මුළු ජාතියටම සන්නද්ධ හමුදා පුහුණුව ලබාදිය යුතුයි - අතුරලියේ රතන හිමි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔන්න ඔය ටික අර අනික් ට්‍රෙන් එක දුන්නා නම් සුපිරි
    මුං කතාකරන්නෙ විනය හදන්නනෙ බන්. හමුදාවක විනය හදන්නෙ මොකටද කියලවත් මුං දන්නෑ
     
    • Haha
    Reactions: HAneo

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ දැනටමත් බජට් එකේ වැඩිම ඈලෝකේෂන් එක අරක්ෂවට්

    ලංකාවේ උන්ට කන්න සල්ලි නැ
    ඉස්පිරිතාල වල බෙහෙත් නැ

    ජාතියටම හමුදා පුහුනුව දෙන්න කථාව
    බදවගන්න උන්ට කන්න දෙන්නේ රතානගේ ඇ* දෙක උයලා තමයි

    රනිල් සර් ජනාධිපති කරගත්ත නං ඔය සේරම හදනව මචන්. මොනව උනත් ලෝකෙම පිළිගන්න සුපිරි මොළයක්. 💪
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    මට ගෝල්ඩ්ලීෆ් එකක් තියෙනවා නම් දියන් රතන
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    star-wars-meditate.gif
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,498
    1
    62,285
    113
    Mother Earth
    ජාතිය බේරා ගැනීමට හාමුදුරුවො ටික යුද්දයට යැවිය යුතුයි. 🌚