මුළු කිරියම එක් වෙයි..

dilann

Well-known member
  • Jul 6, 2018
    69,049
    169,603
    113
    එකමත් එක රටක
    ඹ ජා ඇල පැත්තේ පාරවල් වල ලවුඩ්ස්පීකර් බැඳලා ගීතිකා දාන් නෑ කියලා හෝදන්න ඇවිල්ලා කිච උන හැටි.
    නැති හින්ද නේ හුත්තෝ නෑ කියන්නේ .. ජාඇල බෞද්ධ කතෝලික 50-50 ඉන්න පැත්තක් බන් . කටින් වලට ඒ විදියට යනවා , මංගලේ කරන උන් ඒ විදියට යනවා .
    එහෙම කියලා උබ ඔය කියන විදියට පික්ර් බදාගෙන සති ගණන් යාඥ දාන්නේ නෑ . පිරිත් ඇහෙන්න දාන්නෙත් නෑ මෙහෙ . :rofl:
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,972
    560
    113
    Sri Lanka
    images

    හාමුදුරුවරු එළියට බැහැලා කොළඹට ආවා විතරයි

    ඔක්කොම ලස්සනට එකට පෙළ ගැසිලා තියෙන අපූරූව.
    හෙළුව
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    854
    2,347
    93
    33
    විරෝධතාවට අරගල කල හාමුදුරුවරු ආව, අනුරට කඩේ ගිය හාමුදුරුවෝ
    කවුද ඔය කියන හාමුදුරුවෝ? අනික ඔච්චර ගොඩක් එතන ඉඳිය නෑ නේද

    ආණ්ඩුවට විරුද්ධව කතා කරන හැම වෙලාවකම පොහොට්ටුවෙ හාමුදුරුවො, රාජපක්ෂ නිකාය කියල ලේබල් ගහන එක සාමාන්‍යයි.

    ඔය රාජපක්ෂ Insecurity එකක් හදල රාජපක්ෂලාට වාසි වෙනවනම් ඒ වාසි වෙන හැම දේටම විරුද්ධ වෙන න්‍යාය. Insecurity එක නිසා. ඒ නිසාමයි අසාධාරණයක් උනාම ආණ්ඩුවට විරුද්ධව කතා කලත් ඒ හාමුදුවන්ට ඕනම මිණිහෙක්ට බය නෑතුව ප්‍රොපගන්ඩා කරයො "බයිය" "රාජපක්ෂ බත් බැලයෙක්" කියල මඩ ගහන්නෙ. මේ දවස්වල හාමුදුරුවරුන්ව Cyber Bully කරන්නෙත් ඒ සෙට් එකම තමයි.

    ------ Post added on Oct 16, 2026 at 1:12 PM
     
    • Haha
    Reactions: Podi puthas

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,461
    19,722
    113
    කවුද කිව්වේ රාජපක්ෂලා නිදහස් කරන්න කියලා ? :rofl:
    උන් වැරදි කරල නම් හිරේ ගියදෙන් . කොහොමත් ඕකුන් සුද්දවන්තයෝ නෙවෙයි නේ .
    ඕකුන් නිසා තමයි මේ ජෙප්පෝ රජ කරන්නේ

    නාමල් වගේ මී හරකෙක් ලොකුකරන් විපක්ෂේ ඉන්නකන් හරි හමන් එකෙක්ට විපක්ෂේ යන්නේ නෑ .
    පුලුවන් නම් අර සජියාවත් හිරේ දාපං කෝ .
    ඕකුන් දෙන්න තමයි ජෙප්පන්ට ඉන්න ලොකුම චන්ද මැෂින් දෙක .
    අන්න එහෙනම් හරි. මාත් ඔය හා සමාන මතයක ඉන්නව. මේ කියල තියන ටික අදාලව
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,085
    126,451
    113
    දෙහිවල
    ආගමකට, ජාතියකට, හමුදාවට මුකුත් කියන්නේ නැත්තේ සංවේදී කාරනා නිසා.

    හැබැයි එක දෙයක්, හාමුදුරුවොයි, ගුරුවරුයි තරහ කරන් සුබ නිමිති බලාපොරොත්තුවෙන්න එපා
     
    • Like
    Reactions: ruwper and pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,655
    7,010
    113
    Gedara
    ආගමකට, ජාතියකට, හමුදාවට මුකුත් කියන්නේ නැත්තේ සංවේදී කාරනා නිසා.

