මුළු රටම හැඬවූ ඒ උතුම් පැවිදි පින්කම...

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    දෙයක් තේරුම් ගන්න පුලුවන් කාලෙක ඇරෙන්න ලමයි මහන කරන එක අනුමත කරන්න බෑ. හදාගන්න බැරි බලු පැටවු පූස් පැටවු පන්සලට ගිහින් දානවා වගේ මුන්ගේ මෝල කරවෙලා දඩාවතේ ගිහින් හදාගන්න ලමයි පන්සල් වල මහන කරන්නේ. නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී උන්ට නම් නොමිලේ වඳ සැත්කම් කරලා දුන්නට පාඩු නෑ රටට. :cautious: 🤌 🤌
    👇 තලිබාන් බහුජ්ජ බෛයියන්ට ටිපර් වීමට ඉඩ 👇

















    .
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඊට පස්සේ කන්තෝරුව වගේ අඩු මානසිකයෝ බිහි වෙනවා
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,423
    113
    Mother Earth
    අඩන්නේ ඇයි ??
    හතරවරිගේ ම සසරින් එතෙර වෙන සතුටට ද ? :unsure:
    තෘෂ්ණාව නිසා ඇතිවුන දුක ට ද ?
    මට හිතෙන්නෙ අඬන්නෙ දුකට. නිකන් බිලි පූජාවක් වගේ බිලි දෙනවා වගේ හැඟීමක් එනවා ඇති. 🤷‍♂️
     
    • Haha
    Reactions: Cypress

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    lankawee inna ewun lamayi hadala anthimata berenna oona unama karanne pansalata hari palliyata hari pooja karana eka thamayi..

    thamanta wagakeema ganna barinam lamayi hadanne nathuwa inna oone

    aagamika parisarayata ennath therumak thiyena wayasaka inna oone
     
    • Like
    Reactions: Jihadi john