන්ද යකෝ ?? :lol:

    උබ මේ ත්‍රීපිටකයෙන් පිට දේවල් බුද්ද දර්මය කියලහිතුවට , ඒක එහෙම නෙමේ..
    එහෙනම් මොකට ද උබලා ඕව දවස ගානේ කියන්නේ ?
    හමුරුදුවෝ දවස ගානේ කියවන්නේ ?
    ------ Post added on Oct 17, 2026 at 2:48 AM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,287
    6,735
    113
    තරුනයා ඔයා මම කියපු දේ තේරුම් ගත්තා.. නමුත් ඔයාට බුද්ද ඩර්මය තාම තේරෙන් නෑ.. මොකද හාමුදුරු වරු ඉන්න පුලුවන්.. ගනින් වගන්සේලා ඉන්න පුලුවන්.. තව සිවුරු පොරවගත් ඕනැම කෙනෙක් ඉන්න පුලුවන් ,,, හැබැයි ඒ යකකියන්නේ දර්මයද කියල ත්‍රීපිටකයත් එක්ක සංසංදනය කරල බලන්න ඕනේ.. එහෙම නැතුව කෙනෙක් තම්න්ගේ මතයක් හෝ සුඛ විහරනය සඳහා කරන දේවල් බුද්ද දර්ශනය නෙමේ..

    අපි පරන මිනිස්සු නේ ,, සින්ග්‍රීසි පාවිච්චි කරන නිසා අකුරු ඩාම් වෙනව ඩූම් වෙනවා..
    ------ Post added on Oct 17, 2026 at 3:00 AM

    Screenshot 2026-10-17 030113.jpg

    ------ Post added on Oct 17, 2026 at 3:01 AM