    හැබැයි එක දෙයක්, හාමුදුරුවොයි, ගුරුවරුයි තරහ කරන් සුබ නිමිති බලාපොරොත්තුවෙන්න එපා
    මගෙත් අදහස ඕකම තමයි සන්ඝ පාතාලෙ තරහ කරන් ආණ්ඩු අරන් යන්න අමාරුයි. බණ්ඩා ට උනදේ මතකනෙ
     
    • Like
    Reactions: Walter White

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,629
    5,272
    113
    පන්සිල් පද 5 රැක ගන්න බැරි ගිහියන්ට ස්වාමීන් වහන්සේලාට බනින්න කිසිදු අයිතියක් නැත
    මෝඩ කමට පව් රැස් කරගන්න එපා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,085
    126,451
    113
    දෙහිවල
    මගෙත් අදහස ඕකම තමයි සන්ඝ පාතාලෙ තරහ කරන් ආණ්ඩු අරන් යන්න අමාරුයි. බණ්ඩා ට උනදේ මතකනෙ
    බණ්ඩාට ඒක. රනිල්ට ගුරුවරුන්ට වතුර ගහපු එක.
    එක කොට්ටාශයක්, සමස්ත සඟ ප්‍රජාව නියෝජනය කරන්නේ නැහැ.

    හැබැයි එහෙම කියලා සමස්තය මඩ ගහන එක වැරදි
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,655
    7,010
    113
    Gedara
    බණ්ඩාට ඒක. රනිල්ට ගුරුවරුන්ට වතුර ගහපු එක.
    එක කොට්ටාශයක්, සමස්ත සඟ ප්‍රජාව නියෝජනය කරන්නේ නැහැ.

    හැබැයි එහෙම කියලා සමස්තය මඩ ගහන එක වැරදි
    ඉලිප්පිලා පේන්නෙ ඒ කාරනා තමයි. හැබැයි බහුතරය සිනහල බෞද්ධ වවුලගෙ ගෙදර ඉන්නවා නම් එල්ලිලා ඉන්න වෙනවා. කොයි රටෙත් එහෙමයි.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,204
    4,963
    113
    Sri Lanka
    බණ්ඩාට ඒක. රනිල්ට ගුරුවරුන්ට වතුර ගහපු එක.
    එක කොට්ටාශයක්, සමස්ත සඟ ප්‍රජාව නියෝජනය කරන්නේ නැහැ.

    හැබැයි එහෙම කියලා සමස්තය මඩ ගහන එක වැරදි
    ඇත්ත. කොටසක් කලා කියලා සමස්තයම එහෙම නැත. සමස්තයම අලලා මඩ ගහන වැරදී. මේ ඇවිත් ඉන්නේ එහෙම දේශපාලන සෙට් එකක්. ජ.වි.පෙ හාමුදුරුවරු ඕනි තරම් ඉන්නෙ සිවුර කරේ තියන් පිකට් කරන. මේ දෙගොල්ලොම වැරදී මගේ මතයට නම්. සිල්වත් භික්ෂූන් තමා බැනුම් අහන්නෙ මේ වගෙ දුස්සීල අය නිසා.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,085
    126,451
    113
    දෙහිවල
    ඉලිප්පිලා පේන්නෙ ඒ කාරනා තමයි. හැබැයි බහුතරය සිනහල බෞද්ධ වවුලගෙ ගෙදර ඉන්නවා නම් එල්ලිලා ඉන්න වෙනවා. කොයි රටෙත් එහෙමයි.
    ඔක්කොම බයියෝ.
    කලින් සාටක බයියෝ
    දැන් මාලිමා බයියෝ
    මහින්දව අල්ලපු දාට මුන් මීක් නෑ

    ඇත්ත. කොටසක් කලා කියලා සමස්තයම එහෙම නැත. සමස්තයම අලලා මඩ ගහන වැරදී. මේ ඇවිත් ඉන්නේ එහෙම දේශපාලන සෙට් එකක්. ජ.වි.පෙ හාමුදුරුවරු ඕනි තරම් ඉන්නෙ සිවුර කරේ තියන් පිකට් කරන. මේ දෙගොල්ලොම වැරදී මගේ මතයට නම්. සිල්වත් භික්ෂූන් තමා බැනුම් අහන්නෙ මේ වගෙ දුස්සීල අය නිසා.
    මේකෙ ඉන්න ගෙරි තම්බි පුකෙන් හිනාවෙනව ඇති අද නුල් ටික් දැක්කානම්
    සාසනෙ උනත් විනය නැති අල්පයක් නිසා සමස්තයක් නිගා විදිනවා

    අපි තෙරුම්ගන්න ඔන ඔය ඇවිත් ඉන්නෙ දේශපාලන මත උලුප්පන උන් මිසක් පාඩුවෙ දර්ශනය කියල දෙන අය නෙමෙ කියලා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,655
    7,010
    113
    Gedara
    ඔක්කොම බයියෝ.
    කලින් සාටක බයියෝ
    දැන් මාලිමා බයියෝ
    මහින්දව අල්ලපු දාට මුන් මීක් නෑ

    මේකෙ ඉන්න ගෙරි තම්බි පුකෙන් හිනාවෙනව ඇති අද නුල් ටික් දැක්කානම්
    සාසනෙ උනත් විනය නැති අල්පයක් නිසා සමස්තයක් නිගා විදිනවා
    මහින්දයාව දාපු දවසක තමා හැව ඇරලා හොටු පෙරන්නෙ මාලිමා ඩොබියෝ ටික
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,985
    17,294
    113
    Kottawa
    ඇත්ත. කොටසක් කලා කියලා සමස්තයම එහෙම නැත. සමස්තයම අලලා මඩ ගහන වැරදී. මේ ඇවිත් ඉන්නේ එහෙම දේශපාලන සෙට් එකක්. ජ.වි.පෙ හාමුදුරුවරු ඕනි තරම් ඉන්නෙ සිවුර කරේ තියන් පිකට් කරන. මේ දෙගොල්ලොම වැරදී මගේ මතයට නම්. සිල්වත් භික්ෂූන් තමා බැනුම් අහන්නෙ මේ වගෙ දුස්සීල අය නිසා.
    මට නම් හිතෙන්නෙ බහුතරයක් ඉන්නේ මේ වගේ ඝනයො.. මේ එලි බහින්නේ පොහොට්ටුවට කඩේ යන ඝනයො නෙ.. තව මේ වගේම ජෙපි ඝනයො, පෙරට්ට ඝනයොත් ඉන්නවා.. ඒ වගේම pedos, කොලු කාරයො, බිස්නස් ඝනයො ත් ඉන්නවා.. මුන් පොඩි පොඩි උන් නෙමේනේ.. අර pedophile එකා අටමස්ථානාධිපති 🫠

    ඇත්තටම බැලුවොත් කිසිම ලෞකික සැපක් බලාපොරොත්තු වෙන්නෙ නැති, දේශපාලනයට සම්බන්ධ වෙන්න නැති සිල්වත් හාමුදුරුවරු ඉන්නෙ ඉතාමත් සීමිත පිරිසක් වගේ.. මම නම් හිතන්නෙ මුන්ට බැන්නයි කියල ඒ අයට කිසිම අයහපතක් වෙන්නෙ නෑ.. කොටින්ම කිව්වොත් ඒ හාමුදුරුවරු මේ දේවල් ගැන හොයන්න යන්නෙත් නෑ ✌️
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,085
    126,451
    113
    දෙහිවල
    මහින්දයාව දාපු දවසක තමා හැව ඇරලා හොටු පෙරන්නෙ මාලිමා ඩොබියෝ ටික
    මහින්දගෙ මුන ගාවින් යවන්න කියපන් සෙරප්පුවක්.
    මෙන් හැව යවන්නෙ වේස බල්ලො වගෙ එදාට
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,204
    4,963
    113
    Sri Lanka
    මට නම් හිතෙන්නෙ බහුතරයක් ඉන්නේ මේ වගේ ඝනයො.. මේ එලි බහින්නේ පොහොට්ටුවට කඩේ යන ඝනයො නෙ.. තව මේ වගේම ජෙපි ඝනයො, පෙරට්ට ඝනයොත් ඉන්නවා.. ඒ වගේම pedos, කොලු කාරයො, බිස්නස් ඝනයො ත් ඉන්නවා.. මුන් පොඩි පොඩි උන් නෙමේනේ.. අර pedophile එකා අටමස්ථානාධිපති 🫠

    ඇත්තටම බැලුවොත් කිසිම ලෞකික සැපක් බලාපොරොත්තු වෙන්නෙ නැති, දේශපාලනයට සම්බන්ධ වෙන්න නැති සිල්වත් හාමුදුරුවරු ඉන්නෙ ඉතාමත් සීමිත පිරිසක් වගේ.. මම නම් හිතන්නෙ මුන්ට බැන්නයි කියල ඒ අයට කිසිම අයහපතක් වෙන්නෙ නෑ.. කොටින්ම කිව්වොත් ඒ හාමුදුරුවරු මේ දේවල් ගැන හොයන්න යන්නෙත් නෑ ✌️
    ඔව් බන් ඒක හරි. මගේ යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා මහන වෙලා මෙහෙම ඉන්න. කිසිම දෙයක් බලපොරොත්තුවෙන් නෙවෙයි ඉන්නෙ. හොඳට සල්ලි වාහන තිබුනා ගිහි ජීවිතේ. හැබැයි දැන් වෙනම දෙයක් හොයාගෙන යන්නෙ.
     
    • Like
    Reactions: හෙනයා

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    756
    338
    63
    lankawe
    නැති හින්ද නේ හුත්තෝ නෑ කියන්නේ .. ජාඇල බෞද්ධ කතෝලික 50-50 ඉන්න පැත්තක් බන් . කටින් වලට ඒ විදියට යනවා , මංගලේ කරන උන් ඒ විදියට යනවා .
    එහෙම කියලා උබ ඔය කියන විදියට පික්ර් බදාගෙන සති ගණන් යාඥ දාන්නේ නෑ . පිරිත් ඇහෙන්න දාන්නෙත් නෑ මෙහෙ . :rofl:
    Mekan boruwak math ja-ela me lagedith ekala palliye managalleta sathi 2-3 k mahapare digata loud speaker dala thibba.